ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔච්චරම රිදෝ ගන්ඩ නිශ්පාදකයත් කියනව කර්මාන්ත ඇමතිවරයගෙ උදවුවෙන් කරනව කියල, මේ කුක්කන්ට ඒව ඇහෙන් නැ ලොල්..උදේම රිදෝ ගත්ත නේද ලොල්
    mama hithuwa oya patan aran kiyala. oya nemeda. oken ratata hodak wenawanam echcharai thiyena lorry chassis tika nathi karala dala ohoma bus hadana eka hodai
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දේශීය නිෂ්පාදන පොල්තෙල් වගේ තමයි පොන්ස්..
    උබ නිෂ්පාදන කිව්වට, එකලස් කරන්නේ 🤟
    ඉතින් හොදයිනෙ පොන්ස්..30%ක් දේශීයව හදනව, සියකට දෙසීයකට ජොබ් හම්බෙනව, පේනවනෙ පාසල් ළමයින් අරන් පුහුණු කරනව ,ඕව තමයි වෙන්ඩ ඕන..රිදෝගන්ඩ එපා සිoහල මිනිස්සුන්ට හරි යද්දි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඉතින් හොදයිනෙ පොන්ස්..30%ක් දේශීයව හදනව, සියකට දෙසීයකට ජොබ් හම්බෙනව, පේනවනෙ පාසල් ළමයින් අරන් පුහුණු කරනව ,ඕව තමයි වෙන්ඩ ඕන..රිදෝගන්ඩ එපා සිoහල මිනිස්සුන්ට හරි යද්දි..
    අඩෝ ගු එන පි උන් ඉස්සර කරපු එකක් චන්ද්‍රික නවත්තලද පොන්ස් ?
    එතනම ස'අයිත පටන් අරගෙන. වැඩ පෙන්නනවා කියලා උඩ පනින්න දෙයක් නෑ බන් . :rofl:
    මොකද ඕන එකෙක් එන්නේ මොකක් හරි වැඩක් කරන්න නේ . නිකන් ඉන්න ආපු උන් වැරදිලා වැඩ කරනවා වගේ මූ කෑගහන්නේ :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩෝ ගු එන පි උන් ඉස්සර කරපු එකක් චන්ද්‍රික නවත්තලද පොන්ස් ?
    එතනම ස'අයිත පටන් අරගෙන. වැඩ පෙන්නනවා කියලා උඩ පනින්න දෙයක් නෑ බන් . :rofl:
    මොකද ඕන එකෙක් එන්නේ මොකක් හරි වැඩක් කරන්න නේ . නිකන් ඉන්න ආපු උන් වැරදිලා වැඩ කරනවා වගේ මූ කෑගහන්නේ :lol: :lol:
    ගු ඇන් පි කරපු ලබ්බක් නැ මැතිනිගෙ කාලෙත් බස් හැදුව, චන්දිකාගෙ කාලෙ නතර උන එක උබලට තිබ්බනෙ පහුගිය අවුරුදු 5හේ පටන් ගන්ඩ.. බලේ අරන් කොල්ලො ගගහ උන්න මිසක් වැඩක් කරාද නැනෙ නැනෙ..අපේ ආන්ඩුව වැඩක් කරද්දි ඒක දරා ගන්ඩත් බැ කුහකකම..ලොල්
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ගු ඇන් පි කරපු ලබ්බක් නැ මැතිනිගෙ කාලෙත් බස් හැදුව, චන්දිකාගෙ කාලෙ නතර උන එක උබලට තිබ්බනෙ පහුගිය අවුරුදු 5හේ පටන් ගන්ඩ.. බලේ අරන් කොල්ලො ගගහ උන්න මිසක් වැඩක් කරාද නැනෙ නැනෙ..අපේ ආන්ඩුව වැඩක් කරද්දි ඒක දරා ගන්ඩත් බැ කුහකකම..ලොල්
    එකනේ මැතිනිගේ කාලේ ඉදන් වැඩ පෙන්නලා... මොක්දට බන් කුහක. ඉදල ඉදල මෙහම හරි වැඩක් කරනවට අපිත් කැමති. පොඩි වැඩක් කරත් අපි දන්නවා ඉතින් උබේ වැඩ පෙන්නයි එපිසෝඩ් එකක් එනව නේ... මුන්ව පත් කරගත්තේ ඉතින් වැඩ කරන්න තමයි බන්. "අන්න මුදලාලි බඩුවක් විකුන්නා" කියලා කෑගහනවා වගේ වැඩක් උබ කරන්නේ. හොද බස් එලියට එනවනම් එච්චරයි පොන්ස් ! සන්තෝසයි ✌️
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංගම හිටියා අනගාරික ධර්මපාලතුමාගේ නැකමට පුතෙක් වෙන නියම මනුස්සයෙක් අනිල් මුණසිංහ කියල 1970 වල එ කාලේ තමයි වේරහැර ලංකාවේ මුල්ම බස් චැසිය බ්‍රිටිෂ් ලේලන්ඩ් චැසියට සමානව ලංකාවේ හදල තියෙන්නෙ,එ කාලේ එහෙම කරපු ලංකාව අද කොතනද ඉන්න ඔනේ? අද චැසියක් වත් හදන්නෙ නැ නේ,කෙසේ හෝ මෙහෙම හරි පටන්ගත්ත එක හොඳයි.

    PYJoY73.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද ඇමති, අගමැති, ජනාධිපති වෙලා හිටිය, දැන් ආණ්ඩුවේත් ගොඩක් අය ආණ්ඩු පක්ෂෙ හිටපු කාලවල නවත්තල තිබිලා තියෙනවා කියලා නේද කියන්නෙ? 🤔

    ඡන්දෙ කිට්ටු උනාම මෝඩ හැත්ත අන්දන්න මොකක් හරි අටවන් එනවා. 🤣🤣🤣
     
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    මැටි ගවයෝ ...තෝ දාන වීඩියෝ වත් තෝ බලන්නේ නෑ නේද ??? තෝ හිතන්නේ තොවගේම බත්කන බූරුවෝ විතරයි මේ site එකේ ඉන්නේ කියලද ???? හොදට ඇස්දෙක ඇරලා බලාපිය ... මේ කේ ඉන්න මනුස්සයම කියනවා 1994 වෙනකම් ලංකාවේ බස් හදාගන ආවා (UNP ආණ්ඩු කාලේ) ..94න් පස්සේ තමා ඒක නැවතුනේ කියල .... 94 එන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවනේ ...ඒ කියන්නේ මහින්ද ඇතුළු දැන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමතිලම කැබිනට් එකේ ඉදපු ආණ්ඩුවකින් නේ ලංකාවේ බස් හදන එක නතර කරලා තියෙන්නේ !!!

    එහෙනම් බලාගන හිටපිය ලංකාවේ VVIP බස් හදලා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දවසක් එනකම් ! දැන් මුනුපුරාලත් ඉන්නෙකේ රජ පවුලට බස් එකක් තමා හරියන්නේ ..... ඔය එක්කම ඉක්මනට VVIP හර්ස් එකකුත් හදලා තියන්න කියපිය ...ලගදීම ප්‍රයෝජනවත් වෙයි !
    WESCO BUS NEDA ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    ගු ඇන් පි කරපු ලබ්බක් නැ මැතිනිගෙ කාලෙත් බස් හැදුව, චන්දිකාගෙ කාලෙ නතර උන එක උබලට තිබ්බනෙ පහුගිය අවුරුදු 5හේ පටන් ගන්ඩ.. බලේ අරන් කොල්ලො ගගහ උන්න මිසක් වැඩක් කරාද නැනෙ නැනෙ..අපේ ආන්ඩුව වැඩක් කරද්දි ඒක දරා ගන්ඩත් බැ කුහකකම..ලොල්

