පෙර සූදානම කියන්නෙ ඕක නෙවෙයිද? මොකාල උනත් රාජ්ය දේපල වලට අලාබහානි කරනව නම් ඔන්න ඔය උඩ පෙන්නල තියෙන එකෙන් තමයි තියන්න ඕන. ඉස්සෙල්ලම ජරා ඇමතියො, මන්ත්රීලට දෙන්න ඕන.
ඇත්ත......
මට තියන අවුල දොරේ, මහා බැංකුව රාජ්ය දේපලක් නොවීම......![]()
එක වහලෙක් ජෙප්පෙක් කියනව තව වහලෙක් ගූඑන්පී කියනව . අම්මෝ මේ වහල්ලුන්ගෙ මොකේ පුපේ ද කොහෙද![]()

Ehenam iselama pupata thiyanna.oni MR mathakane hedging ,Greek bond walin janatha mudal hora kapu hati

උඹම කිව්වා උඹ ජෙප්පෙක් කියලා..ඒක අමතක වෙලා දැන් ස්වාධීන ටෝක්ස්..![]()

හා හා . බලමුකො හෙට ඉදල බදු ඔක්කොම අයින් කරල අලුත් අගමැති රට කරන හැටි![]()
Ehenam iselama pupata thiyanna.oni MR mathakane hedging ,Greek bond walin janatha mudal hora kapu hati

උඹම කිව්වා උඹ ජෙප්පෙක් කියලා..ඒක අමතක වෙලා දැන් ස්වාධීන ටෝක්ස්..![]()

ඕක අයිති වෙන්නෙ unp ජෙප්පන්ගෙ ගොඩට මිනිස්සු විදින දහදුක ගැන බොරු ඇඩිල්ලක් අඩල පොල්බෑය උස්සන් ගිහින් රැස්වීම්වල පෙන්නල අන්තිම පීචන් විදියට බලේ ඇරන් සති දෙකෙන් මහබැංකුවට කෙලල....... මිනිස්සුන්ට දවල් තරු පෙන්නපු උන් එලවලා අගමැතියෙක් නැතිව රට දිව්වත් සැපයි බන්.....
රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින්![]()