ඇයි නැත්තෙ බලාපන්කො ෆෙර්න්ටිනෝ ටයර්, ඔය තියෙන්නෙ දැන් රට හැම තැනම.. ලකාවෙ සේලයින් ඔය තියෙන්නෙ හැම තැනම, අනිත්වත් ඒ වගේම තමයි,වැඩ අපුරුවට යනවඔය හැම එකකම මුලින්ම හදපු වීඩියෝ එකක් හරි නැත්තන් පලවෙනියටම එක වීඩියෝ එකක් නම් එනවා... එතනින් එහාට මෙලෝ ආරන්චියක් නෑනේ...![]()
![]()