ආණ්ඩුව_බයවෙලා

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Good one. Whatever done LAw of the country should be respected by all parties.

    Menna munge thathwaya. Gon buru ralak thama. Nidahaswa hithanna ba.

    ආණ්ඩුව_බයවෙලා 09-05-2018 12:19 PM paralo sapath sandun buwata pin pinisa labadena ladii
    ආණ්ඩුව_බයවෙලා 09-05-2018 12:17 PM AA ATHTHADA THOTA SIRIKOTHE PUKE ARIYADA?
     
    • Like
    Reactions: Smartm

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

    මේ ආණ්ඩුව චන්ද තියන්නේ නෑ නේ බං ඉතිං......:eek::eek:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...
    :yes::yes:

    ow oya wadena tawath anatha wenawa
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DmUBm5hU0AEvJH8.jpg

    DmUBm5hU0AAOyJF.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇති යන්තම් මොලේ ඇති කතාවක් කිව්ව

    ඔව් ඉතින් උඔලගේ ඇග පුරා තියෙන මොලෙන් වැඩ කරල තමයි සැබෑ වෙනසක් ගෙනාවේ.... මිනිස්සු මේ තරම් පීඩනයකට ලක්කරේ... දැක්කද ඊයේ නළා කාරයෝ ටික අඩපු ඇඩිල්ල බදු ගහල කියල... හිතපන් පොඩි මිනිහගේ පීඩනේ කොහොම ඇත්ද කියල?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මට සිරි වැඩේට බැහැලා කට්ටියම:P:P ඉරෝසන් මොකෝ මෙතන යන්නේ නැතැයි උත්සවයට:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඉතින් උඔලගේ ඇග පුරා තියෙන මොලෙන් වැඩ කරල තමයි සැබෑ වෙනසක් ගෙනාවේ.... මිනිස්සු මේ තරම් පීඩනයකට ලක්කරේ... දැක්කද ඊයේ නළා කාරයෝ ටික අඩපු ඇඩිල්ල බදු ගහල කියල... හිතපන් පොඩි මිනිහගේ පීඩනේ කොහොම ඇත්ද කියල?

    හා හා . බලමුකො හෙට ඉදල බදු ඔක්කොම අයින් කරල අලුත් අගමැති රට කරන හැටි :lol::lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හා හා . බලමුකො හෙට ඉදල බදු ඔක්කොම අයින් කරල අලුත් අගමැති රට කරන හැටි :lol::lol::lol::lol:

    ජෙප්පෙක්ට තියෙන රුදාවක් යකෝ..:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    mechchara bayada ban me niwata anduwa.

    පෙර සූදානම කියන්නෙ ඕක නෙවෙයිද? මොකාල උනත් රාජ්‍ය දේපල වලට අලාබහානි කරනව නම් ඔන්න ඔය උඩ පෙන්නල තියෙන එකෙන් තමයි තියන්න ඕන. ඉස්සෙල්ලම ජරා ඇමතියො, මන්ත්‍රීලට දෙන්න ඕන.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙර සූදානම කියන්නෙ ඕක නෙවෙයිද? මොකාල උනත් රාජ්‍ය දේපල වලට අලාබහානි කරනව නම් ඔන්න ඔය උඩ පෙන්නල තියෙන එකෙන් තමයි තියන්න ඕන. ඉස්සෙල්ලම ජරා ඇමතියො, මන්ත්‍රීලට දෙන්න ඕන.

    ඇත්ත......
    මට තියන අවුල දොරේ, මහා බැංකුව රාජ්‍ය දේපලක් නොවීම......:(:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හා හා . බලමුකො හෙට ඉදල බදු ඔක්කොම අයින් කරල අලුත් අගමැති රට කරන හැටි :lol::lol::lol::lol:

    එක වහලෙක් ජෙප්පෙක් කියනව තව වහලෙක් ගූඑන්පී කියනව . අම්මෝ මේ වහල්ලුන්ගෙ මොකේ පුපේ ද කොහෙද :lol::lol::lol::lol: