ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

Bigspin

Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.
    Yes health service need to stay under government and education as well.

    However university education need to be Gov paid scholarship to students who got qualifications but can't afford with conditions such as if you failed a subject and repeat they need to pay from their own pocket. Others need to have a ability to apply for interest free loans.

    Healthcare need to be free for poor and others need to pay fixed % based on their salary (annual income) . For this to work we need proper income tax system to monitor salaries( income) .
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Need to fix the thinking pattern of the people. Konda kelin tiyana molen weda karana nayakayek one. Adarashamath nayakayek horek wela thawa kenekta horakam karanna kiyana be. Me rate harak thoraganne HORUMAI hamadama itng kohamda ratawal hadanne.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    Need to fix the thinking pattern of the people. Konda kelin tiyana molen weda karana nayakayek one. Adarashamath nayakayek horek wela thawa kenekta horakam karanna kiyana be. Me rate harak thoraganne HORUMAI hamadama itng kohamda ratawal hadanne.
    Problem in SL is majority want everything freely from Gov. No body want to pay taxes. Its a mentality issue.
     
    • Like
    Reactions: gnilukshi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඒකට කරන්න තියෙන්නේ ආන්ඩුවෙන් ප්‍රයිවට් සෙක්ටර් එක දිරිමත් කරන එක.අඩු පොලියට ලෝන් නැතනම් equipment ගේනකොට ටැක්ස් ෆ්‍රී කරන එක වගේ දෙයක්.එතකොට ඕන අස්සක ඉස්පිරිතාල හැදෙයි බන්.මිනිස්සු ඕකට අවුරුදු 5න් වගේ පුරුදු වෙන්නේ නැතිවෙයි හැබැයි අවුරුදු 10ක් වගේ වෙද්දි නිකන්ම පුරුදුවෙයි.

    ඒ වුනාට ආන්ඩු මාරු වෙද්දි කවුරු හරි මේ පොලිසී ඔක්කොම තමන්ගෙ වාසියට ආයෙත් පස්සට ගත්ටොත් ඔක්කොම ඉවරයි
    කොච්චර සහන දුන්නත් ඔය වගේ පැත්තක ඉස්පිරිතාල හදල profit එකක් නෑනේ බං. ඒ නිසා මොකෙක්වත් සල්ලි යට කරන්නේ නෑ. අනික ප්‍රජා සෞක්‍ය වගේ ඒවා කොහොමත් private කෙරෙන්නේ නෑ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නිකන් දෙන බොහෝ දේවල් රාජ්‍ය ණය විදියට මිනිසුන්ට දීල,
    මාත් මේකට 100%ක් එකඟ වෙනව. කැම්පස් වලට වුණත් නිකං දෙන්නෙ නැතුව හරියට ගානක් කියල මුලු ගානම රජයෙන් ණයක් විදියට ගෙවල ජොබ් එකක් ලැබුණම මැරෙණකල් ගෙවන විදියට හරි වාරික හදල දුන්න නම් ඇත්තටම ඒකෙ මෙයිට වඩා වටිනාකමකුත් තියෙනව. එහෙනම් කවුරුවත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ උන් සල්ලි ගෙවන නිසා ඉගෙන ගන්නව.

    Need to fix the thinking pattern of the people. Konda kelin tiyana molen weda karana nayakayek one. Adarashamath nayakayek horek wela thawa kenekta horakam karanna kiyana be. Me rate harak thoraganne HORUMAI hamadama itng kohamda ratawal hadanne.
    2025 #පාඨලී ගේමු

    හාද?
    ------ Post added on Jul 19, 2021 at 5:35 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් මේකට 100%ක් එකඟ වෙනව. කැම්පස් වලට වුණත් නිකං දෙන්නෙ නැතුව හරියට ගානක් කියල මුලු ගානම රජයෙන් ණයක් විදියට ගෙවල ජොබ් එකක් ලැබුණම මැරෙණකල් ගෙවන විදියට හරි වාරික හදල දුන්න නම් ඇත්තටම ඒකෙ මෙයිට වඩා වටිනාකමකුත් තියෙනව. එහෙනම් කවුරුවත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ උන් සල්ලි ගෙවන නිසා ඉගෙන ගන්නව.
    එහෙම කරන්න තිබුන කාර්යක්ෂම රජයේ සේවයක් තිබුනනම්.
     
    Sen-lu

    Well-known member
  • සුබසාධන ආර්ථිකය අපිට තව දුරටත් හරියන්නේ නෑ. කොහොමත් මීට වඩා වෙළදපල ආර්ථීකය පැත්තට move වෙන්න වෙනව. සෞඛ්‍ය උනත් මිනිස්සු වැඩිපුර පෞද්ගලික අංශයට යන විදිහට දිරිමත් කරන්න ඕන.
     
    • Like
    Reactions: War Fighter

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මාත් මේකට 100%ක් එකඟ වෙනව. කැම්පස් වලට වුණත් නිකං දෙන්නෙ නැතුව හරියට ගානක් කියල මුලු ගානම රජයෙන් ණයක් විදියට ගෙවල ජොබ් එකක් ලැබුණම මැරෙණකල් ගෙවන විදියට හරි වාරික හදල දුන්න නම් ඇත්තටම ඒකෙ මෙයිට වඩා වටිනාකමකුත් තියෙනව. එහෙනම් කවුරුවත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ උන් සල්ලි ගෙවන නිසා ඉගෙන ගන්නව.

    2025 #පාඨලී ගේමු

    හාද?
    ------ Post added on Jul 19, 2021 at 5:35 PM
    Ubala wage apaya deka deka inna paw karayanta mona Patalida 😂😂😂 oya inna ekka eka sada kal idapan.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..

    July 21, 2021 at 10:22 pm | lanka C news
    සභාපති හඩ්සන් සජීවීව ගුවන් විදුලි රෙද්ද කඩයි.. ‘පඩි බැසිල්ගෙන් ඉල්ල ගනිල්ලා’ කියයි..

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කර ඇත.

    සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම උසස්වීම් දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා ඇති බවද දී ඇති බවද ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බව ද කියා සිටියි.
    නමුත් විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර ඇති බවට ද ඔහු චෝදනා කළේය.

    මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ද පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු එහිදී කියා සිටී.

    https://lankacnews.com/සභාපති-හඩ්සන්-සජීවීව-ගුව/