ආදරනීය මල්ලියේ..

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ♥-Aurora-♥;15626378 said:
    මේව කියවලා හැදෙන්න ඕන අය මෙහෙ ඉන්නව කියලා පේනවා ත්‍රෙඩ් වල කරන කියන දේවලින්
    me mama bn..
     
    infojaye

    Junior member
  • Oct 8, 2009
    207
    6
    18
    MARS
    රත්තරං;15626293 said:

    අවසානයට සාරාංශය මේකයි. එක එක කුනුහරප නිසා ජීවිතේ කුරුවල් කරගන්නේ නැතුව ඉගෙනගනිල්ලා.. හැදියල්ලා

    Aththama aththai jeewithe gena hariyatama therenakota perahera gihillla... aniwa defa :yes::yes::yes:

    Fattama fatta kathawa... :yes::yes::yes: golden advice for all :cool::cool::cool: many thanks bro...:yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිරවගන්න අමාරු වුනත් කතාව නම් ඇත්ත තමා..:yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    profilepic391748_5.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාමත් වගේ වටින ත්‍රෙඩ් එකක්.....විශේෂ‍යෙන්ම මේ ත්‍රෙඩ් ටිකෙන් මම නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා......:yes::yes::yes:
    අලුත් ජොබ් එකට හදවතින්ම සුභ පතනවා බොස්.......:cool::cool::cool:

    බොහොම ස්තූතියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ♥-Aurora-♥;15626378 said:
    මේව කියවලා හැදෙන්න ඕන අය මෙහෙ ඉන්නව කියලා පේනවා ත්‍රෙඩ් වල කරන කියන දේවලින්

    අනිවාරෙන්.. එකෙක් ගොඩ ගියත් ඇති මචන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    සිරාවටම ඇත්ත. වෙන මොකුත්ම කියන්න නැ.. ස්තුතියි සහෝදරයා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං සහෝ හැමදාම වගේ රත්තරං වටින ත්රෙඩ් එකක් දාලා තියෙන්නේ.
    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මචන් ගොඩක් ස්තුතිය් මේ වගේ ත්‍රෙඩ් දානවට ... වැඩේ තියෙන්නේ අපේ ගොඩක් එවුන්ට කියවන කොට මාර ගටක් එනවා .. ඒ උනාට දවස් දෙකෙන් ඒවා කොහේ ගියද නැ.... උබ කියපුවා තේරෙන්න මචන් හොට බිම ඇනෙන්නම ඕන... නැත්නම් දිය කරලා පොවන්න පුළුවන් උනත් ගොඩක් එවුන් ගන්නේ නැ..... ඔය තැනට එන්න මචන් කට්ටක් කන්නම වෙනවා ඒ කට්ට කාලා එන එකා පරිපුර්ණ නියම කොල්ලේක්..... බුදු සරණයි
    රේප් ඉවරයි මචන් හෙට දෙන්නම්
     
    • Like
    Reactions: dagara waliga

    උත්සාහය හැමදාම තියාගන්න ඕනේ මචන්.. එදාවේල ටුවර්ස් ගැහුවොත් එදා වේලම තමා.. එතනින් එහාට බෑ
     
    • Like
    Reactions: dagara waliga

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    පට්ට උපදෙස රත්තරං

    ලංකාවෙ 99.8% ක් ඉන්නෙ කැත කෙල්ලො.
    ඉතින් අර 0.2% අවුරුදු 25 වෙනකන්ම බලන් ඉන්නවද කොල්ලෙක් නැතුව.
    උගත් පලියට කැත කෙල්ලො දාගන්නෙ කොහොමද බං ළමයි කැත වෙනවනෙ
    ඒ 0.2 නුත් කීයද මොලේ කලඳක් තියන කෙල්ලො ඉන්නෙ....
    මගෙ යාළුවෙක් හිටිය මම blue බලනව කියල දැනගත්තහම තරහ වුණා. ඇයව දෙවියන් විසින් රකිත්වා.....:lol::lol::sorry::sorry:

    පූස් පැටිය හැම කෙල්ලගෙම එකයිනෙ:dull:. මූණ ලස්සනට තියන සුදු කෙල්ලො කී දෙනාද ඉන්නෙ? ඒකෙනුත් පවුලක් කඩාගන්නෙ නැතුව ගෙනියන්න පුළුවන් කියල හිතෙන කෙල්ලො කීදෙනාද ඉන්නෙ?:dull:

    උඹනම් කියයි. අපි එපැයි හොයන්න:sorry::sorry::sorry::sorry:

    Dawson_Crying.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සෑහෙන්න හිතන්න දේවල් ටිකක් කියල දුන්නට බොහොම පිං !
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පට්ට උපදෙස රත්තරං

    ලංකාවෙ 99.8% ක් ඉන්නෙ කැත කෙල්ලො.
    ඉතින් අර 0.2% අවුරුදු 25 වෙනකන්ම බලන් ඉන්නවද කොල්ලෙක් නැතුව.
    උගත් පලියට කැත කෙල්ලො දාගන්නෙ කොහොමද බං ළමයි කැත වෙනවනෙ
    ඒ 0.2 නුත් කීයද මොලේ කලඳක් තියන කෙල්ලො ඉන්නෙ....
    මගෙ යාළුවෙක් හිටිය මම blue බලනව කියල දැනගත්තහම තරහ වුණා. ඇයව දෙවියන් විසින් රකිත්වා.....:lol::lol::sorry::sorry:

    පූස් පැටිය හැම කෙල්ලගෙම එකයිනෙ:dull:. මූණ ලස්සනට තියන සුදු කෙල්ලො කී දෙනාද ඉන්නෙ? ඒකෙනුත් පවුලක් කඩාගන්නෙ නැතුව ගෙනියන්න පුළුවන් කියල හිතෙන කෙල්ලො කීදෙනාද ඉන්නෙ?:dull:

    උඹනම් කියයි. අපි එපැයි හොයන්න:sorry::sorry::sorry::sorry:

    Dawson_Crying.gif
    :lol::lol::lol::lol: