ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම මේවට හිනා වෙන්නෙ නැ. අන්තිමට කරනවා කියලා කියපුවගෙන්, කරලා පෙන්නුවේ සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ විතරයි. උන් වහන්සේගේ පන්සලේ ස්ටෝ එකට ගිහින් බලපන්කෝ තියන ජාති ටික. අපේ උන් කරනවා කියලා කිව්වේ නැත්තේ මොනවද කියලා හිතලා බලපන්කෝ. ඒ අතීන් බලනකොට උන්වහන්සේ මොකක් හරි කරනවා කිව්වොත් , කරලම පෙන්නනවා. එයාගේ ධර්මය, දේශපාලනය මේකට අදාළ කරගන්න එපා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම මේවට හිනා වෙන්නෙ නැ. අන්තිමට කරනවා කියලා කියපුවගෙන්, කරලා පෙන්නුවේ සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ විතරයි. උන් වහන්සේගේ පන්සලේ ස්ටෝ එකට ගිහින් බලපන්කෝ තියන ජාති ටික. අපේ උන් කරනවා කියලා කිව්වේ නැත්තේ මොනවද කියලා හිතලා බලපන්කෝ. ඒ අතීන් බලනකොට උන්වහන්සේ මොකක් හරි කරනවා කිව්වොත් , කරලම පෙන්නනවා. එයාගේ ධර්මය, දේශපාලනය මේකට අදාළ කරගන්න එපා.
    උන්වහන්සේ හැබැයි යූරියා ගහල හොර කරා
     
    • Like
    Reactions: Cypress

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උන්වහන්සේ හැබැයි යූරියා ගහල හොර කරා
    යූරියා ගැහුවද නැද්ද කියලා මම දනෙන් නැ. ඒත් ඒවා ඔප්පු කරන්න සුදත්තයටයි, සේපලටයි එන්න කිව්වනේ. උන් ගියේ නැ. යූරීයා ගැහුවත් මට නම් අවුලක් නැ බන්. කාබනික වගාව 100%ක් සාර්ථක නැ. ඒත් උන් වහන්සේ විතරයි කියනවා කියපු දෙයක් කරේ.
     

    Sen-lu

    Well-known member
  • මම මේවට හිනා වෙන්නෙ නැ. අන්තිමට කරනවා කියලා කියපුවගෙන්, කරලා පෙන්නුවේ සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ විතරයි. උන් වහන්සේගේ පන්සලේ ස්ටෝ එකට ගිහින් බලපන්කෝ තියන ජාති ටික. අපේ උන් කරනවා කියලා කිව්වේ නැත්තේ මොනවද කියලා හිතලා බලපන්කෝ. ඒ අතීන් බලනකොට උන්වහන්සේ මොකක් හරි කරනවා කිව්වොත් , කරලම පෙන්නනවා. එයාගේ ධර්මය, දේශපාලනය මේකට අදාළ කරගන්න එපා.
    Plantation වලදි වැඩිපුරම යන්නෙ Labour cost එක. ඒක free of cost ලැබෙනව නම් කරන්න බැරියැ ඕව. සමන්තබද්‍ර හොඳ con artist කෙනෙක් nothing more.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    @2osama එහෙම නේද ? :lol: :lol:

    11 (2).jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    පර හෙළයත් මෙන්ෂන් කරල තියෙන ඵක හොඳයි.ඕකා සුද්දට පුක දෙන හෙළයෙක්..😅
    මාළු කෑවද

    අන්තිමට මාළුත් නෑ @erozan නුත් නෑ
    ------ Post added on Apr 10, 2024 at 12:04 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,979
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    ** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..

    ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..

    අපේ ආන්ඩුවෙ වැඩ..

    Travolta Legends GIF by Pixel Bandits