link එක දාන්න
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 30, 2022 #82 ලොකු bhai said: මචන් තියනවනම් දීපන්කො Click to expand... ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ. Reactions: ලොකු bhai
ලොකු bhai said: මචන් තියනවනම් දීපන්කො Click to expand... ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ.
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Oct 30, 2022 #83 PHBhagya said: ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ. Click to expand... අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්. Reactions: PHBhagya
PHBhagya said: ඒක තිබුණ මචං. දැන් සමහර තැන්වල සිංදු කීපයක් විතරයි තියෙන්නෙ. මේක රීසෙට් කරන්න ගිහින් ෆුල් ඇල්බමේ නැති වෙලාද කොහෙද.... හොයාගන්න බෑ. Click to expand... අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්.
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Oct 30, 2022 #84 රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑ රියසක දන්නේ .. .. සුපිරියක් තමා ඉතින්..
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රිය සක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබඳකම් නෑ රියසක දන්නේ .. .. සුපිරියක් තමා ඉතින්..
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 30, 2022 #85 ලොකු bhai said: අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්. Click to expand... ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා.... Reactions: ලොකු bhai
ලොකු bhai said: අපරාදේ මචන්. අව්ලක් නැහැ මේක සල්ලි දීල ගන්න වටිනා දෙයක්. Click to expand... ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා....
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Oct 30, 2022 #86 PHBhagya said: ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා.... Click to expand... නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට Reactions: PHBhagya
PHBhagya said: ඔවු මචං. මේක විතරක් නෙමෙයි කලින් මේකෙ කෙනෙක්ම ශෙයා කරල තිබුණ නූර්ති ගී ෆයිල් එකකටයි තව ඇල්බම් දෙක තුනකටයි කෙලවෙලා.... Click to expand... නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 30, 2022 #87 ලොකු bhai said: නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට Click to expand... නියමයි... ලොකු දෙයක්... තෑන්ක්ස්... Reactions: ලොකු bhai
ලොකු bhai said: නුර්ති එක බාගත්ත. මම ගත්තොත් දෙන්නම් උබට Click to expand... නියමයි... ලොකු දෙයක්... තෑන්ක්ස්...