ආණ්ඩුව පෙරලනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    ආණ්ඩුව පෙරලනවා

    20526196_618920511611524_7306665820960321252_n.jpg

    :rofl::rofl::rofl::rofl:


    ​
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;22042789 said:
    පෙරලන්න ආණ්ඩුවක් කියල එකක් තියෙනවද සිරිලංකාවේ ?:rofl::rofl::dull:

    මම දන්නේ නෑ
    හෙට පත්තරේ බලලා කියන්නම් හිටන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    කොයි ආණ්ඩුවෙත් මේ වගේ ආණ්ඩුව පෙරලන්න ෆුල් සපෝර්ට් එක දෙන ඩයල් ඉන්නවා. ඒත් ඉතින් ජනාදිපති අතේ තමා වෑඩේ තියෙන්නේ. කරුමේ කියන්නේ අපේ රටේ මිනිස්සු හෑම චන්දේ දීම මුන්ව ආයෙමත් පාර්ලිමේන්තු යවනවනේ