ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකා සැමන් කන්නේ නැහැලු නේද ටොයි ජෙප්පො..🤣කොහොමද මුංගෙ කුහක ගතිය..රටේ දෙයක් ගන්න බෑ සුද්දගෙ ජරාවනම් ගිලිනව
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113


    හියන්නෙක් නෙමේ අයිතිකාරය උබ කලබල වෙන්ඩ එපා ඒක ගැන
    ------ Post added on Mar 1, 2022 at 12:45 PM

    රුපියල් වලින් පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්න බැහැ බයි පුතී. ඒකට ඩොලර් ඕනේ. ඩොලර් කියන්නේ අර නිරුපමා නෝනා ගාව තියෙන මුදල් ඒකකය. නැත්නම් චන්දෙ පොඩ්ඩක් ඩුම් උනාම මොළ හතා පැනලයන රටේ මුදල් ඒකකය.

    ඔතන මුහුදෙන් අල්ලපු මාලුවයි. වැඩකරන මිනිස්සුන්ට ගෙවන පඩියයි ඇරුනම අනිත් ඔක්කොටම ඩොලර් ඕනේ මයේ ගොන්පුතී.
     
    • Like
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,301
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකා සැමන් කන්නේ නැහැලු නේද ටොයි ජෙප්පො..🤣කොහොමද මුංගෙ කුහක ගතිය..රටේ දෙයක් ගන්න බෑ සුද්දගෙ ජරාවනම් ගිලිනව
    ලංකා සැමන් ඉන්නවද බන් ලංකා මුහුදෙ? ඔය පුච්චපු හුරුල්ලො නේද ටින් එකකට දාල විකුණන්නෙ?
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකා සැමන් කන්නේ නැහැලු නේද ටොයි ජෙප්පො..🤣කොහොමද මුංගෙ කුහක ගතිය..රටේ දෙයක් ගන්න බෑ සුද්දගෙ ජරාවනම් ගිලිනව
    :yes: :yes: උන්ට දරා ගන්ඩ බැ බන් ඕව දකිද්දි, කොහොම ඉවසන්ඩද මෙහෙම නිශ්පාදන දකිද්දි.
     
    • Like
    Reactions: N A K A M U R A

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo


    දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය.

    ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිව්දරු පියෙකි. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන මාඩසාමි මංජුලා (30) නමැති අය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් මෙසේ කීවාය.

    මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. අපට අවුරුදු 12 ට අඩු දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තිදෙනකු සහ එක දියණියක සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 9 කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා.

    මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථීර ගෙයක් නැහැ. රුපියල් 3500 ක කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ.අපිට ස්ථීර පදිංචියක් නැති නිසා දරුවන්ව පාසලකට දාන්න බැරිවුනා.

    මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුනා. ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ.

    දින තුනක සිට නිවසේ කෑමට කිසිවක් තිබුනේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ. ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන්ව තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

    පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙළවැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුනා.

    අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුනේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුනා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා යැයි පැවැසුවාය.

    සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල ජයනෙත්ති මහතා විසින් නියෝග කළ අතර වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න සාක්‍ෂි මෙහෙයවීය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,301
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලේ තිබ්බ කාලෙ කොල්ලො ගගහ ඉන්නෙ නැතුව ටින් ටිකත් මෙහෙම ගහගෙන වැඩ පෙන්නන්ඩ තිබ්බනෙ ඇයි නොකරෙ????🤭🤭
    ඕකත් අර සයිනොෆාම් ලංකාවෙ හදපු නාඩගමට වෙනස් නෑ. කෝ බන් ඒ සයිනොෆාම් එකට මොකද උනේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රුපියල් වලින් පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්න බැහැ බයි පුතී. ඒකට ඩොලර් ඕනේ. ඩොලර් කියන්නේ අර නිරුපමා නෝනා ගාව තියෙන මුදල් ඒකකය. නැත්නම් චන්දෙ පොඩ්ඩක් ඩුම් උනාම මොළ හතා පැනලයන රටේ මුදල් ඒකකය.

    ඔතන මුහුදෙන් අල්ලපු මාලුවයි. වැඩකරන මිනිස්සුන්ට ගෙවන පඩියයි ඇරුනම අනිත් ඔක්කොටම ඩොලර් ඕනේ මයේ ගොන්පුතී.
    ඒක අයිතිකාරය බලාගනි බන්, උබ කලබල වෙන්ඩ එපා,🤭🤭
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    පොඩ්ඩක් ගෙදරින් එලියට බැහැලා බලපන්කෝ යකෝ කීබෝඩ් එකේ නැගන් ඉන් නැතිව.. පෝලිම් පෝලිම් සංසාරේ 🤣🤣
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකත් අර සයිනොෆාම් ලංකාවෙ හදපු නාඩගමට වෙනස් නෑ. කෝ බන් ඒ සයිනොෆාම් එකට මොකද උනේ?
    උබලට ඉරිසියයි නේද , විඩියෝ එක බලපන් උබ බලල නැ කියල පේනව ලියන ගොන් කතා වලින්, බලල කියෝපන් ඩේට යනව කියල නොබල ඉන්ඩ එපා..🤭🤭

    ලංකා සැමන් ඉන්නවද බන් ලංකා මුහුදෙ? ඔය පුච්චපු හුරුල්ලො නේද ටින් එකකට දාල විකුණන්නෙ?
    චිනෙන් ටින් කරල එවන්නෙ සැමන්මද පොන්නයො????චිනගෙන් ගෙනල්ල ගිල්ලමද හරි යන්නෙ පොන්නයො???ඔහොම කුහක වෙන්ඩ එපා පොන්නයො..
    ------ Post added on Mar 1, 2022 at 2:46 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,301
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට ඉරිසියයි නේද , විඩියෝ එක බලපන් උබ බලල නැ කියල පේනව ලියන ගොන් කතා වලින්, බලල කියෝපන් ඩේට යනව කියල නොබල ඉන්ඩ එපා..🤭🤭


    චිනෙන් ටින් කරල එවන්නෙ සැමන්මද පොන්නයො????චිනගෙන් ගෙනල්ල ගිල්ලමද හරි යන්නෙ පොන්නයො???ඔහොම කුහක වෙන්ඩ එපා පොන්නයො..
    ------ Post added on Mar 1, 2022 at 2:46 PM
    කියපන් බලන්න චීනෙන් ගේන ටින් එකට ලංකාවෙ මොන මාලුවවද දාන්නෙ කියල?
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියපන් බලන්න චීනෙන් ගේන ටින් එකට ලංකාවෙ මොන මාලුවවද දාන්නෙ කියල?
    මොන මාලුද දාන්නෙ කියල ටින් එකේ ගහල ඇති අරන් බලල කාපිය..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මනුස්සයෙක් කම්පනියක් දාගත්තම ආණ්ඩුව වැඩ පෙන්නයි වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන මම 🤔
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ ඒක රට යවලත් ඉවරයි. දන්නෙ නැද්ද? 🤭

    රට යවලා ඉතුරු ටික ඇරෝපාන්ගෙ පුක ඇතුලෙ ස්ටොක් කරලා තියෙන්නෙ. ඕන තරං ඉඩ තියෙනවනේ. 🤭
    පොඩ්ඩක් වැරදිලා වෙන ෆේක් එකක් නෙමේ shenat එකෙන්මයි කොට් කරන් තියෙන්නෙ 🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද අරං බලන්න
    විඩ්යෝ එක බලපන් බන්, ඩේට යනව කියල නොබල ඉන්ඩ එපා