ජනාධිපතිවරණයෙන් පසුව දැනට දින 80 ක් ගිහින්
අද වෙනකල් පත් කිරීම් විතරයි
කිසිම වැඩපිළිවෙලක ආරම්භයක් වත් කිසිම වැඩක සටහනක් වත් නැහැ
පැය 24න් පැය 48න් කරනවා කියපු දේවල් බලන් ඉන්න එළකිරියේ ගොපයියෝ දැන් හති වැටිලා ඉන්නේ
දේශපාලන පත්වීම් නොකරනවා කියපු අය මුලින්ම කරේ සේවක සංගම් වල කැඳවුම්කරුවන් ට ඇමතිකම්, ලේකම් කම් සහ කථානායක කම් දීපු එක
රාජපක්ෂලා හිරේ දානවා කියල අද වෙනකල් මික් නැහැ
පොල් මිල 200 ට ගිහින් අද වෙනකල් මික් නැහැ
තෙල් වලට ගහල තියෙන කොමිස් අයින් කරලා තෙල් අඩුවට දෙනවා කියල ඒකට තවම මික් නැහැ
මුල්‍ය අරමුදලට කඩේ යන එක නවත්තල සංශෝධන ගෙනත් බදු අයින් කරනවා කියපුව, මික් නැහැ
පාස්පෝට් ගන්න එක හරියට කරනවා කිවුව නොවැම්බර් වෙද්දී , අද වෙනකල් මික් නැහැ, ගන්න එන්න එපා ලු
කරන්න බැරි දේවල් තොගයක් කියල අද වෙනකොට එකෙක් හොයාගන්න නැහැ , මික්
ඉස්සර, හම්බන්තොටට නැවක් එනකොට එක පුවතක්
ඉස්සර, ඉන්ධන නැවක් එනකොට ඒක ලොකු නිවුස් එකක්
දැන් හරිනි කීල්ස් එකට යන එක නිවේදනයක්, මික්