ආතරයිටිස් වලට හොඳම ඩොකෙක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා, ආතරයිටිස් වලට ඉන්න හොඳම ඩොක්ටර්ස්ලා කවුද කියලා පොඩ්ඩක් කියන්නකෝ.. කොළඹ අවට හොස්පිට්ල්ස් වලට එන හොඳම හොඳ කෙනෙක්. ඔයාලගෙ අත්දැකීම් එහෙම ඇතිනේ. මගෙ අම්මට බන්.
     
    • Like
    Reactions: 2by2 and pjgprabath

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මන් දන්න තරමින් ආතරයිටිස් නිට්ටාවටම සුව කරන්න බෑ... :no: ස්ටෙරොයිඩ් සහ වේදනා නාශක දෙන එක තමයි කරන්නේ....:yes: බෙහෙත් වල අතුරු ආබාධ බලන්න එක එක ටෙස්ට් ජාති මාස 3න් 3නට වගේ කරන්න කියනවා... :confused:
     

    ironmantukka

    Member
    Feb 12, 2014
    2
    0
    1
    G-14 Classified
    මන් දන්න තරමින් ආතරයිටිස් නිට්ටාවටම සුව කරන්න බෑ... :no: ස්ටෙරොයිඩ් සහ වේදනා නාශක දෙන එක තමයි කරන්නේ....:yes: බෙහෙත් වල අතුරු ආබාධ බලන්න එක එක ටෙස්ට් ජාති මාස 3න් 3නට වගේ කරන්න කියනවා... :confused:

    මේක ඇත්ත. අස්ථි අතර Cartilage තියන ප්‍රමාණය අනුව treatment duration එක වෙනස් වෙනවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    සිංහල වෙදකමින් විතරයි ඕක හොද කරන්න පුළුවන්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela


    YouTube එකේ ඉන්නකොට දැකපු එකක්.. හොඳද නරකද කියන්න මම නම් දන්නේ නෑ

    මේකිටත් ආතරයිටීස් බං.
    බලපන් කතා කරද්දී කොන්ද නැමෙන, අත පය හෙල්ලෙන විදිය.
    ආතරයිටීස් නිට්ටාවටම සනීප කරන්න බෑ.
    විශේෂෙන්ම වයසට යද්දී ගෑණු අයට හැදෙන ඔස්ටියෝ ආතරයිටීස්.

    uytvRNX.jpg
     
    Last edited: