ආණ්ඩුව_බයවෙලා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    පෙර සූදානම කියන්නෙ ඕක නෙවෙයිද? මොකාල උනත් රාජ්‍ය දේපල වලට අලාබහානි කරනව නම් ඔන්න ඔය උඩ පෙන්නල තියෙන එකෙන් තමයි තියන්න ඕන. ඉස්සෙල්ලම ජරා ඇමතියො, මන්ත්‍රීලට දෙන්න ඕන.

    ඇත්ත......
    මට තියන අවුල දොරේ, මහා බැංකුව රාජ්‍ය දේපලක් නොවීම......:(:(

    Ehenam iselama pupata thiyanna.oni MR mathakane hedging ,Greek bond walin janatha mudal hora kapu hati
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එක වහලෙක් ජෙප්පෙක් කියනව තව වහලෙක් ගූඑන්පී කියනව . අම්මෝ මේ වහල්ලුන්ගෙ මොකේ පුපේ ද කොහෙද :lol::lol::lol::lol:

    මොකක්ද බන් මේ කියල තියෙන්නෙ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehenam iselama pupata thiyanna.oni MR mathakane hedging ,Greek bond walin janatha mudal hora kapu hati

    ඒව හොයන එකත් උබලගෙ පාන්ඩුවෙ වගකීමක්නෙ බන් කෝ ඒවට දඩුවම්???? ඒවට මෙහෙම උබල වගේ කුක්කො බැහැල බුරපුවාම ඇතිද එහෙමද කියන්නෙ?? :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ehenam iselama pupata thiyanna.oni MR mathakane hedging ,Greek bond walin janatha mudal hora kapu hati

    ඉතිං බං මේ කුකුල්ලු බලය ඉල්ලුවේ ඕව කරපු උන්ට සම්බුව දෙනවා කියලනේහ්......
    එකෙක් හිරේ දැම්මද කියාන්කෝ.....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එක වහලෙක් ජෙප්පෙක් කියනව තව වහලෙක් ගූඑන්පී කියනව . අම්මෝ මේ වහල්ලුන්ගෙ මොකේ පුපේ ද කොහෙද :lol::lol::lol::lol:

    උඹම කිව්වා උඹ ජෙප්පෙක් කියලා..ඒක අමතක වෙලා දැන් ස්වාධීන ටෝක්ස්..:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හා හා . බලමුකො හෙට ඉදල බදු ඔක්කොම අයින් කරල අලුත් අගමැති රට කරන හැටි :lol::lol::lol::lol:

    මිනිස්සු විදින දහදුක ගැන බොරු ඇඩිල්ලක් අඩල පොල්බෑය උස්සන් ගිහින් රැස්වීම්වල පෙන්නල අන්තිම පීචන් විදියට බලේ ඇරන් සති දෙකෙන් මහබැංකුවට කෙලල....... මිනිස්සුන්ට දවල් තරු පෙන්නපු උන් එලවලා අගමැතියෙක් නැතිව රට දිව්වත් සැපයි බන්.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින් :(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹම කිව්වා උඹ ජෙප්පෙක් කියලා..ඒක අමතක වෙලා දැන් ස්වාධීන ටෝක්ස්..:lol:

    :rofl::rofl: ඕක අයිති වෙන්නෙ unp ජෙප්පන්ගෙ ගොඩට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිස්සු විදින දහදුක ගැන බොරු ඇඩිල්ලක් අඩල පොල්බෑය උස්සන් ගිහින් රැස්වීම්වල පෙන්නල අන්තිම පීචන් විදියට බලේ ඇරන් සති දෙකෙන් මහබැංකුවට කෙලල....... මිනිස්සුන්ට දවල් තරු පෙන්නපු උන් එලවලා අගමැතියෙක් නැතිව රට දිව්වත් සැපයි බන්.....

    ඔව් ඒක ඇත්ත . මේ අගමැටිය නැතුව හිටපු හොරුන්ගෙන් අගමැතියෙකුත් නැතුව රට දිව්වනම් හොදයි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින් :(:(:(:(
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රට හදන්න හෙන කැක්කුම තියන උන්දැල ඔක්කොම එලකිරියෙනෙ. මන් හිතුව අද කිරිය පාලුවට යයි කියල .ඔක්කොම කොලබ වටලන්න ගිහින් :(:(:(:(

    :lol::lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අද ඉස්කෝල කලින් ඇරලා ඔෆිස් වල වැඩ කරන සමහර අයවත් කලින් යවලාලු යූඑස් එම්බසි එකෙනුම් යූඑස් සිටිසන්ලට පරිස්සම් වෙන්න කියලා දාලා තිබුනා :yes: