මම කියන දේට ගොඩක් අය විරුද්ධ වෙයි, මම නම් හිතන්නේ අපි දොස්තරලා ගුරුවරු ගන්න පඩි ගැන කතා කරන එක ප්‍රශ්නේ වැරදියට දැකීමක්. සමහර ජොබ් තියනවා ඒවාට මිනිස්සු එන්න නම් අවම ගෙවන්න ඕනේ ගානක් තියනවා. උදාහරණයක් විදිහට මොන දොස්තරවත් 15,000 පඩියට එන්නේ නෑ, ඒ මනුස්සයගේ කාලේ නස්ත්යක් විතරයි ඒක. ගුරුවරුන්ට හිඟන පඩි ගෙවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි අද වෙද්දී හොඳ ගුරුවරු නැති වෙලා ඔය මොකක්හරි ජොබක් කමක් නෑ සෙට් එකක් ගුරුවරු වෙලා ඉන්නේ.ඒක හරි.. ටියුෂන් නෑති කරන්න කියලා මම කියන්නෙත් නෑ. ඕකයි දොස්තරලගේ ප්‍රයිවට් ප්‍රෑක්ටිස් කිරිල්ලයි දෙකම එක වගේ. නෑතුව බෑ දෑන්.
yes yes yesමම කියන දේට ගොඩක් අය විරුද්ධ වෙයි, මම නම් හිතන්නේ අපි දොස්තරලා ගුරුවරු ගන්න පඩි ගැන කතා කරන එක ප්‍රශ්නේ වැරදියට දැකීමක්. සමහර ජොබ් තියනවා ඒවාට මිනිස්සු එන්න නම් අවම ගෙවන්න ඕනේ ගානක් තියනවා. උදාහරණයක් විදිහට මොන දොස්තරවත් 15,000 පඩියට එන්නේ නෑ, ඒ මනුස්සයගේ කාලේ නස්ත්යක් විතරයි ඒක. ගුරුවරුන්ට හිඟන පඩි ගෙවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි අද වෙද්දී හොඳ ගුරුවරු නැති වෙලා ඔය මොකක්හරි ජොබක් කමක් නෑ සෙට් එකක් ගුරුවරු වෙලා ඉන්නේ.
ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, කිසිම තේරුමක් නැතුව "රැකියා අර ලක්ශේ මේ ලක්ශේ" කියල අරන් තියාගෙන ඉන්න පිං බතාල ටික. උන්ට ඒ ගෙවන ගානේ ඇති වටිනාකමකුත් නෑ. ඔය ආණ්ඩුවේ කන්තෝරු ක්ලාක් සෙට් එකත් ඔහොම තමයි. අනික් සෙට් එක railway වගේ එවුන්. උන්ට පඩි ලැබෙන්නේ උන්ට පට්ට මාකට් ස්කිල් එකක් තියන නිසා නෙවෙයි දඩ යුනියන් අටවගෙන පඩයක් ගියත් ස්ට්‍රයික් කරන නිසා.
ෂොට් එක දෙන්න ඕනේ ඕකුන්ට
හරියටම නම් ෂෝට් එක දෙන්න ඕනේ චන්ද බලාගෙන ඔය වගේ එවුන් අරන් රජයේ ආයතන පුරවන එවුන්ට... කොහෙද ඉතින් ජෙප්පෝ පවා රෑකියා දියව් කියලා ආන්ඩු වලට බල කරනවා නේමම කියන දේට ගොඩක් අය විරුද්ධ වෙයි, මම නම් හිතන්නේ අපි දොස්තරලා ගුරුවරු ගන්න පඩි ගැන කතා කරන එක ප්‍රශ්නේ වැරදියට දැකීමක්. සමහර ජොබ් තියනවා ඒවාට මිනිස්සු එන්න නම් අවම ගෙවන්න ඕනේ ගානක් තියනවා. උදාහරණයක් විදිහට මොන දොස්තරවත් 15,000 පඩියට එන්නේ නෑ, ඒ මනුස්සයගේ කාලේ නස්ත්යක් විතරයි ඒක. ගුරුවරුන්ට හිඟන පඩි ගෙවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි අද වෙද්දී හොඳ ගුරුවරු නැති වෙලා ඔය මොකක්හරි ජොබක් කමක් නෑ සෙට් එකක් ගුරුවරු වෙලා ඉන්නේ.
ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, කිසිම තේරුමක් නැතුව "රැකියා අර ලක්ශේ මේ ලක්ශේ" කියල අරන් තියාගෙන ඉන්න පිං බතාල ටික. උන්ට ඒ ගෙවන ගානේ ඇති වටිනාකමකුත් නෑ. ඔය ආණ්ඩුවේ කන්තෝරු ක්ලාක් සෙට් එකත් ඔහොම තමයි. අනික් සෙට් එක railway වගේ එවුන්. උන්ට පඩි ලැබෙන්නේ උන්ට පට්ට මාකට් ස්කිල් එකක් තියන නිසා නෙවෙයි දඩ යුනියන් අටවගෙන පඩයක් ගියත් ස්ට්‍රයික් කරන නිසා.
ෂොට් එක දෙන්න ඕනේ ඕකුන්ට
එක සෙට් එකකට විතරක් නෙමෙයි මුලු රාජ්‍ය සේවයම පවුද්ගලික කරන්න ඕනේ නැතනම් මේක හදන්න බෑ.අපේ රටේ වගේ ආන්ඩුවෙ යටතේ වෙන කිසිම රටක ආයතන නෑ.මම කියන දේට ගොඩක් අය විරුද්ධ වෙයි, මම නම් හිතන්නේ අපි දොස්තරලා ගුරුවරු ගන්න පඩි ගැන කතා කරන එක ප්‍රශ්නේ වැරදියට දැකීමක්. සමහර ජොබ් තියනවා ඒවාට මිනිස්සු එන්න නම් අවම ගෙවන්න ඕනේ ගානක් තියනවා. උදාහරණයක් විදිහට මොන දොස්තරවත් 15,000 පඩියට එන්නේ නෑ, ඒ මනුස්සයගේ කාලේ නස්ත්යක් විතරයි ඒක. ගුරුවරුන්ට හිඟන පඩි ගෙවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි අද වෙද්දී හොඳ ගුරුවරු නැති වෙලා ඔය මොකක්හරි ජොබක් කමක් නෑ සෙට් එකක් ගුරුවරු වෙලා ඉන්නේ.
ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, කිසිම තේරුමක් නැතුව "රැකියා අර ලක්ශේ මේ ලක්ශේ" කියල අරන් තියාගෙන ඉන්න පිං බතාල ටික. උන්ට ඒ ගෙවන ගානේ ඇති වටිනාකමකුත් නෑ. ඔය ආණ්ඩුවේ කන්තෝරු ක්ලාක් සෙට් එකත් ඔහොම තමයි. අනික් සෙට් එක railway වගේ එවුන්. උන්ට පඩි ලැබෙන්නේ උන්ට පට්ට මාකට් ස්කිල් එකක් තියන නිසා නෙවෙයි දඩ යුනියන් අටවගෙන පඩයක් ගියත් ස්ට්‍රයික් කරන නිසා.
ෂොට් එක දෙන්න ඕනේ ඕකුන්ට
ආණ්ඩුව බිස්නස් කරන්න යන්න හොඳ නෑ කියන එක මමත් පිලිගන්නවා හැබැයි අධ්‍යාපනය සෞක්‍ය වගේ ඒවාගෙන් ආණ්ඩුවට සම්පූර්ණයෙන් අයින් වෙන්න බැනේ.මුලු ජීවිත කාලෙම ආන්ඩුව කරනකන් වගේම හැම දේම නිකන් ලැබෙම විඩියට මිනිස්සු පුරුදු උනාම වෙන්නේ ඕක තමයි.
මම නම් කියන්නේ ආන්ඩුවෙ ගොඩක් 80%ක් වත් ප්‍රවිවට් කරන්න ඕනෙ මේකෙන් බේරෙන්න.
අද්‍යාපනේ විතරක් උසස් පෙල වෙනකන් නිකන් දුන්න නම් හොදටම ඇති.
එක සෙට් එකකට විතරක් නෙමෙයි මුලු රාජ්‍ය සේවයම පවුද්ගලික කරන්න ඕනේ නැතනම් මේක හදන්න බෑ.අපේ රටේ වගේ ආන්ඩුවෙ යටතේ වෙන කිසිම රටක ආයතන නෑ.
ගන්න බදු සල්ලි වලින් පඩි විශ්‍රාම වැටුප් ගෙව්වම රටේ සන්වර්දනේට සල්ලි නෑ.ඊලගට රටවල් ගානෙ හිගා කනව නය ගන්න.
