ආතල් උත්තර :baffled: :baffled:

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    berneydidnotread.gif
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට නිකමට වගේ දැනෙනව උඹල දෙන්න මට ඉන්ග්‍රීසියෙන් කොලොප්පං කරනව වගේ කියල :dull: :dull:

    :dull::dull: I've heard you are an english lecturer ..so don't try to pretend :dull::dull:

    Ahh....
    May be cos of winter is coming & that makes his nude ass frost bite!:baffled:

    if his ass was nude, I doubt if it will be frost he'll have to worry about :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකට තේරෙන්නේ ඒවයින් දුන්නොත් විතරයි නේහ්....
    නෑ බං......
    මං කොහොමත් ඔය ඩ්‍රග්ස් එක්ක තියන ඒව බලන්න කැමති නෑ වගේ...
    මම දන්නේ ඩ්‍රග්ස් ස්මග්ල් කරන උන් ගේ ********** (උඹ මේ හරිය දන්නවා)

    ඒ උනාට ඒක බලහන්. ලෝකේ තියෙන #1 TV series එකලු. මට නම් Person of Interest
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ බං මට නං ඕව තේරෙන්නේ නෑ :sorry:

    පොඩ්ඩක් ඉදපන් ඕකට මාටින් වික්‍රමසිංහ ගේ හතරවෙනි උත්ත ආත්යාත නීතිය ආදේශ කරල , ගෝලීය න්‍යෂ්ටික සංසදයේ හතර වෙනි වගන්තියෙන් ඡේදනය කරලා , ගැටුම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා , ඒ ක්ෂණයෙන්ම අනන්තයට යන පාර දිගේ ගිහිල්ල අනන්තයෙන් ආ තරු කුමරගෙන් අහල උත්තරයක් දෙනකන් :yes::yes::yes::yes: