ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    රෝහණ වීරසිංහගේ ගී නිර්මාණ පලවෙනි CD එක Lossless FLAC වලින්.. හොදම කොලිටි,,,


    DOWNLOAD ලින්ක්



    ar12.jpg


    පොටෝ LINK
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අරක හොයන්න ඔන බන් මේ පාර BMICH එකේ.. අනිවා ඇති.. කිටයා 2/3
    කොහෙන් හරි බලපන්, මමත් හොයනවා. ලැබුන ගමන් උඹලට තමයි දෙන්නේ, දන්නව නේ ඉතින්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල එල. FLAC වලයි mp3 වලයි වෙනස මොකක්ද. Mp3 නම් 100GB විතර සෙට් එකක් තියනවා.
    FLAC මචං එන්කෝඩ් කරන කොට data අයින් කරන්නේ නැ, cd කොලිටියටම එන්කෝඩ් කරනවා. mp3 කන්වර්ට් කරන කොට data යම්කිසි ප්‍රමාණයක් අයින් කරනවා සින්දුවේ, හැබැයි අයින් කරන ඒ ප්‍රමාණය වෙවස තේරෙන්නේ නැ නිකන් audio player වලින්. ගොඩක් වෙනස තේරෙන්න හොද professional audio system එකකින් අහන්න ඕන.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරිම සින්දු සෙට්1 මචං... තව දාන්න.. උඹ ඉස්සරම දාපුව ඩවුන් කරගත්තා ඒවා තම කාලයක් ඇහුවේ..TFS
    මගේ යාළුවා.. උඹට නොදෙන දෙයක් තියනවද මචං.. එල කොල්ලෙක් කොමෙන්ට් එකක් දැක්කත් ආසයි. හැමෝම ආදරේ පොරක් උඹ. කව්රුවත් දන්නේ නැ..
    ෂොට් එකක් දාල ඉන්නේ ඉතින්,
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මගේ යාළුවා.. උඹට නොදෙන දෙයක් තියනවද මචං.. එල කොල්ලෙක් කොමෙන්ට් එකක් දැක්කත් ආසයි. හැමෝම ආදරේ පොරක් උඹ. කව්රුවත් දන්නේ නැ..
    ෂොට් එකක් දාල ඉන්නේ ඉතින්,
    අනිවාර්යෙන් බ්‍රදර්... :love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ මිනිස්සුන්ට පින් දෙන්න ඕනෙ මෙහෙම නිර්මාණ කලාට :love:
    අනිවාරෙන් මචන්.. මේවා නියම නිර්මාණ,
    Ado thanks machan... puluwannum okkoma link set eka eka thanaka dahanko.. loku deyak.. Remix magul nemei.. Original music.. harima amarui bung hoyaganna.. Youtube dammath enne sunflower arawa mewa..
    ඔරිජිනල් තමය්හි තියෙන්නේ මගේ ගාව ඉතිං
    අනිවාර්යෙන් බ්‍රදර්... :love:
    කවද හරි සෙට් වෙමු මචං.. ❤️
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අනිවාරෙන් මචන්.. මේවා නියම නිර්මාණ,

    ඔරිජිනල් තමය්හි තියෙන්නේ මගේ ගාව ඉතිං

    කවද හරි සෙට් වෙමු මචං.. ❤️
    එද්දි කියන්න.. රා සෙට් කරන්නම්.. ගෙවල් එහා පැත්තෙ දිය ඇල්ල..