    ඉතින් උබලට තිබ්බනේ ඊටත් කලින් මහින්ද ගේ කාලේ පටන් ගන්න...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් හොදයිනෙ, අවුරුදු 27කට පස්සෙ ආයෙ වැඩ පටන් අරන්,

    තෝ දන්න මගුල . ගිය ආණ්ඩුවෙන් කොටස් ආනයනය කරල මෙහෙ ඇසෙම්බල් කරනවනම් අමතර කොටස් වලට බදු සහන දෙන්න චක්‍රලේකයක් ගෙනාව . හැබැයි බදු සහනෙ හම්බෙන්න නම් ලන්කාවෙ ප්‍රඩක්ට් 30% වඩා ෆයිනල් ප්‍රඩක්ට් එකට ඇඩ් වෙන්න ඕන . එහෙමයි මහේන්ද්‍ර ප්ලාන්ට් එක මෙහෙ දැම්මෙ . දැන් ලේලන්ඩ් එකත් ඒකම කරනව වාහන ආනයනය කරන්න දෙන්නෙ නැති නිසා . මේ ආණ්ඩුවෙන් කරා පම්කක් මෝඩ බූරුව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    තෝ දන්න මගුල . ගිය ආණ්ඩුවෙන් කොටස් ආනයනය කරල මෙහෙ ඇසෙම්බල් කරනවනම් අමතර කොටස් වලට බදු සහන දෙන්න චක්‍රලේකයක් ගෙනාව . හැබැයි බදු සහනෙ හම්බෙන්න නම් ලන්කාවෙ ප්‍රඩක්ට් 30% වඩා ෆයිනල් ප්‍රඩක්ට් එකට ඇඩ් වෙන්න ඕන . එහෙමයි මහේන්ද්‍ර ප්ලාන්ට් එක මෙහෙ දැම්මෙ . දැන් ලේලන්ඩ් එකත් ඒකම කරනව වාහන ආනයනය කරන්න දෙන්නෙ නැති නිසා . මේ ආණ්ඩුවෙන් කරා පම්කක් මෝඩ බූරුව

    හපොයි ඒකටත් කෙළිය නේද 🤣🤣
    බොරුව විතරමයි 🤣
     
    • Haha
    Reactions: lk-maare and dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    තෝ දන්න මගුල . ගිය ආණ්ඩුවෙන් කොටස් ආනයනය කරල මෙහෙ ඇසෙම්බල් කරනවනම් අමතර කොටස් වලට බදු සහන දෙන්න චක්‍රලේකයක් ගෙනාව . හැබැයි බදු සහනෙ හම්බෙන්න නම් ලන්කාවෙ ප්‍රඩක්ට් 30% වඩා ෆයිනල් ප්‍රඩක්ට් එකට ඇඩ් වෙන්න ඕන . එහෙමයි මහේන්ද්‍ර ප්ලාන්ට් එක මෙහෙ දැම්මෙ . දැන් ලේලන්ඩ් එකත් ඒකම කරනව වාහන ආනයනය කරන්න දෙන්නෙ නැති නිසා . මේ ආණ්ඩුවෙන් කරා පම්කක් මෝඩ බූරුව
    ඉපොන්නය උදෙන්ම නාල වගේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ලංගම හිටියා අනගාරික ධර්මපාලතුමාගේ නැකමට පුතෙක් වෙන නියම මනුස්සයෙක් අනිල් මුණසිංහ කියල 1970 වල එ කාලේ තමයි වේරහැර ලංකාවේ මුල්ම බස් චැසිය බ්‍රිටිෂ් ලේලන්ඩ් චැසියට සමානව ලංකාවේ හදල තියෙන්නෙ,එ කාලේ එහෙම කරපු ලංකාව අද කොතනද ඉන්න ඔනේ? අද චැසියක් වත් හදන්නෙ නැ නේ,කෙසේ හෝ මෙහෙම හරි පටන්ගත්ත එක හොඳයි.

