රත්තරන් කිවෙ ඒකෙ ටයට් හදන්නෙ නැ කියල ඒ කාලෙ , මොකද ගුපිය ඕක අල්ලගෙන නැහෙන්ඩ හැදුව ඒ කලෙත් ඕපන් කරන්ඩත් කලින් ටයර් හදනව කියල ,ඒකට දුන්න උත්තරය තමයි ඔය අල්ලන් දගලන්නෙ,ඒක තමා මම කිව්වේ. දෙගොල්ලම කකුලෙන් අදිනවා කියලා... ඔය නන්දන කියන්නේ මහින්දගේ කලු සල්ලි සුදු කරන කෙනා කියලා 2015 ට කලින් යු ඈන් පී එවුන් මෑරෙන්න හෑදුවා. මෑරියට් හෝටලේ හදලා තියෙන්නේ මහින්දගේ සල්ලි වලින් කියලා... ඊලගට යහපාලන කාලේ ඕය කම්පෑණි එක පටන් ගන්නකොට රත්තරන් ලා මෑරෙන්න හෑදුවා සෙල්ලම් ටයර් කම්පෑණිය කියලා.. මම කියන්නේ මේක හොද වෑඩක්. දෙගොල්ලන්ටම ස්තුති. ඕක තමා ඔයාලගේ රස්සාව. රට දියුණු කරන එක. දෑන් දගලන්නේ නෑතිව තව වෑඩ කරන්න කියලා
ඈත්ත කතාව නම් මුන් කරනකොට අරුන් කකුලෙන් අදිනවා අරුන් කරනකොට මුන් කකුලෙන් අදිනවා.. ඊලගට අරුන් කරපුවා මුන් විවුර්ත කරනවා මුන් කරපුවා අරුන් විවුර්ත කරනවා. කොහොම හරි කමක් නෑ බන් දෙගොල්ලන්ටම ස්තූතී.. ලන්කාවට තව මේ වගේ ව්‍යාපාර ටිකක් ආවා නම්
රත්තරන් කිවෙ ඒකෙ ටයට් හදන්නෙ නැ කියල ඒ කාලෙ , මොකද ගුපිය ඕක අල්ලගෙන නැහෙන්ඩ හැදුව ඒ කලෙත් ඕපන් කරන්ඩත් කලින් ටයර් හදනව කියල ,ඒකට දුන්න උත්තරය තමයි ඔය අල්ලන් දගලන්නෙ,
ඇත්ත කතාවනම් ඔය ටයර් ප්‍රොජෙක්ට එක ආවෙ මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි, ඒකයි මඩ ගැහුවෙ නන්දන ලග තියෙනෙ රාජපක්ශලගෙ සල්ලි කියල, පස්සෙ ආන්ඩු මාරුවත් එක්ක ප්‍රොජෙක්ට් එක කරන්ඩ දුන්නෙ නැ අවුරුදු 2ක් පස්සට දැම්ම ,
ඒහෙම පස්සට නොදමන්ඩ ඔය පැක්ටරිය ඇරෙන්නෙ මිට අවුරුදු 2කට කලින් ඕක තමයි ඇත්තම කතාව,දැන් ගුpiyo මැරිල ඉපදුනා වගේ තමන්ගෙ ජඩකම් වහගෙන රෙද්ද ගලෝගෙන දැගලුව කියල ක්‍රෙඩිට් එක ගන්ඩ වෙන්නෙ නැ..
මොකද යකෝ එහෙනං මේ රත්තරනයා කියන්නේ රනිල්ගේ සංකල්පෙකට හැදුවා කියලා
මේ පහල තියෙන්නේ 2017 නිව්ස් එකක්. ඕය කම්පෑනි එකට 2017 මුල් ගල තිබ්බට පස්සෙත් යහපාලන නියමුවන් වන රාජිත වගේ අය බකට් එක ඈද්දා .. මොකද එයාලා කියලා තිබ්බේ ඔය මනුස්සයා මහින්දගේ සල්ලි සුදු කරන කෙනා කියලා. ඒ කකුලෙන් ඈදිලි නොතිබ්බා නම් යහපාලන කාලෙම ඕක අරින්න තිබ්බාHabei mey projects munge vagey, katin pada ara ara open kireema anumatha kala nohaka.![]()
ඔය තියෙන්නෙ අපුරුවට ගු පි යෙ කෙරුවාව, ඒ කාලෙ නන්දන හොද නැ රාපක්ශලගෙ සල්ලි තියන් ඉන්න එකා පැක්ටරිය හදන්ඩ දුන්නෙ නැ අවුරුදු 2ක් ..මේ පහල තියෙන්නේ 2017 නිව්ස් එකක්. ඕය කම්පෑනි එකට 2017 මුල් ගල තිබ්බට පස්සෙත් යහපාලන නියමුවන් වන රාජිත වගේ අය බකට් එක ඈද්දා .. මොකද එයාලා කියලා තිබ්බේ ඔය මනුස්සයා මහින්දගේ සල්ලි සුදු කරන කෙනා කියලා. ඒ කකුලෙන් ඈදිලි නොතිබ්බා නම් යහපාලන කාලෙම ඕක අරින්න තිබ්බා
නන්දන ලොකුවිතාන සම්බන්ධවූ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවෙයි
පසුගිය රජය සමයේ විවිධ සැකකටයුතු මුදල් ආයෝජනයන් නිසා ප්‍රසිද්ධවූ නන්දන ජයදේව ලොකුවිතාන සම්බන්ධ කරගෙන පසුගියදා හොරණ ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භවූ නමුත් මේ වනවිට එය අත්හිටුවා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දැනුම් දුන්නේය.
පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් වොක්ස්වැගන් කම්හල ඉදිකිරීම අරඹා දිනකට පසුව අගමැති රනිල් හොරණ ප්‍රදේශයට ගොස් මේ කියන ටයර් කම්හලේ
ඉදිකිරීම් කටයුතුද ඇරඹූ අතර එහි වීඩියෝ රූප රාමුවල නන්දන ලොකුවිතාන පෙනී සිටීම නිසා ඔහු ගැන දන්නා අය පුදුම විය.
එම ව්‍යාපෘතියට ආයෝජනය කළේ කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව ඊයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත දන්වා සිටියේය.
කර්මාන්ත ශාලාව ඉදි කිරීමට සැලසුම් කළ භූමිය අක්කරයක් රුපියල් සියයක් වැනි මුදලකට ලබාදීමට තීන්දුවක්ද ලබාදී ඇති බවත් ඒ ආකාරයට රජයේ ඉඩම් ලබාදීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ඇමතිවරුන් කවුදැයි හෙළි නොකළේය.
නන්දන ජයදේව ලොකුවිතාන ඩුබායි පදනම් කරගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කිට්ටු සබඳතා පවත්වමින් විවිධ ආකාරයේ නොපැහැදිලි ගනුදෙනු කළ බවට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර මූල්‍යායතනය (ICIJ) පැනමා වාර්තාව මගින් හෙළි කරන ලද අයෙකි. ඩුබායි හි Mariott හෝටලයේ මිලදී ගත් පුද්ගලයා ලෙස ඔහුව නම් කර ඇතත් ඔහු එය ඇතැම් අවස්ථාවල ප්‍රතික්ෂේප කර තිබේ. නාත්තන්ඩිය ප්‍රදේශයේ උපන්නෙකු බව කියන ලොකුවිතාන පසුගිය රජය සමයේ සජින් වාස් ගුණවර්ධන විසින් හිටපු ජනපති රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන් බවද කියැවේ.
ශ්‍රී ලංකා වානේ සංස්ථාව හා ලංකා ඉන්ඩස්ට්‍රිස් ගනුදෙනු සම්බන්ධයෙන් හා නිලෝනා ෆැෂන් ආයතන නිසා ඔහු ගැන කථාබහට ලක්විය. සීෂෙල්ස් රාජ්‍යය හරහා සැඟවුණ ආකාරයේ මුදල් ආයෝජන ඇති බවටද වාර්තා පළ විය.පසුගිය කාලයේ ලෝකයේම අවධානය දිනාගත් කළු සල්ලි ආයෝජකයින්ගේ නම් හෙළි කළ ‘පැනමා පේපර්ස්‘හි නම් සඳහන් අතලොස්සක්වූ ශ්‍රී ලාංකිකයන් අතර නන්දන ලොකුවිතානගේ නමද විය.
