ආදරණිය පාරමී ...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
පාරමී ජිවත් උනේ ඇත ගම්මනෙක...හරිම සුන්දර ගම්මානයක් ....පාරමිගේ paule හිටියේ අම්මයි නංගී විතරයි ... තාත්තා එයාව දාලා ගියේ පාරමී පුංචි සන්දියෙමයි .....ගොඩක් අග හිග කමින් තමයි පරමිලා ජිවත් උනේ ....එත් අම්මා ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරලා පාරමිලට ඉගැන්නුවා ... එත් paule තිබ්බ අග හිග කම වැඩි නිසාම නංගිගේ අනාගතේ වෙනුවෙන් පාරමිට පාසල් ජීවිතේට සමු දෙන්න සිද්ද උනා... ඉස්කෝලේ ගමන නතර කරන්න පාරමී අකමැති උනත් තිබ්බ දුප්පත් කම නිසාම කරන්න තිබ්බ එකම විසදුමත් ඒකයි ...පාරමිට කරන්න පොඩි රැකියාවකුත් ලැබුනා ....ඒ තමයි හන්දියේ කඩේක උයන්න udau වෙන එක...A /L කරන්න සුදුසු කම් තිබුනත් එයට වියදම් කරන්න කෙනෙක් හිටියේ නැහැනේ...ඉතින් එය දිගටම කඩේ රැකියාවට ගියා...ඔය අතරේ පත්තරේක තිබුන රැකියාවකට application දන්නා පාරමිට හිතුනා ....application ක් හදල එක print කරගන්න ගියේ නගරයේ ෂොප් එකකට ...එක ටිකක් ලොකු ෂොප් එකක් ..එකේ owner තමයි සුජිත් ...etana graphic designing ,web developing පවා කරන තැනක් ...සුජිත් දැනගෙන හිටිය පාරමී ගැන ...මොකද දෙන්නම එකම ගමේ නිසා ...සුජිත් ගේ මනුස්ස කමට පාරමිව ගත්ත etana වැඩට....
 
Last edited:

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පාරමී ජිවත් උනේ ඇත ගම්මනෙක...හරිම සුන්දර ගම්මානයක් ....පාරමිගේ paule හිටියේ අම්මයි නංගී විතරයි ... තාත්තා එයාව දාලා ගියේ පාරමී පුංචි සන්දියෙමයි .....ගොඩක් අග හිග කමින් තමයි පරමිලා ජිවත් උනේ ....එත් අම්මා ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරලා පාරමිලට ඉගැන්නුවා ... එත් paule තිබ්බ අග හිග කම වැඩි නිසාම නංගිගේ අනාගතේ වෙනුවෙන් පාරමිට පාසල් ජීවිතේට සමු දෙන්න සිද්ද උනා... ඉස්කෝලේ ගමන නතර කරන්න පාරමී අකමැති උනත් තිබ්බ දුප්පත් කම නිසාම කරන්න තිබ්බ එකම විසදුමත් ඒකයි ...පාරමිට කරන්න පොඩි රැකියාවකුත් ලැබුනා ....ඒ තමයි හන්දියේ කඩේක උයන්න udau වෙන එක...A /L කරන්න සුදුසු කම් තිබුනත් එයට වියදම් කරන්න කෙනෙක් හිටියේ නැහැනේ...ඉතින් එය දිගටම කඩේ රැකියාවට ගියා...

    aththa kathawkda?
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    පාරමී ජිවත් උනේ ඇත ගම්මනෙක...හරිම සුන්දර ගම්මානයක් ....පාරමිගේ paule හිටියේ අම්මයි නංගී විතරයි ... තාත්තා එයාව දාලා ගියේ පාරමී පුංචි සන්දියෙමයි .....ගොඩක් අග හිග කමින් තමයි පරමිලා ජිවත් උනේ ....එත් අම්මා ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරලා පාරමිලට ඉගැන්නුවා ... එත් paule තිබ්බ අග හිග කම වැඩි නිසාම නංගිගේ අනාගතේ වෙනුවෙන් පාරමිට පාසල් ජීවිතේට සමු දෙන්න සිද්ද උනා... ඉස්කෝලේ ගමන නතර කරන්න පාරමී අකමැති උනත් තිබ්බ දුප්පත් කම නිසාම කරන්න තිබ්බ එකම විසදුමත් ඒකයි ...පාරමිට කරන්න පොඩි රැකියාවකුත් ලැබුනා ....ඒ තමයි හන්දියේ කඩේක උයන්න udau වෙන එක...A /L කරන්න සුදුසු කම් තිබුනත් එයට වියදම් කරන්න කෙනෙක් හිටියේ නැහැනේ...ඉතින් එය දිගටම කඩේ රැකියාවට ගියා...ඔය අතරේ පත්තරේක තිබුන රැකියාවකට application දන්නා පාරමිට හිතුනා ....application ක් හදල එක print කරගන්න ගියේ නගරයේ ෂොප් එකකට ...එක ටිකක් ලොකු ෂොප් එකක් ..එකේ owner තමයි සුජිත් ...etana graphic designing ,web developing පවා කරන තැනක් ...සුජිත් දැනගෙන හිටිය පාරමී ගැන ...මොකද දෙන්නම එකම ගමේ නිසා ...සුජිත් ගේ මනුස්ස කමට පාරමිව ගත්ත etana වැඩට....

    neyamai liyamu digatama.. api kiyawanawaa
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    :growl::growl::growl::growl::growl: කෝ යකෝ ඉතුරු ටික .................... මගේ යකා අවුස්සන්නේ නැතුව ඉක්මනටම දාපන්......................:frown::frown::frown::frown::growl::growl: