ත්රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්රධාන කරල ත්රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ.ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ...
හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ.හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය.
හැබැයි "එහෙයි" කියපු හැමෝටම පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව
මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්.
![]()
හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ.(දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ...
තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ...
හැබැයි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ..
කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ..
Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ.
uba kanne thanakolada
meke kiyala tiyenne kello newei mona magula karath igenaganna eka hariyata karaganna kiyala
iskole yana kaale kellek ge muna diha balagena katha karannawath bari napunsaka dial thamai oya wage talks denne 
mehema deyak tiyenawa machanරත්තරං;15627072 said:
සම්පූර්න වැරදි..
ඇයි උබ හිතන්නේ උබේ ගෑනි උබත් එක්ක ඩබල් දාලා ෆුට් බයිසිකලේ යන්න එන්න ඕනේ කියලා
ඇයි උබ හිතන්නේ උන්බේ ගෑනි වහලෙ තෙමෙනකොට මැටිකෝපේ තෙමෙන තැන් වලින් තියන්න ඔනේ කියලා
ඇයි උබ හිතන්නේ උබේ ගෑනි පොතට බඩු ගන්න ඕනෙයි කියලා
ඇයි උබ හිතන්නේ ඉහත කාරනා තුන සිද්දවෙන්න දෙන පිරිමියෙක් එක්ක උනත් යන්න ලෑස්ති ලාභ බඩුවක් උබේ ගෑනි වෙන්න ඕනේ කියලා?
BMW මේන්ටේන් කරන්න කරත්ත කාරයන්ට බෑ මල්ලී.. එකෙන් කියන්නේ නෑ කරත්තේ BMWඑකට වඩා හොදයි කියලා. ඒ නිසා උබ BMW එකක් මේන්ටේන් කරන්න පුලුවන් එකෙක් වෙයන්.. BMW එකක් ගන්නනම් ඉස්සෙලම කරත්ත කාරයා වෙනස් වෙනවා මිසක්,,,BMW එක වෙනුවට කරත්තයක් අරන් වැඩක් නෑ
kella salli walata waha watila kollata kamathi wenawa nan ethana adarayak naha neda ?
kisi deyak nathi kaale kamathi wena kella hadawathinmai kamathi wenne ekata kalaguna salakanna kollo hatiyata eyaata sapawath jiwithayak dena eka ape wagakima
ehema newei da
mokada api kochchara igena gaththath kochchara salli hamba kalath samahara waradi thirana nisa ewa nathi wenna echchara wela yanne naha edaata ara hitapu kella daala yannath puluwan sallli nathi nisa

gono methana koheda ban kellek daaganna epa kiyala tiyanenneuba kanne thanakolada
meke kiyala tiyenne kello newei mona magula karath igenaganna eka hariyata karaganna kiyala
iskole yana kaale kellek ge muna diha balagena katha karannawath bari napunsaka dial thamai oya wage talks denne
![]()

mehema deyak tiyenawa machankella salli walata waha watila kollata kamathi wenawa nan ethana adarayak naha neda ?
kisi deyak nathi kaale kamathi wena kella hadawathinmai kamathi wenne ekata kalaguna salakanna kollo hatiyata eyaata sapawath jiwithayak dena eka ape wagakima
ehema newei da
mokada api kochchara igena gaththath kochchara salli hamba kalath samahara waradi thirana nisa ewa nathi wenna echchara wela yanne naha edaata ara hitapu kella daala yannath puluwan sallli nathi nisa
![]()
kollek hatiyata salli walata thamanta kamathi wena kellai salli tibbath kollage adare balaporoththu wena kellai aduraganna hakiyawak tiyanna ona![]()
රත්තරං;15627783 said:උබේ ප්රශ්නෙට හරියටම හරි උත්තරේ උබම දීලා තියෙනවා (රතුපාට කොටස )ඉතින් මචන් ඉගෙනගෙන තැනකට එන්න දන්න මීටරයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක් ටික කාලයක් ආස්සරේ කරාම සතා මොකාද කියලා අදුරගන්න පුලුවන්කම තියෙන්න ඕනේ මචන්

Umba maawa hamba card gahala mihichrub wa podi eka card gahala cut karagattha. Kohoma hari mama thawa reply karoth oya reel ekama gahala thread eka off topic yayi. Card gahannathu katha karanna puluwan ekekge wirudda adahas walata umba uththara deida balamu...
රත්තරං;15627818 said:මට උබට කතාකරන එක දෙයක් නෙමේ. ඒත් උබ කොන්දෙසි විරහිතව විරුද්ද වීමේ ක්රමේට තමා ගේමට ආවේ. හේතුව උබයි මමයි දන්නවනේ. අනික උබ හේතු සහිතව පැහැදිලිව නෙමේ කතාකරන්නේ, දැන් උනත් ෆේක් එකෙන් උනත් උබට අවස්තාව තියෙනවා. මගේ ත්රෙඩ් එකේ කොටස් කොටු කරලා අහපන් බලන්න
ඒත් ඊට කලින් දැන් කිව්වා වගේ
අර mihichrubට පොඩි එකා කාඩ් එක ගහපු තැන / එහෙම කියපු කොටස ඉස්සෙල්ලම පෙන්නපන්කෝ බලන්න
oya wage ayawa ganan nogena inna tharamata unta ridenawa 

මට කියන්න තියෙන දේ මම කියනවමයි කියනවමයි.)ත්රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්රධාන කරල ත්රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ.ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ...
හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ.හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය.
හැබැයි "එහෙයි" කියපු හැමෝටම පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව
මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්.
![]()
හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ.(දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ...
තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ...
හැබැයි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ..
කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ..
Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ.
රත්තරං;15627450 said:ඔව් ගියපාර වරෙන් සල්ලිකාරයෙක් වෙන්න ත්රෙඩ් එකට "තෝ කියවලා පොරටෝර්ක් දෙන්න එපා" කියලා රෙප් කපලා තිබ්බා..
උබ අර කිව්ව වැල කතාවනම් ඇත්ත බන්.. පතෝල මැස්ස ගැලෙව්වහම නවතින්නේ බඩෙනුත් පල්ලෙහා. ඒ හින්දා ඕවා බලල බදිනවට වඩා හොදයි ජීවත් වෙන්න පුලුවන් සාදක තියෙන කෙල්ලෙක්ව බදිනවා
කොහොමත් ඔය කෙල්ලො මත්තෙ නැහෙන උන්ට අන්තිමට කෙල්ලොත් නෑ අද්යාපනෙත් නෑ.. අනාගතෙත් නෑ