------ Post added on Jul 19, 2021 at 3:37 PM
education, health kiyanne lankawe free systems ne, free nathi anith hama gov organization ekakma private kaloth hari neda?ආණ්ඩුව බිස්නස් කරන්න යන්න හොඳ නෑ කියන එක මමත් පිලිගන්නවා හැබැයි අධ්‍යාපනය සෞක්‍ය වගේ ඒවාගෙන් ආණ්ඩුවට සම්පූර්ණයෙන් අයින් වෙන්න බැනේ.
ඔව් ඔය අනික් ලබු වලින් නම් අයින් වෙන්න ඕනේ නිකන් දුප්පත් මිනිහගේ සල්ලි ටික නාස්ති වෙන එක විතරයි වෙන්නේ.education, health kiyanne lankawe free systems ne, free nathi anith hama gov organization ekakma private kaloth hari neda?
අයින් වෙන්න ඕනෙ නෑ බන් අද්‍යාපනය නම් සම්පූර්නයෙන්ම ආන්ඩුවෙ යටතේ තිබ්බට කමක් නෑ උසස් පෙල වෙනකන්.ආණ්ඩුව බිස්නස් කරන්න යන්න හොඳ නෑ කියන එක මමත් පිලිගන්නවා හැබැයි අධ්‍යාපනය සෞක්‍ය වගේ ඒවාගෙන් ආණ්ඩුවට සම්පූර්ණයෙන් අයින් වෙන්න බැනේ.
ඔතන අවුල බන් දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල නැතුව සල්ලි ගෙව්වා කියමුකෝ, හැබැයි මොකාවත් හොරොව්පතානේ ගිහින් private hospital දාන්නේ නෑනේ? එතකොට හෙනම දුප්පත් පැති වල මිනිහට ළඟ hospital එකක් නැති වෙනවා.අයින් වෙන්න ඕනෙ නෑ බන් අද්‍යාපනය නම් සම්පූර්නයෙන්ම ආන්ඩුවෙ යටතේ තිබ්බට කමක් නෑ උසස් පෙල වෙනකන්.
සවුක්‍ය නම් කරන්න තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට දීල ආන්ඩුවෙන් හැම ලෙඩාගෙමෙ බිලෙන් 80% ගෙවන විදියෙ සිස්ටම් එකක් හදන්න.හොදටම සල්ලි නැති අයට 98%ක් වගේ ගෙවන්න.ඉන්සූරන්ස් සිස්ටම් එකක් හදන එක.
තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්. - හරියට හරිපොඩි කාලේ ඉඳන් නොමිලේ හැම දේම දීල රස්සාවත් ආණ්ඩුවෙන් දෙන ක්‍රමේ තව දුරටත් ගෙනියන්න අමරුය්. අපිට වෙනරටවලට වගේ ස්වභාවික සම්පත් නැනේ.
හොඳක් හෝ නරකක් වෙන්න පුළුවන් තරම් පුද්ගලීකරණය කරලා, නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
මිනිස්සුන්ට ණය ගෙවන්න වැඩ කරන්න වෙන තත්වෙට පත් කරලා, තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්.
ඒකට කරන්න තියෙන්නේ ආන්ඩුවෙන් ප්‍රයිවට් සෙක්ටර් එක දිරිමත් කරන එක.අඩු පොලියට ලෝන් නැතනම් equipment ගේනකොට ටැක්ස් ෆ්‍රී කරන එක වගේ දෙයක්.එතකොට ඕන අස්සක ඉස්පිරිතාල හැදෙයි බන්.මිනිස්සු ඕකට අවුරුදු 5න් වගේ පුරුදු වෙන්නේ නැතිවෙයි හැබැයි අවුරුදු 10ක් වගේ වෙද්දි නිකන්ම පුරුදුවෙයි.ඔතන අවුල බන් දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල නැතුව සල්ලි ගෙව්වා කියමුකෝ, හැබැයි මොකාවත් හොරොව්පතානේ ගිහින් private hospital දාන්නේ නෑනේ? එතකොට හෙනම දුප්පත් පැති වල මිනිහට ළඟ hospital එකක් නැති වෙනවා.
තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්. - හරියට හරි
Selendiva වගේ කම්පැනි හදලා ආන්ඩුවේ ඔෆිස් වල මැනේජ්මන්ට් එක තනිකරම ප්‍රයිවට් මොඩල් එකකට යන්න ඕන.. ලංකාවේ වෙලා තියෙන්නේ තියෙන ශ්‍රම සම්පත හරියට බෙදිලා නැති එක.. ඒහින්දා සමහරු ෆුල් අයිස් සමහරු මැරීගෙන වැඩ.. මැනේජ්මන්ට් ප්‍රයිවට් උනගමන් සුදුසුකම් තියෙන එකාට විතරක් රස්සාව ලැබෙයි..
වෘත්තීය සමිති අතේ තියෙන පවර් එක මැනේජ්මන්ට් එකට ගන්නම ඕන ඊට පස්සේ..
හරියට හරි මචන් උබ නියම පොඉන්ට් එක දීල තියෙන්නේ.තියන එකම සම්පත වන ශ්‍රම සම්පතෙන් උපරිම පලයක් ගැනීම විතරය් කරන්න පුළුවන්. - හරියට හරි
Selendiva වගේ කම්පැනි හදලා ආන්ඩුවේ ඔෆිස් වල මැනේජ්මන්ට් එක තනිකරම ප්‍රයිවට් මොඩල් එකකට යන්න ඕන.. ලංකාවේ වෙලා තියෙන්නේ තියෙන ශ්‍රම සම්පත හරියට බෙදිලා නැති එක.. ඒහින්දා සමහරු ෆුල් අයිස් සමහරු මැරීගෙන වැඩ.. මැනේජ්මන්ට් ප්‍රයිවට් උනගමන් සුදුසුකම් තියෙන එකාට විතරක් රස්සාව ලැබෙයි..
වෘත්තීය සමිති අතේ තියෙන පවර් එක මැනේජ්මන්ට් එකට ගන්නම ඕන ඊට පස්සේ..
අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.අයින් වෙන්න ඕනෙ නෑ බන් අද්‍යාපනය නම් සම්පූර්නයෙන්ම ආන්ඩුවෙ යටතේ තිබ්බට කමක් නෑ උසස් පෙල වෙනකන්.
සවුක්‍ය නම් කරන්න තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට දීල ආන්ඩුවෙන් හැම ලෙඩාගෙමෙ බිලෙන් 80% ගෙවන විදියෙ සිස්ටම් එකක් හදන්න.හොදටම සල්ලි නැති අයට 98%ක් වගේ ගෙවන්න.ඉන්සූරන්ස් සිස්ටම් එකක් හදන එක.
අයින් වෙන්න ඕනෙ නෑ බන් අද්‍යාපනය නම් සම්පූර්නයෙන්ම ආන්ඩුවෙ යටතේ තිබ්බට කමක් නෑ උසස් පෙල වෙනකන්.
සවුක්‍ය නම් කරන්න තියෙන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට දීල ආන්ඩුවෙන් හැම ලෙඩාගෙමෙ බිලෙන් 80% ගෙවන විදියෙ සිස්ටම් එකක් හදන්න.හොදටම සල්ලි නැති අයට 98%ක් වගේ ගෙවන්න.ඉන්සූරන්ස් සිස්ටම් එකක් හදන එක.
අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.
Shoot to death few and see how many stayමේ වගේ දෙයක් ගැන වචනයක් හරි media ඉස්සරහ කිවුවොත් ඊට පස්සෙ දවසෙම union ටික පාර වහගෙන ඉදී..
Desapaluwanta one garagena kanna misak minissu walen goda ganna neme. I mean majority. specially pohottuwa number 1 ekata mokada eke inna 100% horu. ehema eke okun FREE kiyana label eka dala tama oya okkoma HORA weda karanne. eka me rate minissu terum ganne nam ne kaadwath. hamade free denawa kiyanne Etna tiyenne ugulak. natuwa adareta karana deyak neme. Wena ratawalin nayata kanna ugannwana eka.Shoot to death few and see how many stay

ආන්ඩුවක් කරන්න ඕනෙ හැමදාම මිනිස්සුන්ව තමන්ගෙ පස්සෙන් ආදාර ඉල්ල ඉල්ල වැටි වැටි එන විදියට හැඩගස්සන එක නෙමෙයි බන්, මිනිස්සුන්ට තමගෙ ශක්තියෙන් දියුනු වෙන්න උදව් කරන එක.එතකොටයි රටක් දියුනු වෙන්නේ.අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.