හිනාවෙන්න ඇවිත් බලන්න...LOL
දිනක් පොඩි එකෙක් තම පියාගෙන් මෙසේ අසයි.
මොකක්ද තාත්තේ ආණ්ඩුව කියන්නේ???
ආණ්ඩුව කියන්නේ හරියට මම වගේ. වැඩ කරන්නේ මට ඕනේ විදියට..හැබැයි උඹලගෙ අම්මා හරියට විපක්ෂේ වගේ. මම කියන හැමදේකටම විරුද්ධ වෙනවා. එතකොට උඹගේ අක්කයි අය්යයි හරියට වෘත්තීය සමිති වගේ..උන් ඉතින් කෑ ගහල උන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නවා.උඹ තමයි ජනතාව. කොයි පැත්තෙන් බැලුවත් තැලෙනවා...
පසුදා උදෑසන අවදි වූ පොඩි එකා මෙසේ කියයි...
තාත්තේ මම ඊයේ රෑ දැක්කා...
මොනවද උඹ දැක්කේ...????
මම ඊයේ රෑ දැක්කා ආණ්ඩුව විපක්ෂයට එලව එලවා පහරදෙනවා...වෘත්තීය සමිතී මර නින්දේ...ඒත් ජනතාව අවදියෙන්...!!!
කොහොම්ද කතාව...හොදයි නම් ඉතින් රෙප් තමයි...!!!!

Last edited: