මචන්ලා, ආතරයිටිස් වලට ඉන්න හොඳම ඩොක්ටර්ස්ලා කවුද කියලා පොඩ්ඩක් කියන්නකෝ.. කොළඹ අවට හොස්පිට්ල්ස් වලට එන හොඳම හොඳ කෙනෙක්. ඔයාලගෙ අත්දැකීම් එහෙම ඇතිනේ. මගෙ අම්මට බන්.
ස්ටෙරොයිඩ් සහ වේදනා නාශක දෙන එක තමයි කරන්නේ....
බෙහෙත් වල අතුරු ආබාධ බලන්න එක එක ටෙස්ට් ජාති මාස 3න් 3නට වගේ කරන්න කියනවා... 
මන් දන්න තරමින් ආතරයිටිස් නිට්ටාවටම සුව කරන්න බෑ...ස්ටෙරොයිඩ් සහ වේදනා නාශක දෙන එක තමයි කරන්නේ....
බෙහෙත් වල අතුරු ආබාධ බලන්න එක එක ටෙස්ට් ජාති මාස 3න් 3නට වගේ කරන්න කියනවා...
![]()
YouTube එකේ ඉන්නකොට දැකපු එකක්.. හොඳද නරකද කියන්න මම නම් දන්නේ නෑ