ආණ්ඩුව පෙරලනවා :rofl::rofl::rofl::rofl:
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Aug 3, 2017 #3 පෙරලන්න ආණ්ඩුවක් කියල එකක් තියෙනවද සිරිලංකාවේ ?
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 3, 2017 #4 මරුසිරා;22042789 said: පෙරලන්න ආණ්ඩුවක් කියල එකක් තියෙනවද සිරිලංකාවේ ? Click to expand... මම දන්නේ නෑ හෙට පත්තරේ බලලා කියන්නම් හිටන්
මරුසිරා;22042789 said: පෙරලන්න ආණ්ඩුවක් කියල එකක් තියෙනවද සිරිලංකාවේ ? Click to expand... මම දන්නේ නෑ හෙට පත්තරේ බලලා කියන්නම් හිටන්
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Aug 5, 2017 #7 කොයි ආණ්ඩුවෙත් මේ වගේ ආණ්ඩුව පෙරලන්න ෆුල් සපෝර්ට් එක දෙන ඩයල් ඉන්නවා. ඒත් ඉතින් ජනාදිපති අතේ තමා වෑඩේ තියෙන්නේ. කරුමේ කියන්නේ අපේ රටේ මිනිස්සු හෑම චන්දේ දීම මුන්ව ආයෙමත් පාර්ලිමේන්තු යවනවනේ
කොයි ආණ්ඩුවෙත් මේ වගේ ආණ්ඩුව පෙරලන්න ෆුල් සපෝර්ට් එක දෙන ඩයල් ඉන්නවා. ඒත් ඉතින් ජනාදිපති අතේ තමා වෑඩේ තියෙන්නේ. කරුමේ කියන්නේ අපේ රටේ මිනිස්සු හෑම චන්දේ දීම මුන්ව ආයෙමත් පාර්ලිමේන්තු යවනවනේ