:eek::baffled::rofl::confused: ++rep
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Oct 9, 2015 #23 WhiteWalker said: මට නිකමට වගේ දැනෙනව උඹල දෙන්න මට ඉන්ග්‍රීසියෙන් කොලොප්පං කරනව වගේ කියල Click to expand... I've heard you are an english lecturer ..so don't try to pretend dath kimbula said: Ahh.... May be cos of winter is coming & that makes his nude ass frost bite! Click to expand... if his ass was nude, I doubt if it will be frost he'll have to worry about
WhiteWalker said: මට නිකමට වගේ දැනෙනව උඹල දෙන්න මට ඉන්ග්‍රීසියෙන් කොලොප්පං කරනව වගේ කියල Click to expand... I've heard you are an english lecturer ..so don't try to pretend dath kimbula said: Ahh.... May be cos of winter is coming & that makes his nude ass frost bite! Click to expand... if his ass was nude, I doubt if it will be frost he'll have to worry about
iresh041 Well-known member Oct 25, 2007 6,166 1,693 113 Dream World Oct 9, 2015 #24 තේරුණා වගේ ඉන්න ඕන
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Oct 9, 2015 #25 dath kimbula said: මේකට තේරෙන්නේ ඒවයින් දුන්නොත් විතරයි නේහ්.... නෑ බං...... මං කොහොමත් ඔය ඩ්‍රග්ස් එක්ක තියන ඒව බලන්න කැමති නෑ වගේ... මම දන්නේ ඩ්‍රග්ස් ස්මග්ල් කරන උන් ගේ ********** (උඹ මේ හරිය දන්නවා) Click to expand... ඒ උනාට ඒක බලහන්. ලෝකේ තියෙන #1 TV series එකලු. මට නම් Person of Interest
dath kimbula said: මේකට තේරෙන්නේ ඒවයින් දුන්නොත් විතරයි නේහ්.... නෑ බං...... මං කොහොමත් ඔය ඩ්‍රග්ස් එක්ක තියන ඒව බලන්න කැමති නෑ වගේ... මම දන්නේ ඩ්‍රග්ස් ස්මග්ල් කරන උන් ගේ ********** (උඹ මේ හරිය දන්නවා) Click to expand... ඒ උනාට ඒක බලහන්. ලෝකේ තියෙන #1 TV series එකලු. මට නම් Person of Interest
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 9, 2015 #26 අනේ බං මට නං ඕව තේරෙන්නේ නෑ පොඩ්ඩක් ඉදපන් ඕකට මාටින් වික්‍රමසිංහ ගේ හතරවෙනි උත්ත ආත්යාත නීතිය ආදේශ කරල , ගෝලීය න්‍යෂ්ටික සංසදයේ හතර වෙනි වගන්තියෙන් ඡේදනය කරලා , ගැටුම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා , ඒ ක්ෂණයෙන්ම අනන්තයට යන පාර දිගේ ගිහිල්ල අනන්තයෙන් ආ තරු කුමරගෙන් අහල උත්තරයක් දෙනකන්
අනේ බං මට නං ඕව තේරෙන්නේ නෑ පොඩ්ඩක් ඉදපන් ඕකට මාටින් වික්‍රමසිංහ ගේ හතරවෙනි උත්ත ආත්යාත නීතිය ආදේශ කරල , ගෝලීය න්‍යෂ්ටික සංසදයේ හතර වෙනි වගන්තියෙන් ඡේදනය කරලා , ගැටුම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා , ඒ ක්ෂණයෙන්ම අනන්තයට යන පාර දිගේ ගිහිල්ල අනන්තයෙන් ආ තරු කුමරගෙන් අහල උත්තරයක් දෙනකන්
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Oct 9, 2015 #27 WhiteWalker said: තේරුණා වගේ ඔළුව වනන්න ඕනෙ නැත්තං වස ලැජ්ජාවයි Click to expand...
P peel1985 Member May 17, 2011 86 12 0 Galle Oct 9, 2015 #28 තේරුණා වගේ ඔළුව වනන්න ඕනෙ නැත්තං වස ලැජ්ජාවයි