ආ ගූ වලේ පනුවෝ කන පොන්නයෝ![]()
උබනේ ලොල්ලෝ
ගූ කන්නා..ඔය තියෙන්නේ පහල උඹම කියපුවා
මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.
ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා.![]()
නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.