    PYJoY73.png
    කාලකන්නි දේශපාලනය ගා ගන්නේ නැතුව හොද දේට හොදයි කියන්න ඕනේ.... හොද දෙයක් කරපුවහම අපේ මැටි-එරෝ වගේ ඒක තමන්ටයි, වැරදුනහම් අනුන්ටයි නැතුව.

    අනික් මුණසිංහ නෙමේ බන් "අනිල් මුණසිංහ" මිනිහා ධර්මපාල තුමාගේ මුණුපුරා. ඇත්තටම මිනිහා අවංක හොද මිනිහෙක්. හැබැයි ඔය අනිල් මුනසින්හත් ඇමති වෙලා හිටපු මහින්දත් ඇමති වෙලා හිටපු 94රේ චන්ද්‍රිකා ආණ්ඩුව තමයි ඕක නතරකරේ....

    මැතිනිගේ කාලේ බස් හැදීම පටන් ගත්ත .... අවිවාදයෙන්ම අගය කලයුතුයි ....
    JR තමයි 82 ලැටෙක් සමගම පටන් ගත්තේ .....එකෙත් බස් හැදුවා ...එකත් කුහක නොවී අගය කලයුතුයි !
    බස් විතරක් නෙමේ JR ගේ කාලේ , උපාලි විජේවර්ධන ලංකාවේ TV , රේඩියෝ, පියට් කාර් හැදුවා.........එකත් කුහක නොවී අගය කලයුතුයි !
    කොටින්ම උපාලි විජේවර්ධන තමන්ගේ එලෙක්ට්‍රෝනික් බඩු වලට පාර්ට්ස් (capacitor , resistor සමහර transistors හා PCB) පවා ලංකාවේ හැදුවා.... කියන්නේ JR ගේ ඥාති සහෝදරයා.

    *** මම ලග ඒ දවස්වල ලංකාවේ හැදුව (made in sri lanka ) capacitors තිබුනා , පුලවන් වෙලාවක pic එකක් දැන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෝ දන්න මගුල . ගිය ආණ්ඩුවෙන් කොටස් ආනයනය කරල මෙහෙ ඇසෙම්බල් කරනවනම් අමතර කොටස් වලට බදු සහන දෙන්න චක්‍රලේකයක් ගෙනාව . හැබැයි බදු සහනෙ හම්බෙන්න නම් ලන්කාවෙ ප්‍රඩක්ට් 30% වඩා ෆයිනල් ප්‍රඩක්ට් එකට ඇඩ් වෙන්න ඕන . එහෙමයි මහේන්ද්‍ර ප්ලාන්ට් එක මෙහෙ දැම්මෙ . දැන් ලේලන්ඩ් එකත් ඒකම කරනව වාහන ආනයනය කරන්න දෙන්නෙ නැති නිසා . මේ ආණ්ඩුවෙන් කරා පම්කක් මෝඩ බූරුව
    ලොල් මයික්ක්‍රෝ පැන්ඩ මෙහෙ ගැහුවෙ ගිය ආණ්ඩුවෙන් ගෙනාපු පනත යූස් කරලද පොන්ස්,??????? :lol: :lol: :lol: :lol: විලි ලැජ්ජාව කියල එකක් ඇත්තෙම නැද්ද පොන්සියො ඔහොම බොරු කියන්ඩ..

    ඔය 30% පනත එන්ඩ ඇත්තෙ චන්දිකාගෙ ආන්ඩුවෙන් මොකද මයික්‍රෝ පටන් ගත්තෙ ඒ කාලෙ.. ගු ඇන් පි වේසි ගේ මුල්ලෙ ඉදන් පච කියල හරි ගුපිය රැක ගන්ඩ දගලන දැගලිමක් නොදකින් පො%නය ඉල්ලන් කෑවෙ..