ආණ්ඩුව ගෙදර යයි වගේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ගූ වලේ පනුවෝ කන පොන්නයෝ :lol: :lol: උබනේ ලොල්ලෝ

    ගූ කන්නා..ඔය තියෙන්නේ පහල උඹම කියපුවා 🤭
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣

    නෑ බන් අහල පහල කවුරුවත් නෑ ඔක්කොම ඉඩම් විතරයි. අපේ ටොයිලට් වල තමා හූනියම වේලා තියේන්නේ. වතුර බැස්ම ගත්තම උඩින් තියේන්නේ ටොයිලට් වල. අඩි 60-70වක් දුරින් තමා ලිද තියේන්නේ 🤣🤣. කබොක් පස හින්දා තමා අවුල තියේන්නේ. කුහර හදාන උල්දිය අරන් යනවා පොලව යටින් වැහි කාලෙට.
    ලිද හොදට බැදලා. වතුර බහින පාරවල් වෙනස් කරාන හරියයි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ගුරු වේද සඟ කම්කරු නැගිටින සිද්දියක් තියෙන්නේ. ආණ්ඩුවට වැඩිකල් අල්ලන් ඉන්න බැරි වෙයි.


    ------ Post added on Aug 5, 2021 at 7:53 AM

    Guru weda saga kamakaru jeewath wela hitiyoth hoday nagitina eka kese wethath..
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගුරු වේද සඟ කම්කරු නැගිටින සිද්දියක් තියෙන්නේ. ආණ්ඩුවට වැඩිකල් අල්ලන් ඉන්න බැරි වෙයි.


    ------ Post added on Aug 5, 2021 at 7:53 AM

    නොවැම්බර් A /L තියෙනවා.... තව කල් අදින්නේ නැතිලු.....
    ආණ්ඩුව ගැන හිත හිතා ඉන්නේ නැතුව පාඩම් කරපං ....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.
    ඇයි පඹයට පන ඇවිල්ලද 😂
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    Screenshot_2021-08-05-11-43-15-153_com.facebook.lite.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙම ගෙදර යවන්න බෑ මචන් කාටවත්. අවුරුදු 5ක මැන්ඩේට් එකක් දීල තියෙන්නෙ
     

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    රටේ සමස්ත මහජනතාවම අනතුරේ දාලා කරන අරගල😂.මේවට කොහෙන් හිනා වෙන්නද😂.ඕකුන්ට විතරක් හැදිලා මැරුනාට කමක් නෑ.අනිත් මිනිස්සුන්ටත් හැදෙන එකයි ප්‍රශ්නය.ඔතන 10% ක් ඇති ඕම නම් ගුරු වරු.අනිත් ඔක්කොම වහල්ලු තමා😂.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden


    තවත් අනුරගේ හරි පුතානෝගේ පුප ලෙව කන බල්ලෙක්.
    ------ Post added on Aug 5, 2021 at 9:23 AM

    තෝ නම් රාජපක්ශලගේ හොර shot එකක් වගේ. පුකමුරාගේ fake බල්ලා :lol:
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ලෝකයේ කිසිම රටක මෙම වසංගත තත්වය යටතේ උද්ඝෝෂණ කරමින් රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන්නේ නෑ කියලා රජයේ මැති ඇමතිවරු මෙන්ම සමහර ජන කොටසුත් කියනවා, හැබැයි ලෝකයේ කිසිම රටක මෙවැනි වසංගත තත්වයකින් ජනතාව පීඩාවිදින මොහොතක ආණ්ඩුවක් ජනතා විරෝධී පනත් සම්මත කරන්නේත් නෑ ඒ වගේම නිරෝධායන නීති ක්‍රියාත්මක වීම් වලට මුවාවෙලා බඩුමිල ඉහල දාලා ,ගොවියන්ට පොහොර ලබා නොදී අසරණ කරන්නේත් නෑ ලෝකයේ කිසිම රටක ,ඇත්තම කියනවානම් මෙවැනි වසංගත තත්වයක් යටතේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක ජනතාවට පාරට බැහැලා නිදහස් අදහස් දක්වන්න බැරි මොහොතක රජයක් තමන්ට ඕනේ ඕනේ විදියට ජනතා විරෝධී තීන්ඳු ගැනීම ඉතාම සක්කිලි කරුණකි
    උබටත් යමක්කමක් තේරෙනවනෙ දැන්