ආණ්ඩුවේ වෙබ් සයිට් හදන හැටි
මට ඊයේ UNP කාරයෙක් කතා කළා ආණ්ඩුවේ වෙබ් සයිට් හදන ඔඩර් එකක් කරන්න රු 10000. එකක් නමේ ගොඩක් ඌ කියනවා ඌට එක සයිට් එකකට බර ගානක් හම්බුණා කියලා එහෙන් මෙහෙන් දාලා කරලා දෙන්න කියලා තියෙන්නේ, කිසිම දැනුමක් නෑ ඌට හැබැයි ඉල්ලන වැඩේ 10000 කරන්න බැරි වැඩක් මමත් වැඩේ බාර අරන් කරලා දෙන්නම් කිව්වා Advance ඉල්ල්ලුවා ම ඒක දෙන්න බෑ කියනවා මම ඉතින් කිව්වා වෙන එකෙක් ට දීලා කරගනින් කියලා.
මම කියන්න ආවේ ඒක නමේ ඇයි මචන්ලා ආණ්ඩුවේ සයිට් මෙහෙම් මිනිස්සු ට දෙන්නේ ලොකු ගනම් වලට මුන්ට දැනුමක්වත් නැහැනේ ඒවා ගැන කොහේ හරි ඉන්න අඩුවට කරන එකෙකුට දීලා ගහගන්න බලන්නේ මුන් ? ආණ්ඩුවේ සයිට් වලට වෙලා තියෙන්නේ මේක තමා
දැන් රෙද්ද උස්සන් එන්න එපා ටෝයියෝ බයියෝ මම ඔය එක පැත්තකවත් නමේ