අප්‍රේල් මාසේ උබලට ඇරියෙ නම් සහරාන්අප්රේල් මාසේ ඇරියේ සෝභාවධර්මයෙන් නෙවේද?
අප්‍රේල් මාසේ උබලට ඇරියෙ නම් සහරාන්අප්රේල් මාසේ ඇරියේ සෝභාවධර්මයෙන් නෙවේද?
නෑ කියන්නේ නෑ. ඒත් ආණ්ඩුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන. නිවැරදි තීන්දුව නිවැරදි වෙලාවට ගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියහන්කෝHema detama aanduwen yepenna be...... minissuntath yam kepa kirimak karanna wenawa...
අනේ උබ බුරන් නැතුව ඉදපන් අක්කෙ, බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන පුදූම කාර්යාක්ශයමතාවයකින් වැඩ කරපු උන්දලත් අපි දැකල තියෙනව බන්...නෑ කියන්නේ නෑ. ඒත් ආණ්ඩුව මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕන. නිවැරදි තීන්දුව නිවැරදි වෙලාවට ගන්න බැරි ආණ්ඩුවක් මොකටද කියහන්කෝ
අපෝ ඌට පෙනිලා තියෙන තරු හොඳටම ඇතිරතු තරුවත් නැහැ වගේ නේ![]()
මල්ලි සැටලයිට් නෝනගේ රැකෝඩ් එකත් කැඩුවා අද.. හොඳටෝම පරක්කුයිඅනේ උබ බුරන් නැතුව ඉදපන් අක්කෙ, බෝම්බ ගහන්ඩ එනව කියල දැන දැන පුදූම කාර්යාක්ශයමතාවයකින් වැඩ කරපු උන්දලත් අපි දැකල තියෙනව බන්...
මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.ආහ් සොරි සොරි මිනුවන්ගොඩ පොකුර නෙවෙයි විකට මගේ සමාජිකයෙක්ට අයිති බ්‍රැන්ඩික්ස් පොකුරමිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න පුළුවන්නම් හොඳයි. Syntoms පේන්නෙත් නැති infect කරන්න පුළුවන් අතිශය වයිරල් යන වයිරස් එකක් track කරලා හොයන්න මාසයක් නැත්තං එකහමාරක් යයි උපරිම. Math වලට අනුව මල්ටිප්ලයි වෙලා දාහක් විතර පැනලා හින්දා සතියෙන් හරි දවස් 14කින් ඔක්කොම ටික අල්ලන්න පුළුවන් වෙයිද ියන එක ප්‍රශ්නයක්. ඒ වගේම කොළඹ curfew දැම්ම හම companies වලට පාඩු වෙනවා එතකොට ඒක රටට බලපානවා පස්සේ. ඒ ගැනත් බලන්න ඕනේ.එහෙම වෙනවා නම් හොඳයි. ඒත් ආන්ඩුව මාරම උදාසීනයි නේ. මේක ඇද ඇද යන්න ගියාම ලෙඩක් කියල හිතෙන්නේ නැද්ද?
පිස්සුද උබලට අමතක වෙන්ඩ දෙන්නෙම නැ...ටික ටික අමතක වෙනවා නේද ?![]()
![]()
ආණ්ඩුව ඕනෑකමින් කොරෝනා ගෙනල්ලා ලංකාවේ පැල කරේ නැහැ. ලංකාවට කොරෝන ආවහම economy එකට කෙල වෙන නිසා ආණ්ඩුවටත් පාඩුයි. මිනිස්සුන්ට කෙල වෙන්න ඇරලා ආණ්ඩුව ආතල් එකේ බලන් ඉන්නවා කියන්ඩ බැහැ, එහෙම කියන්න හේතුවක් නැහැ.අප්‍රේල් මාසේ ඇරියේ සෝභාවධර්මයෙන් නෙවේද?
ඒත් ඇඳිරි නීතිය සහ lockdown කරන එකෙන් පැතිරීම හුඟක්ම පාලනය කරගත්තා නේ මුල් කාලේ. විශේෂයෙන් චන්දෙට කලින්මීට වඩා ඉක්මනට මේක ඉවර කරන්න පුළුවන්නම් හොඳයි. Syntoms පේන්නෙත් නැති infect කරන්න පුළුවන් අතිශය වයිරල් යන වයිරස් එකක් track කරලා හොයන්න මාසයක් නැත්තං එකහමාරක් යයි උපරිම. Math වලට අනුව මල්ටිප්ලයි වෙලා දාහක් විතර පැනලා හින්දා සතියෙන් හරි දවස් 14කින් ඔක්කොම ටික අල්ලන්න පුළුවන් වෙයිද ියන එක ප්‍රශ්නයක්. ඒ වගේම කොළඹ curfew දැම්ම හම companies වලට පාඩු වෙනවා එතකොට ඒක රටට බලපානවා පස්සේ. ඒ ගැනත් බලන්න ඕනේ.
වැඩිය ඕනේ නැහැ අපේ ගෙවල් ළඟ කඩේ වැඩ කරන ගෑනු කෙනෙක්ට හැදිලා තිබුණා. ඒ කෙනාව අරගෙන ගියා, ආශ්‍රිතයන් ව නිරෝධානය කරා, නමුත් ඒ පොඩි කඩේ තවම ඇරලා. එක වහන්ඩ කියල කිව්වේ නැහැ. ඒකෙ වැහුවොත් උන්ට කන්ඩ බොන්ඩ විදියක් නැතුව යනවා. Simple තියරි එක, තේරුම් ගන්න පුලුවන් එතකොට ඇඳිරි නීතිය සහ lockdown කරන එක option එකක් නෙමෙයි කියලා.
ටූල් බොක්ස් එක තාම විමල් හදනවලු.සේර්ට වැඩකරන ටූල්ස් මොකුත් නැද්ද![]()
ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...ඒත් ඇඳිරි නීතිය සහ lockdown කරන එකෙන් පැතිරීම හුඟක්ම පාලනය කරගත්තා නේ මුල් කාලේ. විශේෂයෙන් චන්දෙට කලින්
ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...

ඕක විද්යාත්මකව පැහැදිලි කරනවනම් කලින් වයිර්ස් සාද්‍රනය 15% ඒත් මෙදා 30%+ තේරෙයිද කියල නම් මම දන්නෙ නැ, ඒත් යතාර්තය තේරුම් ගනිල්ල ගිය පාරයි මේ පාරයි සමාන නැ...
මම කීවෙ ඒකෙනෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන විද්යාවද නේදවැඩ බැරි විකට ආන්ඩුව ඒගමන සාන්ද්‍රනයක් අල්ලන්.. සීනි පොන්නයා
මිනුවන්ගොඩ පොකුර ඉවරයි කියලා මම අදහස් කරේ මොකක්ද කියලා ඔබ දැන දැනත් බොරුවට argue කරනවනෙ බං.මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.ආහ් සොරි සොරි මිනුවන්ගොඩ පොකුර නෙවෙයි විකට මගේ සමාජිකයෙක්ට අයිති බ්‍රැන්ඩික්ස් පොකුර
ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩු. උන්ට දන්නවද සාන්ද්‍රනයට නිල බලලා ඇරගන්න උඹවගේ,මම කීවෙ ඒකෙනෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වලට මොන විද්යාවද නේද![]()
![]()
![]()
![]()
![]()