ආණ්ඩුව වැඩ පෙන්නයි- දවසට ලක්ශ 3+ එන්නත් කරයි

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.

    ඊයේ දිනයේදී මෙරට 337445ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.

    ***.කොරෝන හැදිල මිනිස්සු මැරෙනකන් බලන් උන්න ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි..🤭🤭🤭

    ගුරුවරුන්ට කාළකණ්ණි කියපු එවුන්ට කඩේ යන තවත් බත් කන හරකෙක් නේ බං උඹ... නටහං ඇති වෙනකල්.. 😂
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    @erozan මට තියෙන ප්‍රශ්නෙ මේකයි උබ ඒකාලෙ පැනියට ආවඩල වැක්සීන් එක අපිට එපා පැනිය තියෙනව කියල ඇයි මේ වැක්සීන් එකට හුරේ දාන්නෙ කියල
    rajapakshala daana gu bettath suwadhai kiyala kiyana, mase padiyata kade yana ewungen oyita wada monawa balaporoththu wennada ban
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    පේනවනෙ කස්ටියගෙ අදහස් වැක්සීන් නැතුව මැරෙනකන් බලන් ඉදල තියෙන්නෙ,වැක්සීන් කරද්දි උහුල ගන්ඩ බැ..
    පැණිය මාකට් කල උන් දැන් වැලලිලා ඇති
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @erozan මට තියෙන ප්‍රශ්නෙ මේකයි උබ ඒකාලෙ පැනියට ආවඩල වැක්සීන් එක අපිට එපා පැනිය තියෙනව කියල ඇයි මේ වැක්සීන් එකට හුරේ දාන්නෙ කියල
    ඒ දවස් වල යම් සිදුවීමක් වුනා තමයි ඒත් ඔහොම විහිලු කරන එක වෑරදි

    වෑරදීම මනුෂ්‍ය ගතියක් නේ.. වෑක්සීන් එක නම් හරි පාරට ඈවිත්.. ඔහොම ගෑහුවොත් මාස තුන හතරකින් ගොඩ යන්න පුලුවන්.

    ඒ වුනත් මාස්ක් දෑමිල්ලයි හොද පුරුදුයි නම් දිගටම තියා ගන්න වෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දිනක් තුල මෙරට සිදු කරන ලද වැඩිම එන්නත් කරණය ඊයේ දිනයේ සිදු කර ඇත.

    ඊයේ දිනයේදී මෙරට 384763ක් එන්නත්කරණය කර ඇති බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පැවසීය.

    මේ වන විට එන්නත් මිලියන ගණන් තො මෙරටට ලැබෙමින් ඇති අතර සෞඛ්‍ය අංශවලට අමතරව ත‍්‍රිවිද හමුදා වෛද්‍ය අංශ එන්නත්කරණ සදහා දායක වෙමින් සිටිති.