ආණ්ඩුව_බයවෙලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රස්තියාදු වෙන පට්ට හොරුන්ට එන වෙලාවකුත් නැ යන වෙලාවකුත් නැ කන වේලාව නම් ලගයි වගේ


    දැන් එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ උපාසකයෝද?UNP කාරයෝ හොරකම් කරේම නැද්ද?:eek:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ උපාසකයෝද?UNP කාරයෝ හොරකම් කරේම නැද්ද?:eek:

    ravi-karunanayake-with-arjun-mahendran.jpg



    :P:P:P:P
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව හේතුවෙන් කොළඹ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

    ක්ෂේත‍්‍ර චාරිකාවල නිරත වන නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අරලියගහ මන්දිරය අසළ ජල ප‍්‍රහාරක රථ 03ක් ස්ථානගත කර තිබෙන බවයි.

    එමෙන්ම ලෝටස් වට රවුමේ ද ජල ප‍්‍රහාරක රථ සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ස්ථානගත කර ඇති අයුරු දක්නට ලැබුණා.

    ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අසළ පොලිස් නිලධාරීන් සහිත පොලිස් ට‍්‍රක් රථ 03ක් ස්ථානගත කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    බත්තරමුල්ල දියත උයන සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේද මෙලෙස පොලිස් ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණා.

    එමෙන්ම කොල්ලූපිටිය, බම්බලපිටිය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ද පොලිස් නිලධාරීන් යොදා සිටින අයුරු දක්නට ලැබුණා.

    අලුතින් පිහිටවූ විශේෂ අධිකරණයට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද අද (05) දිනයේ විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා.


    40747598_330084204395310_5472388470884270080_n.jpg


    40797697_547683242332939_4673529123673473024_n.jpg


    40855318_547682815666315_8205511632911073280_n.jpg


    41046534_547682768999653_2416034831893790720_n.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්‍රවේශම් වෙන්න ...


    හැබැයි මෙතන කොලු කාරයෝ නැති නිසා බය වෙන්න දෙයක් නැහැ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෝ අප්ඩේට් නැද්ද පොටෝවක්වත් දැන් දොළහටත් ලඟයි නෙ :baffled:


    ‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළිය සඳහා සහභාගී වීමට මේ වනවිටත් පිරිස් කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

    රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන පිළිබඳ අවසන් තීරණය ගැනුණු සැණින් ඒ බව එම පිරිස් වෙත දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

    කඩිනම් සන්නිවේදනය සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ "හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. ඒයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා... ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්...ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්...ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා..විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්..සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා." යනුවෙනි.
     
    • Like
    Reactions: LazyLizard

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්‍රවේශම් වෙන්න ...

    unp ලොලු බළකාය :D:D:D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘‘ - ජන බලය අස්සේ නිට්ටුඹව පාර මැද වලක් කපලා? වාහන පෝලිම් එක දිගට!

    ආණ්ඩුව ජන බලයට බියවී නොමැති බව පැවසුවද ඇතැම් නගර වල මාර්ග වල කාණු කපමින් මාර්ග බාධක යොදමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

    සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

    ‘ජනබලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘ යන උද්ධෘතයක් දැක්වෙන ඡායාරූපයක් හුවමාරු කරගනිමින් නාලක ගොඩහේවා මහතා මෙසේ පවසා තිබේ.

    මෙය නිට්ටඹුව ප්‍රදේශයේ සිදුව ඇති බවත් මේ හේතුව නිසා දිගු වාහන පෝලිම් දැකගන්නට ලැබෙන බවත් අපට වාර්තාවේ.


    40833733_2132222190331116_7500443329083998208_n.jpg


    40868903_289112225016788_6263231570874728448_n.jpg


    40803303_1084386381728906_6799205612098945024_n.jpg


    45345345354.PNG

    අද උදේ මාර ට්‍රැෆික් එකක් තිබ්බේ... මම ආවේ වේයන්ගොඩට දාල .....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

    මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව අද(05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.

    source
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්‍රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්‍රවේශම් වෙන්න ...

    හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදටම බයවෙලා මඩ පෝස්ටරුත් හදල නුවර පාරෙ මැද්දෙන් කාණු කප්පල ලොල් .:lol::lol:. ඔහොම හොදයි ඔහොම තමයි ඉන්ඩ ඔනෙ ඔcඅ කොරල චන්ද දිනන්ඩ ඉන්නව නම් අබ සරන තමා.. :):)