ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මොන FLAC ද මෙව්වත් MP3 නේ EXTRACT කලාම. 😏


    මු දාන සිප් ෆයිල් extract කරන්න පුළුවන් 7zip වලින් විතරයි. winzip එකෙන් කියනවා ඩැමේජ් වෙලා කියලා.
    ------ Post added on Sep 8, 2022 at 11:13 AM
    Rar walata WinRAR Hari similar use karapan 7zip also possible
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එද්දි කියන්න.. රා සෙට් කරන්නම්.. ගෙවල් එහා පැත්තෙ දිය ඇල්ල..
    අනිවා සැපක් ගන්න පුළුවන් පැත්ත ඉතින්.
    මම එනවා යකෝ. ගම කොහෙද මචන් ?
    පලයන් පට්ට ප්ලේස් තියෙන්නේ..
    thanks.
    aprade bn rohan shantha bulegoda dan hoyagannath nane. mamanam mara asa voice ekak.
    thiyenawanam roshan shantha bulegoda ge album dannako
    asawe ba bn me wage sindu ahanakota. ubata godak stuti mithraya ❤💙🖤
    file eka damage kiyanawa machan
    Thanks! ඒත් තියෙන්නෙ mp3 (320kbps) . flac නෙවෙයි 🤔
    MP3 ne thiyenne
    මොන FLAC ද මෙව්වත් MP3 නේ EXTRACT කලාම. 😏


    මු දාන සිප් ෆයිල් extract කරන්න පුළුවන් 7zip වලින් විතරයි. winzip එකෙන් කියනවා ඩැමේජ් වෙලා කියලා.
    ------ Post added on Sep 8, 2022 at 11:13 AM
    සමාවෙන්න මචන්ල... බිල විකාරෙන් mp3 නේ බන් දීල තියෙන්නේ. රැට බොන්න ඉසෙල්ලා දෙන්නම් ලින්ක් එක අලුත්.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනිවා සැපක් ගන්න පුළුවන් පැත්ත ඉතින්.

    පලයන් පට්ට ප්ලේස් තියෙන්නේ..






    සමාවෙන්න මචන්ල... බිල විකාරෙන් mp3 නේ බන් දීල තියෙන්නේ. රැට බොන්න ඉසෙල්ලා දෙන්නම් ලින්ක් එක අලුත්.
    Ade eeka thamay, denuy note une, okkoma thiynne mp3 walin. Anyway awulak ne, puluwan welawaka flac karala dapan. (SLStun eken da ganne?)
     

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    328
    673
    93
    රෝහණ වීරසිංහගේ ගී නිර්මාණ පලවෙනි CD එක Lossless FLAC වලින්.. හොදම කොලිටි,,,


    DOWNLOAD ලින්ක්



    ar12.jpg


    පොටෝ LINK
    ගොඩක් ස්තුතියි සහෝදරයා සුපිරි ඇල්බම් එකක් ......
     
    • Like
    Reactions: kasun090354t