තරහ ගන්නෙ නැතුව කියපන්කො ඔය පුච්චපු හුරුල්ලො නේද?මොන මාලුද දාන්නෙ කියල ටින් එකේ ගහල ඇති අරන් බලල කාපිය..
තරහ ගන්නෙ නැතුව කියපන්කො ඔය පුච්චපු හුරුල්ලො නේද?මොන මාලුද දාන්නෙ කියල ටින් එකේ ගහල ඇති අරන් බලල කාපිය..
හුරුල්ලෝ Herring නේ බන් මේකෙ තියෙන්නෙ Mackerel කියලතරහ ගන්නෙ නැතුව කියපන්කො ඔය පුච්චපු හුරුල්ලො නේද?
(කුම්බලා)පොඩ්ඩක් වැරදිලා වෙන ෆේක් එකක් නෙමේ shenat එකෙන්මයි කොට් කරන් තියෙන්නෙ![]()
කවුද දැන් වැරදි කිව්වෙරටේ මාළු තිබ්බට ලංකාවේ උන් කන්න කැමති සැමන් නේ..ඉතිං මේකේ මොකක්ද තියෙන වැරැද්ද ජෙප්පො?
හදන සැමන් මෙහෙ උන්ටම කවල කොහොමද පුන්ඩයෝ ඩොලර් හොයන්නෙ![]()
ඇයි බන් චිලී වලින්, චීනෙන් ගෙන්නන්ඩ යන ඩොලර් ඉතුරු වෙනවානේ
ලංකාවට ඩොලල් ගේන ......![]()
අයිතිකාරයෙක් ඉන්නවද ... එතකොට ආන්ඩුව පෙන්නපු වැඩේ මොකක්දඒක අයිතිකාරය බලාගනි බන්, උබ කලබල වෙන්ඩ එපා,![]()