ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මම හිතං හිටියෙ චීන එකක් කියල :oops:

    තරහ ගන්නෙ නැතුව කියපන්කො ඔය පුච්චපු හුරුල්ලො නේද?
    හුරුල්ලෝ Herring නේ බන් මේකෙ තියෙන්නෙ Mackerel කියල :yes: (කුම්බලා)
    ------ Post added on Mar 1, 2022 at 3:07 PM
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    274512774_127884433108235_6267367209772396020_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉක්මනට යකඩ බෝතල් පත්තර කඩයක් දාගන්න ඕන බයිසිකල් කඩේකුත් එක්ක


    දුවන්න තෙල් නැතුව ශෙඩ් ගාව අතහැරල යන වාහන ඔක්කොම යකඩ වලට විකුනන්න ලගයි.

    යකඩ ගන්නවා.. ලේලන්ඩ් බස් එකට රු 100යි..බෙන්ස්..වොල්වො ප්‍රිමියො ඕන එකකට රු 150ක් දෙනවා

    ශේප් එකේ බයිසිකල් ටිකක් විකුනගන්නව
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රටේ මාළු තිබ්බට ලංකාවේ උන් කන්න කැමති සැමන් නේ..ඉතිං මේකේ මොකක්ද තියෙන වැරැද්ද ජෙප්පො?
    කවුද දැන් වැරදි කිව්වෙ


    පොඩ්ඩක් හිටපන් ... දැන් මේවා හදන්නේ ලන්කාවෙ උන්ට කන්න දෙන්න ද 🙄

    හදන සැමන් මෙහෙ උන්ටම කවල කොහොමද පුන්ඩයෝ ඩොලර් හොයන්නෙ 🙉🥴
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හදන සැමන් මෙහෙ උන්ටම කවල කොහොමද පුන්ඩයෝ ඩොලර් හොයන්නෙ 🙉🥴

    ඇයි බන් චිලී වලින්, චීනෙන් ගෙන්නන්ඩ යන ඩොලර් ඉතුරු වෙනවානේ
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    Advertising Space Available

    ANDUWEN PENNANA WEDA HUTTAK NAA, PRIVATE COMPANY EKA KARANA EKA MARKET KARALA ANDWE WEDAK LU NODAKIN​
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    ඒක අයිතිකාරය බලාගනි බන්, උබ කලබල වෙන්ඩ එපා,🤭🤭
    අයිතිකාරයෙක් ඉන්නවද ... එතකොට ආන්ඩුව පෙන්නපු වැඩේ මොකක්ද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    රේද්දේ රෙවිලා ඉන්න කොට එක පාරක් සැමන් පරිප්පූ ගනන් බැස්සුවා. දැන් සැමන් ටින් එකකට ලේබලයක් ගහගේන දගලනවා. චීනේන් ගෙනාපු කුනු සැමන්ද. :lol: :lol:

    නන්දෙයි, සැමනුයි, පරිප්පුයි කියන්නේ ආගමක්.​