ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආන්ඩුව වැඩ පොන්නයි. පචයාගේ තවත් පචයක් අතේ මාට්ටු

    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පො%නයො බැයිනම් පලයන් තවත් උක දෙන්ඩ ඇවිල්ල පීචන් නොවි..

    ආණ්ඩුව වැඩ පෙන්නයි මුස්ලිම් මරණ පරීක්ශකවරු පත් කරයි :P :P :P :P :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    ..... ලොකු වාහන මොකටද කැන්සර් වොඩ් එකේ ලෙඩ්ඩුන්ට......
    ලෙඩ්ඩු බලන්ඩ පෝලිම් පිටින් මහරගම යන්ඩනේ අයුබෝවන්ඩ

    වැඩේ පට්ට :love:
    දැන් Leyland බස් එකක් ආසන 54 ලක්ෂ 72ක් වගේ වෙනවා
    කියන විදියට ලක්ෂ 60ක් වගේ වුනොත් ලක්ෂ 12ක් ලාභයි :love2:
    අඩුවට නම් දෙන්නෙ නෑ මලාට මේ ලංකාවේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    "ආණ්ඩුව වැඩ පෙන්නයි" series eka episode number ekak ehema dala supiriyata karapan nikan ohe danne nathuwa.. Salli denawa kiyala ohe danna epa piliwelata lassanata wade karapan.. ethakota neh hamutath tip ekak hari denna hithenne..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පහුගියකාලේ ආණ්ඩුව හදපු වොක්ස්වැගන් ..... හික්ස්..... මතක් වෙනකොටත් හිනා යනවා. පව් ටෝයියෝ ඇදගෙන නා ගත්තු හැටි මතක් වෙනකොට
    හැබැයි දැන් වාහන නිෂ්පාදනය ගැන කට්ටිය උපදේශත් දෙන්න පටන් අරන්

    maxresdefault.jpg
     
    • Like
    Reactions: erozan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    පහුගියකාලේ ආණ්ඩුව හදපු වොක්ස්වැගන් ..... හික්ස්..... මතක් වෙනකොටත් හිනා යනවා. පව් ටෝයියෝ ඇදගෙන නා ගත්තු හැටි මතක් වෙනකොට
    හැබැයි දැන් වාහන නිෂ්පාදනය ගැන කට්ටිය උපදේශත් දෙන්න පටන් අරන්
    උඹ කැනඩාවෙ ඉඳන් අාණ්ඩුව ගැන ලොකු ටෝක්ස් නේද.දැන් ලංකාව සුරපුරයක් කියලද හිතන් ඉන්නෙ?.:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උඹ කැනඩාවෙ ඉඳන් අාණ්ඩුව ගැන ලොකු ටෝක්ස් නේද.දැන් ලංකාව සුරපුරයක් කියලද හිතන් ඉන්නෙ?.:lol:
    නැහැ. කට්ටිය නාන හැටි දැක්කහම සබන් කැල්ලක් දෙන්න හිතුන 😜

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,793
    167,446
    113
    එකමත් එක රටක
    අවුරුදු එකහමාරයි තාම කියපු වැඩ එකක්වත් කරල නෑ ... හහ් හහ් හහ් හා...

    - මීට S B දිසනායක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    අවුරුදු එකහමාරයි තාම කියපු වැඩ එකක්වත් කරල නෑ ... හහ් හහ් හහ් හා...

    - මීට S B දිසනායක.
    ඒක දැක්කම මතක් උනේ වැඩ පෙන්නයි ත්‍රෙඩ් සීරියස් එක :rofl: 😍 😍 😍
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    පහුගියකාලේ ආණ්ඩුව හදපු වොක්ස්වැගන් ..... හික්ස්..... මතක් වෙනකොටත් හිනා යනවා. පව් ටෝයියෝ ඇදගෙන නා ගත්තු හැටි මතක් වෙනකොට
    හැබැයි දැන් වාහන නිෂ්පාදනය ගැන කට්ටිය උපදේශත් දෙන්න පටන් අරන්

    maxresdefault.jpg

    mahendra assembly patan gaththe giya anduwa kaale neda? ekayi me bus assembly ekayi athara wenasa mokakda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mahendra assembly patan gaththe giya anduwa kaale neda? ekayi me bus assembly ekayi athara wenasa mokakda?
    හැදුව එකක පොටෝ විඩියෝ එකක් තියෙ නම් දාපන් බලන්ඩ, රිදෙයි සෑහෙනට දැන් ලොල්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    හැදුව එකක පොටෝ විඩියෝ එකක් තියෙ නම් දාපන් බලන්ඩ, රිදෙයි සෑහෙනට දැන් ලොල්
    ලොල් පොන්ස් අනික් උන්ගෙන් සාක්ෂි ඉල්ලන්න කලින් මෙතන අනික් උන්ට දෙන්න තියෙන සාක්ෂි දීල හිටපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් පොන්ස් අනික් උන්ගෙන් සාක්ෂි ඉල්ලන්න කලින් මෙතන අනික් උන්ට දෙන්න තියෙන සාක්ෂි දීල හිටපන්.
    රිදුන උන් එකායි