ආණ්ඩුව-සංඝ-භේදයත්-කරගනි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආණ්ඩුව-සංඝ-භේදයත්-කරගනි

    https://www.facebook.com/video.php?v=889025191121247&fref=nf

    හම්බයෝ අපිට පුකෙන් හිනා වෙනවා ඇති. මහින්දගේ චන්ද ව්‍යාපාරයේ හෙළුව කොහොමද ? මේ ව දැක දැකත් මහින්දට චන්දය දෙනව නම්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://www.facebook.com/video.php?v=889025191121247&fref=nf

    හම්බයෝ අපිට පුකෙන් හිනා වෙනවා ඇති. මහින්දගේ චන්ද ව්‍යාපාරයේ හෙළුව කොහොමද ? මේ ව දැක දැකත් මහින්දට චන්දය දෙනව නම්


    අපට මතකයි !

    අපේ සිංහල හඩ !
    අනෙකුත් ජාතීන්ද එදා දෙමල , මුස්ලම් බේද වලින් තොරව වැලද ගත්තා !

    එහෙමයි අපි එදා ඒ අභියෝගයට මුහුණ දුන්නේ !



    Share This >>


    https://www.facebook.com/421622894573336/photos/a.426780994057526.96255.421622894573336/755558674513088/?type=1&theater

    10888923_10152866912491259_5233605800049929998_n.jpg


    අද දේශපාලන වාසි ගන්නට..
    දිගු කාලීන සැලසුම් හදා..
    තමන්ගේ සහ අදූරදර්ශී පාලකයාගේ බඩ වඩාගන්නට උත්සහ කරන !

    ඔය විවිධ බලසේනා වල අය එදා කොලබ හිදිමින් බොරුවට කෑ ගහපු හැටි !



    මුස්ලිම් මිනිස්සු නෙමෙයි ! හැම එකටම ඔය මිනිස්සු අල්ල ගන්න එපා
    හැම මුස්ලිම් මිනිහම අන්තවාදී නැහැ !

    මම විතරක් නෙමෙයි එහෙම කියන්නේ දැන් නානසාර හිමි වැඩේ වැරදිලා මහින්දට චන්ද එකතු කරන කොට




    ඔය නානසාර හිමි වපුරපු බීජයක් තමයි ඕක ! මහා එකාට ජන්දේ අරන් දෙන්න ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් දරුණුවටම තියෙනවා !
    ඒක නසන්න පුලුවන් තනියෙන් යුද්ධ කරපු මහින්දට කියලා
    මිනිස්සුන්ගේ ඔලුවට දාලා මේ පාර ජන්දේ ගන්න ! මිනිසුන්ව බට කරලා !


    හැම මුස්ලිම් එකාම අන්තවාදී තමයි දැන් !
    ඒ කාලේ ඔය අන්තවාදය වගේ ඒවා නැහැ !


    මොකද ඒ කාලේ සමහර එවුන්ට පාරේ දකින දෙමල මිනිහා මිනිහා තමයි හොදටෝම පෙන්වන්න බැරි !

    දෙමල වියාපාරයිකයෙකු පෙන්වන්න බැහැ !
    හිතනවා මූ කොටින්ට සල්ලි යවනවා කියලා !


    මතක් කරලා බලන්න ! ඒ කාලේ ...

    ඔය වගේ තමයි ! නානසාර හිමි වපුරපු බීජයකත් ! දැන් ඒකේ ශක්තිමත් මුල් ඇදලා !



    මෙන්න මෙහෙම කියනවා දැන් නානසාර හිමි වැඩේ වැරදිලා මහින්දට චන්ද එකතු කරන කොට..
    මේ video එක ඇති මාධ්‍ය හමුවකදී මේ පහල තියෙන කතාව තියෙන you tube එකේ හොයලා බලන්න....



    10858398_862306483822358_3624291799673635699_n.jpg

    අපේ ජාතිය කන්නේ අපේ එවුන් වැඩි හරියක් !

    මොකද ඔය මාවිල් ආරුව පැත්තේ ඉන්නේ වැඩිහරියක් මුස්ලිම් මිනිස්සු !
    ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට තමයි වතුර නැති උනේ වැඩි හරියක් !

    ඒ මිනිස්සුන්ට ඕක අහලා පුදුම හිතෙයි !


    අර KP, කරුණා, පිල්ලෙයාන්, එමිල් කාන්තන්ලා තමයි පුකෙන් හිනා වෙනවා ඇත්තේ ! ඊට වඩා !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    දැන්නම් හොදටම ඇති !

    බලයේ රහ වැටුනා ! කාලා ඉස්මුරුත්තාවට ඇවිල්ලත් !
    බලයට කෑදරකම නිසා ! මදියි මේකට දෙපාරක් ඇවිල්ලත් !




    10868217_313762852155637_7394543525158541428_n.jpg


    1544288_313769845488271_476919950433784055_n.png


    10625042_313753595489896_3357498352619679899_n.png
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ME THREAD EKA DAAPU PUTTHALAM BOORUWAT KIYANNE.YAKO HAMA MAGULAKATAMA AAGAMAK GAAWA GANNA EPA.THOPI WAGE MATI HARAK HINDA THAMA ME DESHAPALANE KARANA EWUNUTH MINISSU RAWATTA GODA YANNE, AY ITHIN UBE OLUWE THIYENNE MALA AGAM WIKARA NE.AGAMA PATTHAKATA THIYELA RATATA AWASHYA SABA NAYAKAYEK PATH KARAGANILLA. EKA KARANNA BARINAM ARA GAN WATHUREN ANATHA UNA AYATA PIHITATA MONAWATH KARAPAN.NIKAN METHANA KEY BOARD EKEN JATHIKA ALAYA GANDASSARA KARANNE NATHUWA:dull:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපට මතකයි !

    අපේ සිංහල හඩ !
    අනෙකුත් ජාතීන්ද එදා දෙමල , මුස්ලම් බේද වලින් තොරව වැලද ගත්තා !

    එහෙමයි අපි එදා ඒ අභියෝගයට මුහුණ දුන්නේ !

    10382448_755558674513088_3003170645314048654_n.jpg



    Share This >>


    https://www.facebook.com/421622894573336/photos/a.426780994057526.96255.421622894573336/755558674513088/?type=1&theater

    අද දේශපාලන වාසි ගන්නට..
    දිගු කාලීන සැලසුම් හදා..
    තමන්ගේ සහ අදූරදර්ශී පාලකයාගේ බඩ වඩාගන්නට උත්සහ කරන !

    ඔය විවිධ බලසේනා වල අය එදා කොලබ හිදිමින් බොරුවට කෑ ගහපු හැටි !

     
    Last edited: