ආණ්ඩුව ඉවරයි! නේ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    ජනාධිපතිවරණයෙන් පසුව දැනට දින 80 ක් ගිහින්

    අද වෙනකල් පත් කිරීම් විතරයි
    කිසිම වැඩපිළිවෙලක ආරම්භයක් වත් කිසිම වැඩක සටහනක් වත් නැහැ

    පැය 24න් පැය 48න් කරනවා කියපු දේවල් බලන් ඉන්න එළකිරියේ ගොපයියෝ දැන් හති වැටිලා ඉන්නේ

    දේශපාලන පත්වීම් නොකරනවා කියපු අය මුලින්ම කරේ සේවක සංගම් වල කැඳවුම්කරුවන් ට ඇමතිකම්, ලේකම් කම් සහ කථානායක කම් දීපු එක

    රාජපක්ෂලා හිරේ දානවා කියල අද වෙනකල් මික් නැහැ
    පොල් මිල 200 ට ගිහින් අද වෙනකල් මික් නැහැ

    තෙල් වලට ගහල තියෙන කොමිස් අයින් කරලා තෙල් අඩුවට දෙනවා කියල ඒකට තවම මික් නැහැ
    මුල්‍ය අරමුදලට කඩේ යන එක නවත්තල සංශෝධන ගෙනත් බදු අයින් කරනවා කියපුව, මික් නැහැ
    පාස්පෝට් ගන්න එක හරියට කරනවා කිවුව නොවැම්බර් වෙද්දී , අද වෙනකල් මික් නැහැ, ගන්න එන්න එපා ලු

    කරන්න බැරි දේවල් තොගයක් කියල අද වෙනකොට එකෙක් හොයාගන්න නැහැ , මික්

    ඉස්සර, හම්බන්තොටට නැවක් එනකොට එක පුවතක්

    ඉස්සර, ඉන්ධන නැවක් එනකොට ඒක ලොකු නිවුස් එකක්
    දැන් හරිනි කීල්ස් එකට යන එක නිවේදනයක්, මික්

    GdtvVqfXoAA2INV
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,463
    113
    මේක උරුලෑවෝ ගිය පාරක් සහෝදරයා.රට ගොඩගන්න නම් ජනතාවට කැපකිරීම් කරන්න වෙනවා
     
    • Like
    • Haha
    Reactions: tharakaf and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,145
    9,019
    113
    Cenon
    cenon.com
    මේක උරුලෑවෝ ගිය පාරක් සහෝදරයා.රට ගොඩගන්න නම් ජනතාවට කැපකිරීම් කරන්න වෙනවා
    ow ban, awa gaman majik pennanna bane, sajith wage gonek awa nam karai.
    aniwa thawa masa 6k wath balanna one
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    යහ පාලනේ දින සීය වගේම තමයි නේ. පැය විසිහතරෙන් හතලිස් අටෙන් පලවෙනි මාසේ කරනවා කියපු කිසි දෙයක් කලේ නැහැ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    හැබැයි ඔහොම ෆේල් වෙන එක හොඳයි 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ජනාධිපතිවරණයෙන් පසුව දැනට දින 80 ක් ගිහින්

    අද වෙනකල් පත් කිරීම් විතරයි
    කිසිම වැඩපිළිවෙලක ආරම්භයක් වත් කිසිම වැඩක සටහනක් වත් නැහැ

    පැය 24න් පැය 48න් කරනවා කියපු දේවල් බලන් ඉන්න එළකිරියේ ගොපයියෝ දැන් හති වැටිලා ඉන්නේ

    දේශපාලන පත්වීම් නොකරනවා කියපු අය මුලින්ම කරේ සේවක සංගම් වල කැඳවුම්කරුවන් ට ඇමතිකම්, ලේකම් කම් සහ කථානායක කම් දීපු එක

    රාජපක්ෂලා හිරේ දානවා කියල අද වෙනකල් මික් නැහැ
    පොල් මිල 200 ට ගිහින් අද වෙනකල් මික් නැහැ

    තෙල් වලට ගහල තියෙන කොමිස් අයින් කරලා තෙල් අඩුවට දෙනවා කියල ඒකට තවම මික් නැහැ
    මුල්‍ය අරමුදලට කඩේ යන එක නවත්තල සංශෝධන ගෙනත් බදු අයින් කරනවා කියපුව, මික් නැහැ
    පාස්පෝට් ගන්න එක හරියට කරනවා කිවුව නොවැම්බර් වෙද්දී , අද වෙනකල් මික් නැහැ, ගන්න එන්න එපා ලු

    කරන්න බැරි දේවල් තොගයක් කියල අද වෙනකොට එකෙක් හොයාගන්න නැහැ , මික්

    ඉස්සර, හම්බන්තොටට නැවක් එනකොට එක පුවතක්

    ඉස්සර, ඉන්ධන නැවක් එනකොට ඒක ලොකු නිවුස් එකක්
    දැන් හරිනි කීල්ස් එකට යන එක නිවේදනයක්, මික්

    GdtvVqfXoAA2INV
    ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා ඒකකය ප්‍රතිචාර නොදක්වයි, ප්‍රධාන අංක දෙක ඇමතීමෙන් පසු මහජන සම්බන්ධතා ඒකකයට යොමු කරන නමුත්, මිනිසුන්ගේ දුරකථන බිල පමණක් වැයවන අතර කිසිදු ප්‍රතිචාරයකින් තොරව විසංධිවේ.
     
    • Haha
    Reactions: monson

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    මේක උරුලෑවෝ ගිය පාරක් සහෝදරයා.රට ගොඩගන්න නම් ජනතාවට කැපකිරීම් කරන්න වෙනවා
    ඔව් ඒක හරි
    හැබැයි අද වෙනකල් එක දෙයක් දැක්කද උරූලා ගිය පාර හරියට සුද්ද කරන්න යනවා ?

    අපට නම් ගානක්වත් නෑ.
    ඔයාලට දුකයිද ඉතින්?
    ගානක් තියෙන්නේ කොහොමද බන් නිකමොන්ට ?
    ------ Post added on Dec 2, 2024 at 2:21 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113

    මේක නම් පට්ට ගොන් කතාවක්. උන් හරි නම් වෙන දේවල් දැනගෙන ඉන්න ඕනනෙ. මොනවද අලුතින් ඔය තැන්වලට ගිහින් දැනගන්න තියෙන්නෙ. එව්වා දැනගන්නෙ නැතුවද ප්‍රතිපත්ති ප්‍රකාශ පොත් ගණන් හැදුවෙ.