ආණ්ඩුව වැඩ පෙන්නයි-"සහස් උයන" විවෘතයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 157763

    View attachment 157764

    View attachment 157765

    View attachment 157766

    View attachment 157767

    ***අවුරුදු 5ක් බලේ ඉදලත් උයනක් තියා , කක්කුස්සියවත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..🤭🤭🤭
    ඇයි බන් රෝසිට රත්තරන් වලින් එකක් හදල දුන්නේ 🤭
    අපේ අන්ඩුවේ වැඩ තමා. :lol: :lol::lol:.
    මොකක්ද බන් උඹේ ආණ්ඩුව 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න දැන් මෙක බලන් හිටියම රටේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනව
    උබලත් 5ක් උන්නනෙ උබල රටේ මොන ප්‍රශ්නෙද විසදුවෙ, දිපිය බලන්ඩ උත්තර පුලුවන් නම්, ගුපිය දුවයි දැන් පන කඩාගෙන දෙන්ඩ උත්තර නැනෙ..🤣🤣🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට මුල් ගල තියපු එකේ නම් තියෙන්නේ චම්පික රණවකගේ සංකල්පයක් අනුව පටන් ගත්තා කියලා හැබැයි ඔකේ වැඩ බාගයකට හරි යන්න 2019 වෙද්දීත් ඉවර වෙලා තිබ්බේ. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලත් 5ක් උන්නනෙ උබල රටේ මොන ප්‍රශ්නෙද විසදුවෙ, දිපිය බලන්ඩ උත්තර පුලුවන් නම්, ගුපිය දුවයි දැන් පන කඩාගෙන දෙන්ඩ උත්තර නැනෙ..🤣🤣🤣🤣

    හරි බන් එල​

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකට මුල් ගල තියපු එකේ නම් තියෙන්නේ චම්පික රණවකගේ සංකල්පයක් අනුව පටන් ගත්තා කියලා හැබැයි ඔකේ වැඩ බාගයකට හරි යන්න 2019 වෙද්දීත් ඉවර වෙලා තිබ්බේ. :lol:
    මුල් ගල තිබ්බෙත් වහලකනෙ බං. වහල තියෙන පාර්ක් එක හැදුවෙ කවුද එතකොට?
     
    • Haha
    Reactions: Idias

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුල් ගල තිබ්බෙත් වහලකනෙ බං. වහල තියෙන පාර්ක් එක හැදුවෙ කවුද එතකොට?

    ඕක චන්ද්‍රිකාගේ කාලේ හැදුවේ, එකේ නම් තියෙන්නේ කේෂර සේනානායක නගරදිපතිගේ කාලේ චන්ද්‍රිකා මුල් ගල්තියලා තියෙනව කියලා.

    නාකි මයින් හම්පඩයාගේ නම් නම් ඔකේ නෑ
     
    • Like
    Reactions: Sen-lu

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පුදුමයි මේකට මහින්ද රාජපක්ෂ සහස් උයන කියලා නම නොදාපු එක.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක චන්ද්‍රිකාගේ කාලේ හැදුවේ, එකේ නම් තියෙන්නේ කේෂර සේනානායක නගරදිපතිගේ කාලේ චන්ද්‍රිකා මුල් ගල්තියලා තියෙනව කියලා.

    නාකි මයින් හම්පඩයාගේ නම් නම් ඔකේ නෑ
    නාකි මයින අගමැති යකෝ එතකොට :lol:
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නාකි මයින අගමැති යකෝ එතකොට :lol:

    1999 ඕකා අගමැති නෙවේ නේ බන්. ඕකා මාළු ඇමති ඒ කාලේ...

    සිර්මාවෝ තමා අගමැති, මලු කාරයන්ගේ නම් එක හින්ද ඕකට දාල නෑ.

    අර කොහෙද මාළු ලෑල්ලක් ඕපන් කරපු එකක් තිබ්බ බෙන්තොට පැත්තේ එක පොඩ්ඩක් බලපං ඇති උගේ නම
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    උබලත් 5ක් උන්නනෙ උබල රටේ මොන ප්‍රශ්නෙද විසදුවෙ, දිපිය බලන්ඩ උත්තර පුලුවන් නම්, ගුපිය දුවයි දැන් පන කඩාගෙන දෙන්ඩ උත්තර නැනෙ..🤣🤣🤣🤣

    Dan meka ratey prashnayak velada thibbe?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකට මුල් ගල තියපු එකේ නම් තියෙන්නේ චම්පික රණවකගේ සංකල්පයක් අනුව පටන් ගත්තා කියලා හැබැයි ඔකේ වැඩ බාගයකට හරි යන්න 2019 වෙද්දීත් ඉවර වෙලා තිබ්බේ. :lol:
    ලොල් චම්පික කොරානම් පස් අවුරුද්දෙ ඔපන් කර ගන්ඩ තිබ්බනෙ, 🤣🤣

    ඕක සර් ආර්ක්ශක ලේඛම් වෙලා ඉද්දි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්, හරිනම් 2017 වගේ වෙද්දි ඕපන් කරන්ඩ ඕන, උබේ පාටලි බාගෙට හදපුවට මුල්ගල තිබ්බට ගිහින් වැඩ ඉවර කරේ නැ, 🤣🤣🤣🤣🤣

    සර් ඇවිල්ලයි ආයෙ පටන් ගත්තෙ..ඔය වගේම අනිත් එක බෝගම්බර බන්ධනාගාරෙ ,පාටලි ඒකටත් මුල්ගල නම් තිබ්බ ගිහින් ,🤭🤭🤭🤭 සර් ආවට පස්සෙයි ආයෙ වැඩ පටන් ගත්තෙ, තොපිලගෙ බුරුවො දන්නෙ බොරුව ගහන්ඩ විතරයි වැඩ බැ .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොල් චම්පික කොරානම් පස් අවුරුද්දෙ ඔපන් කර ගන්ඩ තිබ්බනෙ, 🤣🤣

    ඕක සර් ආර්ක්ශක ලේඛම් වෙලා ඉද්දි පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක්, හරිනම් 2017 වගේ වෙද්දි ඕපන් කරන්ඩ ඕන, උබේ පාටලි බාගෙට හදපුවට මුල්ගල තිබ්බට ගිහින් වැඩ ඉවර කරේ නැ, 🤣🤣🤣🤣🤣

    සර් ඇවිල්ලයි ආයෙ පටන් ගත්තෙ..ඔය වගේම අනිත් එක බෝගම්බර බන්ධනාගාරෙ ,පාටලි ඒකටත් මුල්ගල නම් තිබ්බ ගිහින් ,🤭🤭🤭🤭 සර් ආවට පස්සෙයි ආයෙ වැඩ පටන් ගත්තෙ, තොපිලගෙ බුරුවො දන්නෙ බොරුව ගහන්ඩ විතරයි වැඩ බැ .

    පුකක් කරා :lol:

    ලේඛම් වෙලා ඉද්දි කොරපුවා දැන් පේනවා :rofl: කොරගන්න දගලන විදිහෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පුකක් කරා :lol:

    ලේඛම් වෙලා ඉද්දි කොරපුවා දැන් පේනවා :rofl: කොරගන්න දගලන විදිහෙන්
    තොපිලට ඉතින් ඇලජික්, තොපිට හරි යන්නෙ කුක්කුස්සියක්වත් නොහදලු පොන්න ගුපියොනෙ..🤣🤣🤣