ආණ්ඩුව කර අරියි..

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Naha eelaga para election ekata godak Kal thiyenawa ethakota sinhalunta mewa amathaka wenawa. EA ekkama hambaya kiyana tool ekak use karala votes tika ganna puluwan kiyala oya sir dannawa hodatama. Mechara kal kareth oya tikama thamai min idiriyata karanneth oya tikama thamai

    Sinhalayata echara molayak thiyei nam Ohama deyye.
    avant garde
    Tsunami
    Mcc
    20
    White van
    Media freedom
    Suicide of tajudeen
    Rathupaswala scene
    Owa tikai thawa kochara thiyenawa da
    makes sense and logical.
    mekath kiyapang.
    uba wagakeemen da kiyanne ethakota meka nawathinne naha kiyala sure da? covid eka nawatinne nadda indiawa wage wei kiyala sure da?
     
    • Like
    Reactions: tilvin-silva

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආණ්ඩුව උනත් මොනවා කරන්නද බන් ? කොලබ වහනවා කියල කිව ගමන් කොලබ උන් අනික් නගර වලට පනිනවා. මිනිස්සුන්ගෙත් වැරදි තියෙනව.
     
    • Like
    Reactions: wtsamantha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ ඕක අදද කියනව දැක්කෙ, දැන් වත් දැක්ක නම් ලොකු දෙයක්.. :lol: :lol: :lol: :lol:
    ඕක අර ගු ඇන් පී රනිල් පොන්නයා කිව්වෙ ඔයිට කලින්. දැන් ඉන්න සිරාට වඩා ඌට ඔලුවක් තියනවා කියල දැන්වත් උඹට තේරෙනවද සාන්ද්‍රන පොන්නයෝ
     
    • Haha
    Reactions: Smartm

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Anduwa withrak newe jvp ekath kara arala me para 😔😔😔.

    Giya para sink hai kara hamathnma sink ekata wada loku board ekak uth ekka. 😍😍

    Tawa Anura Kumara fb live awa dawasak ara dawasak., ara Doctor kuburak ketuwa, mask mahuwa, hadunhetti Marie biscuit beduwa. Rathu tharuwa photo gahala damma.☺️☺️☺️

    Meee para mari biscuit uth naa, sink tikai board tikai th naa jvp eka hodatama late😡😡😡
    උබ දෙන ආතල්නම් සල්ලිවලට ගන්න බෑ මහත්තයො. උබ කියපු අකුදිගෙ කතා දාල කොටි පරාද කරපු හැටි පට්ට යකෝ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ දෙන ආතල්නම් සල්ලිවලට ගන්න බෑ මහත්තයො. උබ කියපු අකුදිගෙ කතා දාල කොටි පරාද කරපු හැටි පට්ට යකෝ.
    E thread ekata bump ekak dapan 😜😜Kotith JVP wage ma terrorist la tama mini marapu Habai LTTE un jvp un wage nikamo newe. Wadiya one na meke inna jvp un balapan okkoma wage nugath nikamo. Kunu harupa kiyagena dagalanawa Mokada unge nayakayange jiwitheth kunu harupa yak.. Gewal asse nikamo wage inna gaman anik unta advice denawa. Hadunhetti ta 48k Dan ada tath nikamek wage kanne pinata ☹️☹️☹️meke unuth unge widihata ai wada. 😡
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    makes sense and logical.
    mekath kiyapang.
    uba wagakeemen da kiyanne ethakota meka nawathinne naha kiyala sure da? covid eka nawatinne nadda indiawa wage wei kiyala sure da?

    Mekai 100% sure karala dayak kiyanna bha anagathe gana, ehama puluwan Nam man mehama inneth nha. mage personal mathaya nam oka pathirenawa. Indiawe tharamata nam naha.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    E thread ekata bump ekak dapan 😜😜Kotith JVP wage ma terrorist la tama mini marapu Habai LTTE un jvp un wage nikamo newe. Wadiya one na meke inna jvp un balapan okkoma wage nugath nikamo. Kunu harupa kiyagena dagalanawa Mokada unge nayakayange jiwitheth kunu harupa yak.. Gewal asse nikamo wage inna gaman anik unta advice denawa. Hadunhetti ta 48k Dan ada tath nikamek wage kanne pinata ☹️☹️☹️meke unuth unge widihata ai wada. 😡
    මොකද්ද බන් ඒ thread එක ඒක මතක නෑනෙ. ජෙප්පො කියන්නෙ හාමුගෙ සුචච කීකරු බලු කුක්කො නෙ. බුරපන් කිව්ව ගමන් බුරාගෙන පනිනව.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මොකද්ද බන් ඒ thread එක ඒක මතක නෑනෙ. ජෙප්පො කියන්නෙ හාමුගෙ සුචච කීකරු බලු කුක්කො නෙ. බුරපන් කිව්ව ගමන් බුරාගෙන පනිනව.
    Ow Tamath jeppo news copy paste karanne e news eken koi welawe hari anura kumarai ara you tube tattaya tatte pala gena apaye yanawa kiyana boru walata 😛😛
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඊයේ USA අලුත් CASE +91,530 DEATH 1047,ඉන්දියාවේ +49,281 DEATH 568,වැඩේ හොදට කොන්ට්‍රෝල් කරලා තිබ්බ
    ප්‍රංශය අලුත් CASE අලුත් CASE +47,637 DEATH 235, uk අලුත් CASE 26065 DEATH 280,
    මේ තැන වලත් ආයේ ආයේ ඇවිත් තියෙන්නේ..මේ කොහෙවත් මේවා කරන මිනිස්සුන්ට අපහස කරනවානම් දැක්කේ නැහැ
    ලංකාවේ වගේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඊයේ USA අලුත් CASE +91,530 DEATH 1047,ඉන්දියාවේ +49,281 DEATH 568,වැඩේ හොදට කොන්ට්‍රෝල් කරලා තිබ්බ
    ප්‍රංශය අලුත් CASE අලුත් CASE +47,637 DEATH 235, uk අලුත් CASE 26065 DEATH 280,
    මේ තැන වලත් ආයේ ආයේ ඇවිත් තියෙන්නේ..මේ කොහෙවත් මේවා කරන මිනිස්සුන්ට අපහස කරනවානම් දැක්කේ නැහැ
    ලංකාවේ වගේ
    මේ වගේ ව්‍යසනකාරී වෙලාවක අපහාස කරගෙන මඩ ගහගෙන දේශපාලනේ වෙනුවෙන් බොරදියේ මාළු බාන්න යන්න හොඳ නෑ. දේශපාලනේ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕන මිනිස්සු
     
    • Like
    Reactions: wtsamantha

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඊයේ USA අලුත් CASE +91,530 DEATH 1047,ඉන්දියාවේ +49,281 DEATH 568,වැඩේ හොදට කොන්ට්‍රෝල් කරලා තිබ්බ
    ප්‍රංශය අලුත් CASE අලුත් CASE +47,637 DEATH 235, uk අලුත් CASE 26065 DEATH 280,
    මේ තැන වලත් ආයේ ආයේ ඇවිත් තියෙන්නේ..මේ කොහෙවත් මේවා කරන මිනිස්සුන්ට අපහස කරනවානම් දැක්කේ නැහැ
    ලංකාවේ වගේ

    උබ දන්නේ කොහොමද .. උන් එළකිරි එනව කියල හිතුවද ...
     
    • Haha
    Reactions: topkollek