ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය හැම එකකම මුලින්ම හදපු වීඩියෝ එකක් හරි නැත්තන් පලවෙනියටම එක වීඩියෝ එකක් නම් එනවා... එතනින් එහාට මෙලෝ ආරන්චියක් නෑනේ... :unsure: :unsure:
    ඇයි නැත්තෙ බලාපන්කො ෆෙර්න්ටිනෝ ටයර්, ඔය තියෙන්නෙ දැන් රට හැම තැනම.. ලකාවෙ සේලයින් ඔය තියෙන්නෙ හැම තැනම, අනිත්වත් ඒ වගේම තමයි,වැඩ අපුරුවට යනව
     
    • Haha
    Reactions: Srilankan1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මැතිතුමන්ගේ ආයෝජනයක් ලෙසින් ඇරඹෙන

    :unsure::unsure::unsure::unsure::unsure:

    සිමෙන්ති පොන්නයා මේක මහින්දගෙ මහින්ඩගෙ කියලා කෑ ගහන්නෙ ඇයි... 🤪🤪🤪🤪
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මැතිතුමන්ගේ ආයෝජනයක් ලෙසින් ඇරඹෙන

    :unsure::unsure::unsure::unsure::unsure:

    සිමෙන්ති පොන්නයා මේක මහින්දගෙ මහින්ඩගෙ කියලා කෑ ගහන්නෙ ඇයි... 🤪🤪🤪🤪
    වැඩක් කරනවා කියලා පෙන්නන්නනේ බන්. අනින්ගේ වැඩ උන්ගේ අකවුන්ට් එකට දාගන්න රුසියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඇයි නැත්තෙ බලාපන්කො ෆෙර්න්ටිනෝ ටයර්, ඔය තියෙන්නෙ දැන් රට හැම තැනම.. ලකාවෙ සේලයින් ඔය තියෙන්නෙ හැම තැනම, අනිත්වත් ඒ වගේම තමයි,වැඩ අපුරුවට යනව
    දෙයියන්ගේ පිහිටෙන් එහෙම එකක් දෙකක් හරි තියෙනවා නම් දාහෙන් සම්පතයි. :yes: :yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වැඩක් කරනවා කියලා පෙන්නන්නනේ බන්. අනින්ගේ වැඩ උන්ගේ අකවුන්ට් එකට දාගන්න රුසියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හයි වේ එකත් එහෙම නේ... චන්ඩ්‍රිකා ගෙ ප්‍රොජෙක්ට්‍ එකක්. මට මතකයි ඉස්සර අකුරැස්ස පාරෙ බෝඩ් එකක් ගහලා තිබ්බා මම ක්ලාස් යන දවස් වල. යෝජිත අදිවේගී මාර්ගය කියලා. කොහොමත් මේ වේස ආන්ඩුව වෙන කිසි කෙනෙක්ට වැඩ කරන්න දෙන්නෙ නෑ... හොරා කන්න බරි නිසා
     
    • Haha
    Reactions: Srilankan1

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,998
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ෆැක්ට්‍රියෙ සිමෙන්ති අරං නාකි මයිනගෙ ලේලිලාගෙ උට්ටවල් වලට සිමෙන්ති දාන්න කියපන් 😂 නැත්තං ඔය ඉපදෙන ඉපදෙන එකාට අපි එපෑ කන්න දෙන්න

    uba niyama sinhalayek neweyda ?
    huththa kiyala sinhalen kiyanna bayada ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    හයි වේ එකත් එහෙම නේ... චන්ඩ්‍රිකා ගෙ ප්‍රොජෙක්ට්‍ එකක්. මට මතකයි ඉස්සර අකුරැස්ස පාරෙ බෝඩ් එකක් ගහලා තිබ්බා මම ක්ලාස් යන දවස් වල. යෝජිත අදිවේගී මාර්ගය කියලා.

    ඒකට නම් සල්ලි හොයාගත්තෙ (ණය ගත්තෙ) මහින්දලා මම හිතන්නෙ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මැතිතුමන්ගේ ආයෝජනයක් ලෙසින් ඇරඹෙන
    සිමෙන්ති පොන්නයා මේක මහින්දගෙ මහින්ඩගෙ කියලා කෑ ගහන්නෙ ඇයි... 🤪🤪🤪🤪
    මහින්ද හොරා කාපු සල්ලි වලින් කොටසක් තියෙන්නේ ඔය කියන නන්දන ලොකුවිතාන ගාව කියනවනේ ඒකයි ඔය මහින්දගේ මහින්දගේ කියල කැ මොර දෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    @erozan ammage redda assen
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    1646719035973.png
     
    • Haha
    Reactions: Ashan052

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    තව යාළුවෙක්ට සලකල වගේ. මනාප ක්‍රමේ නවත්තල USA චන්ද ක්‍රමේ ගේන්න ඕන මේ නිසා