ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    ලොල් පොන්ස් අනික් උන්ගෙන් සාක්ෂි ඉල්ලන්න කලින් මෙතන අනික් උන්ට දෙන්න තියෙන සාක්ෂි දීල හිටපන්.
    Sakshi damma. Dan buwa missing. Ridunada danne na le ennama

    @erozan ayye, sakshi damma
    ------ Post added on Apr 6, 2021 at 7:08 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බොරු කියන්ඩ එපා බන් ඕක පටන් ගත්තෙ මේ ආණ්ඩු කාලෙ..
    උබ ඇත්තටම ආණ්ඩුවට සහය දක්වන කෙනෙක්ද? එහෙනං ගොන් මෝඩයෝ තෝ මෙතන හැසිරෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානි වෙලා, ඒක ජෝක් එකක් වෙන විදියට මිසක් ආණ්ඩුවට වාසි වෙන විදියට නෙමෙයි.

    එහෙම නැත්තං උබ හීන් නුලෙන් විපක්ෂ වැඩක් කරන්නේ.

    ගොන් නාම්බා, පී එම් එකකුත් දැම්මා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ ඇත්තටම ආණ්ඩුවට සහය දක්වන කෙනෙක්ද? එහෙනං ගොන් මෝඩයෝ තෝ මෙතන හැසිරෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානි වෙලා, ඒක ජෝක් එකක් වෙන විදියට මිසක් ආණ්ඩුවට වාසි වෙන විදියට නෙමෙයි.

    එහෙම නැත්තං උබ හීන් නුලෙන් විපක්ෂ වැඩක් කරන්නේ.

    ගොන් නාම්බා, පී එම් එකකුත් දැම්මා.
    ආණ්ඩුවෙ ප්‍රතිරූපය ආරක්ශා කර ගන්න එක ආණ්ඩුවෙ වැඩක් මට අදාල නැ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    බොරු කියන්ඩ එපා බන් ඕක පටන් ගත්තෙ මේ ආණ්ඩු කාලෙ..

    Site eke date eka reverse karanna athi 2019 ta


    කහ පාටින් හයිලයිට් කළා බලන්න

    ero.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කහ පාටින් හයිලයිට් කළා බලන්න

    ero.png
    රනිල් මැද්දට පැන්නට වැඩක් නැ ඕක මහින්ද ජනාධිපති කාලෙ ආපු ප්‍රොජෙක්ට් එකක්,
     
    • Haha
    Reactions: හෙනයා

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113


    **** ඇවුරුදු 5ක් බලේ ඉදලත්, බස් තියා ෆුට් සයිකලයක්වත් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි කුක්කන්ට හොදටම රිදෙයි..

    ලේලන්ඩ් කොම්පැනිය දමන්න හැදුවෙ ලංකාවේ. අපේ පරන දේසපාලුවන්ගෙ වැරදි තීරණය නිසා තමය් ඉන්දියාව ගත්තේ. ලේලන්ඩ් විතරක් නෙවි, ටාටාත් ලංකාවේ බස් එකලස් කරා මීට පෙර,
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    engine ekai chassiyai pita ratin gennala assembly karana ekata nishpadanaya karanawa kiyanna be, ekalas karanawa kiyala thread eka wenas karapan, owa janathawa nomaga yawana weda.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ...............කොටින්ම උපාලි විජේවර්ධන තමන්ගේ ඉලෙක්ට්‍රෝනික් බඩු වලට පාර්ට්ස් (capacitor , resistor සමහර transistors හා PCB) පවා ලංකාවේ හැදුවා.... කියන්නේ JR ගේ ඥාති සහෝදරයා.

    *** මම ලග ඒ දවස්වල ලංකාවේ හැදුව (made in Sri Lanka ) capacitors තිබුනා , පුලවන් වෙලාවක pic එකක් දැන්නම්
    මෙන්න මම කීව ඒ දවස් වල ලංකාවේ හදපු capacitors

    1621681780472.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේව දැන් පිටරට පටවලා ඩොලර් හම්බබුකරනව ඇති නේද @erozan

    පොඩ්ඩක් පෙන්නපන්කො හොහෙන්ද මේව ඕඩර් කරල තියෙන්නෙ. මේ වදේදි කීයක් හදල යැව්වද කියල