my thank to any one who created denims
Api nam denim hodanawaa......!!Hikz....
![]()
apith hodanawa ithama indala hitala

මගෙත් ඩෙනිම් 2ක් තියෙනවා, හෝදන්නේ සතියට වරක්...
sathiyak lankawe minissu asahanayen

mama nam ithin sathi dekakata parak denim hodanawa....dekai thiyenne.. hama ekatama andinne ae deka thamai...
![]()
muladi sathiyay 2y pahu wenakota masa awurudu wenawa. indala hitala hari hodana eka age karanna ona

kamak nah ban, original gaththath ithin patta gahana eka ne.MC ekenam originals ne machan
denim 3i sathi dekakwath adinawa
ela ela.
මමත් ඉතිං ඩෙනිම් තමයි![]()
ela ela. denimai bata katu katu rubber sereppu dekai wage wena dewal koheda.
Mage denim eka awruddakin withara wash karala na![]()


galle road eke thiyana free car wash ekakata wath daapan indala hitala. hodanne nathuwama indala dan denima ambanata bara athi ne.
old is gold...lol
ganda gahannei irennei nathnam

අහ්! මගේ ඩෙනිම කීපාරක් හේදුවද කියලා නම් දන්නේ නෑ..
ඒක නිල්පාට ඩෙනිමක්..ඩෙනිමේ කකුල්වල යට හොදටම ඉරිලා..සාක්කුවල මොනවා තියෙනවද කියලා මම වත් දන්නේ නෑ..අහ්! brand එක key.. කුජීතයි..but use කරන්න පුලුවන්..මගේ ඩෙනිමත් මගේ ජීවිතේ වගේ..හොදටම අබලන්...
welcome to the club, bro

මාත් අදින්නෙ ඩෙනිම්.. දැනට ඩෙනිම් 2ක් තියෙනවා.. දෙකේම සිප් නෑ...තියෙන්නෙ බොත්තම්.. එක ඩෙනිමකට අවුරුදු 5 ක් විතර ඇති.. අනිත් එකේ වයස නම් මතක නෑ..![]()
dan denima depreciate wela iwara wela appreciate wena kaale

Mama nag nitarama hodanawa.. Cos denim is the official wear at our office..
He He...
umba lucky. ape office wala koheda ehema honda purudu.
dekai thiyenne.. hama ekatama andinne ae deka thamai...