රස්තියාදු වෙන පට්ට හොරුන්ට එන වෙලාවකුත් නැ යන වෙලාවකුත් නැ කන වේලාව නම් ලගයි වගේ
දැන් එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ උපාසකයෝද?UNP කාරයෝ හොරකම් කරේම නැද්ද?

රස්තියාදු වෙන පට්ට හොරුන්ට එන වෙලාවකුත් නැ යන වෙලාවකුත් නැ කන වේලාව නම් ලගයි වගේ

හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්රවේශම් වෙන්න ...
කෝ අප්ඩේට් නැද්ද පොටෝවක්වත් දැන් දොළහටත් ලඟයි නෙ![]()
හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්රවේශම් වෙන්න ...

‘ජන බලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘‘ - ජන බලය අස්සේ නිට්ටුඹව පාර මැද වලක් කපලා? වාහන පෝලිම් එක දිගට!
ආණ්ඩුව ජන බලයට බියවී නොමැති බව පැවසුවද ඇතැම් නගර වල මාර්ග වල කාණු කපමින් මාර්ග බාධක යොදමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
‘ජනබලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘ යන උද්ධෘතයක් දැක්වෙන ඡායාරූපයක් හුවමාරු කරගනිමින් නාලක ගොඩහේවා මහතා මෙසේ පවසා තිබේ.
මෙය නිට්ටඹුව ප්රදේශයේ සිදුව ඇති බවත් මේ හේතුව නිසා දිගු වාහන පෝලිම් දැකගන්නට ලැබෙන බවත් අපට වාර්තාවේ.
![]()
![]()
![]()
![]()
හොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, බේබද්දන්, ස්ත්රී දූෂකයන් නිදැල්ලේ ගැවසෙන අද දිනයේ කොළඹ යන අය ප්රවේශම් වෙන්න ...