ආණ්ඩුව වැඩ පෙන්නයි- දවසට ලක්ශ 3+ එන්නත් කරයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    දිනක් තුල එන්නත් ලක්ශ තුන ගැහුවෙ රාජපක්ෂ ද ? එහෙම නැත්නම් චන්න ජයසුමන ද ? නිකන් ගොබ්බ කතා කියන්න එපා... උඹ දන්නවද දිනකට කොවිඩ් ලෙඩ්ඩු 41 කුත් මැරෙනවා එතකොට දිනකට 1000 වඩා කොවිඩ් ලෙඩ්ඩු හම්බ වෙනවා... දිනකට සී සේරියන් සර්ජරි එහෙමත් වෙනවා හාට් සර්ජරි එහෙමත් වෙනවා... ඒවා කරන්නෙ වුර්තීය මට්ටමේ දක්ශයො... ආන්ඩුවෙ ලබ්බක් නෑ ඔතන.. එන්නත් ටික වෙලාවට දෙනව නම් ලක්ෂ තුනක් නෙවෙයි ලක්ශ හයක් හරි ගහන්න මිනිස්සු ඉන්නවා.. නිකන් පකේ ටෝක් දෙන්න එපා ආන්ඩුව වැඩ පෙන්නුවා කියලා...

    ආන්ඩුවේ බත් බැලයා තුක් නොදකින්
    රිදෙනවා නේද වැඩක් කරද්දී? වැක්සින් ගහද්දි ඒක ආණ්ඩුව ට අදාළ නෑ. හැබැයි වැක්සින් ආවේ නැත්නම් එක ආණ්ඩුවේ වැරැද්ද. අනේ මන්දා පුතානෝ ට ම හරියන ගෝලයෝ උඹල නම්. :rofl: ඌට ඊගාව චන්දෙ වත් චාන්ස් නෑ උඹල ගේ ප්‍රොමෝෂන් සිස්ටම් හින්ද. :rofl:
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Pala gon pako yanna anduwa nemi karannay ... Army eken thamai wada pennanay ,Ubala hithannay anduwa karanawa kiyala .. Anduwen thamai ubalage gamee 400-500 kata behetha widde ara geenu keswalu patalawagena ara gathhe .. nanna ewa thamai anduwa kare.. ::P:P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    රිදෙනවා නේද වැඩක් කරද්දී? වැක්සින් ගහද්දි ඒක ආණ්ඩුව ට අදාළ නෑ. හැබැයි වැක්සින් ආවේ නැත්නම් එක ආණ්ඩුවේ වැරැද්ද. අනේ මන්දා පුතානෝ ට ම හරියන ගෝලයෝ උඹල නම්. :rofl: ඌට ඊගාව චන්දෙ වත් චාන්ස් නෑ උඹල ගේ ප්‍රොමෝෂන් සිස්ටම් හින්ද. :rofl:
    ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්‍රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..ආණ්ඩුව කරන්නෙ පිට රටින් වැක්සීන් ගේනල්ල දෙන එක..
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    sup ekak deepan ape Army kollanta ,, nathuwa pamka anduwata nemi ,,Vaccine tika kohomath China walin hambawenawa yakoo ,,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රිදෙනවා නේද වැඩක් කරද්දී? වැක්සින් ගහද්දි ඒක ආණ්ඩුව ට අදාළ නෑ. හැබැයි වැක්සින් ආවේ නැත්නම් එක ආණ්ඩුවේ වැරැද්ද.

    ආණ්ඩුව හෝටලේ මැනේජර් වගේ, කුස්සියෙ ඉන්වෙන්ට්‍රිය හරියට මැනේජ් කරනවා නම් කුක්ල වේටර්ල ඉතිරි ටික කරනව.

    වැඩේ තියෙන්නෙ ඉස්සෙල්ලම එළුමස් කියල බලුමස් ප්‍රොමෝට් කරන්න ගිහින් විශ්වාසෙ නැතිකරගත්ත. ඇමති ප්‍රසිද්ධියේ කාලත් පෙන්නුවනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුලුවන් ඉක්මනට වෑක්සීන් කර ගත්තොත් දිනුම්. අනිවා මරණ ප්‍රමාණය පහල දාගන්න පුලුවන්. දවසට ලක්ෂ තුන පන්නනවා කියන්නේ නම් සුපිරි වෑඩක්..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුලුවන් ඉක්මනට වෑක්සීන් කර ගත්තොත් දිනුම්. අනිවා මරණ ප්‍රමාණය පහල දාගන්න පුලුවන්. දවසට ලක්ෂ තුන පන්නනවා කියන්නේ නම් සුපිරි වෑඩක්..
    sirawatama bn, army eken vaccine eka machine gun walata dala thiyanawada manda mehema gahanne.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව හෝටලේ මැනේජර් වගේ, කුස්සියෙ ඉන්වෙන්ට්‍රිය හරියට මැනේජ් කරනවා නම් කුක්ල වේටර්ල ඉතිරි ටික කරනව.

    වැඩේ තියෙන්නෙ ඉස්සෙල්ලම එළුමස් කියල බලුමස් ප්‍රොමෝට් කරන්න ගිහින් විශ්වාසෙ නැතිකරගත්ත. ඇමති ප්‍රසිද්ධියේ කාලත් පෙන්නුවනෙ.

    එලුමස් නැත්තන් ගේන්ඩ තැනකුත් නැත්තන් බලුමස්වලින් හරි ලෙඩේ හොද වෙනවද කියල හොයල බැලුවට හෙන ගැහෙන් නැ..ඒක තමයි ආණ්ඩුවක් කරන්ඩත් ඔනෙ තමන්ගෙ මිනිස්සු මැරෙද්දි විකල්ප ට්‍රයි කරන්ඩ ඕන උබලවගේ උන්ට එලුමස් ගෙනාවත් වැරදියි බලුමස් ගෙනාවත් වැරදියි..🤭🤭🤭

    රිදෙනවා නේද වැඩක් කරද්දී? වැක්සින් ගහද්දි ඒක ආණ්ඩුව ට අදාළ නෑ. හැබැයි වැක්සින් ආවේ නැත්නම් එක ආණ්ඩුවේ වැරැද්ද. අනේ මන්දා පුතානෝ ට ම හරියන ගෝලයෝ උඹල නම්. :rofl: ඌට ඊගාව චන්දෙ වත් චාන්ස් නෑ උඹල ගේ ප්‍රොමෝෂන් සිස්ටම් හින්ද. :rofl:
    අනිවාර්යෙන් ලබන චන්දෙ වැක්සීන් කරලම ගොඩ යන්ඩ පුලුවන්, ආණ්ඩුව කොහොමත් ගේම ගහනව යුරෝපෙටත් කලින්..අපි වගේ රටක් එහෙම ගේමක් ගහනව කියන්නෙ ලොකු දෙයක්, මේ සිකුරාද ඇමරිකාවෙන් බඩු මිලියන 1.5ක් බස්සනව, රෙවෙයි ගු ඇන් පි කාරයන්ට ඉරිසියාවෙන් පුපුරයි.. 🤭🤭🤭
    ------ Post added on Jul 14, 2021 at 3:04 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Sl log ද මොකක්ද කරන තට්ටයාගෙ බඩ්ඩ කිව්වා ගෝටා බයිලා ගහනවා.‌ ඔය කියන ගනන් ගහන්න‌ දවසට ලක්ශයක් ගහන්න ඕනි කියලා. දැන් ලක්ශ 3ක් ගහද්දි ඒකි මොනවා කියයිද දන්නෙ‌ නැහැ
     
    • Like
    Reactions: castellain

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sl log ද මොකක්ද කරන තට්ටයාගෙ බඩ්ඩ කිව්වා ගෝටා බයිලා ගහනවා.‌ ඔය කියන ගනන් ගහන්න‌ දවසට ලක්ශයක් ගහන්න ඕනි කියලා. දැන් ලක්ශ 3ක් ගහද්දි ඒකි මොනවා කියයිද දන්නෙ‌ නැහැ
    මේකෙත් උන්න දවසට ලක්ශයක් දෙකක් වැක්සීන් කරන්ඩ බැ කියපු උන්, @හෙළයෙක් වගේ උන්..🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එලුමස් නැත්තන් ගේන්ඩ තැනකුත් නැත්තන් බලුමස්වලින් හරි ලෙඩේ හොද වෙනවද කියල හොයල බැලුවට හෙන ගැහෙන් නැ..ඒක තමයි ආණ්ඩුවක් කරන්ඩත් ඔනෙ

    හුයි :geek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හුයි :geek:
    206691634_4658080640877260_4136099733696008497_n.jpg

    🤭🤭🤭
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    @erozan මට තියෙන ප්‍රශ්නෙ මේකයි උබ ඒකාලෙ පැනියට ආවඩල වැක්සීන් එක අපිට එපා පැනිය තියෙනව කියල ඇයි මේ වැක්සීන් එකට හුරේ දාන්නෙ කියල
     
    • Haha
    Reactions: malakadss and sw7x