හොරණ ටයර් කම්හලට ඔහු සම්බන්ධවූ බව අවසන් මොහොත වනතුරු අගමැති රනිල් දැන සිටියේ නැති බව ඇමති රාජිත පවසා සිටීමද ගැටලු මතුකරන කාරණාවකි.
ශිරන්තිගේ ටොරින්ටන් නිවස යට කළු සල්ලි උල්පතක ලකුණු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රුපියල් මිලියන 300 ක් වැය කර, කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාවක් නීතිපතිට යවා තිබේ.
කොළඹ - 07, ටොරින්ටන් ඇවනිව් හි අංක 260/12 දරන ස්ථානයේ පිහිටි මේ නිවස මිලදී ගැනීමට අදාළ මුදල උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම නිසා කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය යටතේ ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ. ඊට අදාළ ව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා ඇත. මේ නිවස සහ ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට නන්දන ලොකුවිතාන නමැත්තකු ද සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරුවා ලෙස පෙනී සිටියේ ද රාජපක්ෂ පවුල සමඟ සමීප සබඳතා පැවැත් වූ නන්දන ලොකුවිතාන නමැති ව්‍යාපාරිකයෙකි.
2000 වසරේ සහ ඒ ආසන්න කාලයේ දී මහින්ද රාජපක්ෂ පවුල මේ නිවසේ පදිංචි වී සිට ඇති අතර, පසුගිය ආණ්ඩුව කාලයේ දී පිහිටවූ සහ වෙනත් කුප්‍රකට ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිරිලිය සවිය, නිල් බළකාය සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානවල ලිපින ලෙස ද දක්වා තිබී ඇත්තේ ද මේ නිවසේ ලිපිනය ය. මේ වනවිට අදාළ නිවස ගබඩාවක් ලෙස භාවිතා කරන බව ද වාර්තා වේ.
Adoo, ehema una nam, umbata me wage threads danna wenne nee needa? ehema una nam oka open karanne ranila & sirisena neda?රත්තරන් කිවෙ ඒකෙ ටයට් හදන්නෙ නැ කියල ඒ කාලෙ , මොකද ගුපිය ඕක අල්ලගෙන නැහෙන්ඩ හැදුව ඒ කලෙත් ඕපන් කරන්ඩත් කලින් ටයර් හදනව කියල ,ඒකට දුන්න උත්තරය තමයි ඔය අල්ලන් දගලන්නෙ,
ඇත්ත කතාවනම් ඔය ටයර් ප්‍රොජෙක්ට එක ආවෙ මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි, ඒකයි මඩ ගැහුවෙ නන්දන ලග තියෙනෙ රාජපක්ශලගෙ සල්ලි කියල, පස්සෙ ආන්ඩු මාරුවත් එක්ක ප්‍රොජෙක්ට් එක කරන්ඩ දුන්නෙ නැ අවුරුදු 2ක් පස්සට දැම්ම ,
ඒහෙම පස්සට නොදමන්ඩ ඔය පැක්ටරිය ඇරෙන්නෙ මිට අවුරුදු 2කට කලින් ඕක තමයි ඇත්තම කතාව,දැන් ගුpiyo මැරිල ඉපදුනා වගේ තමන්ගෙ ජඩකම් වහගෙන රෙද්ද ගලෝගෙන දැගලුව කියල ක්‍රෙඩිට් එක ගන්ඩ වෙන්නෙ නැ..
@nicjosh83 me dawas wala annual leave gihilla. uge job ekath muuta karanna wela thiyenne.erozanta wedak set wela huga dawasakin, Rachana liyanawa hitu kiyala.
dan ara walalanawada puchchanawada kiyana eka yata Gahanna mu karana try eka hodai
Manin market ekath ohomai,රත්තරන් කිවෙ ඒකෙ ටයට් හදන්නෙ නැ කියල ඒ කාලෙ , මොකද ගුපිය ඕක අල්ලගෙන නැහෙන්ඩ හැදුව ඒ කලෙත් ඕපන් කරන්ඩත් කලින් ටයර් හදනව කියල ,ඒකට දුන්න උත්තරය තමයි ඔය අල්ලන් දගලන්නෙ,
ඇත්ත කතාවනම් ඔය ටයර් ප්‍රොජෙක්ට එක ආවෙ මහින්ද ජනාධිපතිවෙලා ඉද්දි, ඒකයි මඩ ගැහුවෙ නන්දන ලග තියෙනෙ රාජපක්ශලගෙ සල්ලි කියල, පස්සෙ ආන්ඩු මාරුවත් එක්ක ප්‍රොජෙක්ට් එක කරන්ඩ දුන්නෙ නැ අවුරුදු 2ක් පස්සට දැම්ම ,
ඒහෙම පස්සට නොදමන්ඩ ඔය පැක්ටරිය ඇරෙන්නෙ මිට අවුරුදු 2කට කලින් ඕක තමයි ඇත්තම කතාව,දැන් ගුpiyo මැරිල ඉපදුනා වගේ තමන්ගෙ ජඩකම් වහගෙන රෙද්ද ගලෝගෙන දැගලුව කියල ක්‍රෙඩිට් එක ගන්ඩ වෙන්නෙ නැ..
රටට වැඩක් කරේ රාජපක්ශල විතරයි ඔය පැලියගොඩ සහ කතරගක දෙකම මහින්දගෙ ප්‍රොජෙක්ට්,Manin market ekath ohomai,
2013 kaale indan Peliyagodata eka move karanna plan tibba.
But dan toyiyo kiyanna Patali eka taniyama hitala kara wage.
Katharagama rail para haduwa kiyala baiyo marenna giye, eth un danne netuwa ati suddage kaale indanma tibba plan ekak kiyala.
රටට වැඩක් කරේ රාජපක්ශල විතරයි ඔය පැලියගොඩ සහ කතරගක දෙකම මහින්දගෙ ප්‍රොජෙක්ට්,
මහින්ද ගැවිලා නැතිව අවුරුදු 5ක් බලේ තිබ්බ කාලෙ ගුපියො හදපු කක්කුස්සියක්වත් පෙන්නන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ,,
අපිනම් කොහෙවත් ඇහුවෙ නැ නන්දනගෙ ටයර් ෆැක්ටරියෙ හැදුවෙ රනිල්ගෙ සල්ලි වලින්ද කියල.. රාජය ආයෝජනයක සහ පුද්ගලික ආයෝජනයක වෙනසවත් උබල නොදැනද බන් මෙහෙම බුරන්නෙ ලොල්, අනේ තොපි වගේ හරක් රැලක් ලොල්
දැන් JVP එකේ එවුන්ට ලබෙට ටයර් පෙරළන්න පුළුවන් කැම්පස් කොල්ලන් ගේ ඔළුවට![]()
පොන්නයෝ දේන්නා ඇටමිරිකලා දවසට කිරි බාල්දියක්වත් ගන්නවද.අපිනම් කොහෙවත් ඇහුවෙ නැ නන්දනගෙ ටයර් ෆැක්ටරියෙ හැදුවෙ රනිල්ගෙ සල්ලි වලින්ද කියල.. රාජය ආයෝජනයක සහ පුද්ගලික ආයෝජනයක වෙනසවත් උබල නොදැනද බන් මෙහෙම බුරන්නෙ ලොල්, අනේ තොපි වගේ හරක් රැලක් ලොල්
පදනමක් ඇති දෙයක් කියපන් බන් ,බුරා පැන්නට ටයර් කොම්පැනියෙ ක්‍රෙඩිට් එක හම්බෙන්නෙ නැ..lolපොන්නයෝ දේන්නා ඇටමිරිකලා දවසට කිරි බාල්දියක්වත් ගන්නවද.. රබර් ගස් දාලා ටයර් හදනවා කියන පොන්නයෝ මේතන ඇවිල්ලා බයිලා කියවනවා. මැදමුල්කේ කකුසි අස්සෙ රින්ගන තොපිට මොන ටයර්ද පොන්නයෝ