රත්තරං;15632729 said:අනිවාරෙන් මචන්.,..වරෙන් සල්ලිකාරයෙක් වෙන්න කියන ත්‍රෙඩ් එකේමම ගොඩ එන්න ටිප්ස් හුගක් කිව්වා දන්න විදිහට.. තව ඉස්සරහටත් දාමු මචන්
jayawewa මචන්

රත්තරං;15629616 said:මම හිතන් හිටියෙ ඔහොම වෙන්නෙ මට විතරයි කියලා....දැන් බැලුවම තවත් කෙනෙක්ට එහෙම වෙනවනෙ.....තාප්ප හදන බාසුන්නැහැලගෙ වැරැද්ද .....අපි මොනවා කරන්නද?
![]()
kiyala wadak Naha.mama loku game ekak dunna wachane wenas karanna.ko Bari unane![]()


ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...රත්තරන් කතාවක් තමයි මේක....ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මේ රටේ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා, කතාව ඇත්ත...රත්තරන් අයියා කියනවා වගේ අපි 28-30 වෙනකොට බදින්න කෙල්ලෝ හොයද්දි, ලස්සන, උගත් කෙල්ලෝ සෙට් වෙයි..නමුත් ඒ කෙල්ලෝ, ඉස්කෝලේ යද්දී, ටියුෂන් යද්දී, කැම්පස් එකේ සහ එකී මෙකී නොකී තැන් වලදී කොල්ලෝ කීයක් එක්ක යාලු වෙලා ඉන්න ඇද්ද කියල කොහොමද හොයන්නේ? මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ proposal එකකින් කෙල්ලෙක් බදින්න යද්දී...රත්තරන් අයියා කියන, අපි හදාගන්න 'විභවය' නිසාම, කෙල්ලයි, උන්ගේ අම්මලයි පුදුම ට්‍රයි එකක් දෙන එක sure, කෙල්ලගේ පරණ records වහන්න...මේකේ තියෙන කතාවට මං 100% එකගයි...නමුත් හැමෝම පාවිච්චි කරපු (අරක කරගන්නේ නැතුව), කෙල්ලෙක්ව අන්තිමට සෙට් නොවෙයි කියල හිත හදාගන්න පුලුවන්ද?
මොකද මං ලගදි පත්තරේ දැක්කා දවසකට ලංකාවේ ගබ්සාකිරීම් 300 ක් වෙනවා කියලා..දවසකට!!!ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...
raththaran kathaawak machoo!!
umba wishwaasa karanawanam karahan ban.. umba kalin kiyapu widihata mamath atee tibba podie gaanak invest kalaa (risk ekakuth aragena)
eeth ada mata paaduwak welaa naa ban!!
job eka nathi unath maase adan yanna podie gaanak athata enawa hama maasema dan!!
![]()
Eya sl kellan wediya dakala nethuwa ethi![]()
රත්තරන් කතාවක් තමයි මේක....ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මේ රටේ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා, කතාව ඇත්ත...රත්තරන් අයියා කියනවා වගේ අපි 28-30 වෙනකොට බදින්න කෙල්ලෝ හොයද්දි, ලස්සන, උගත් කෙල්ලෝ සෙට් වෙයි..නමුත් ඒ කෙල්ලෝ, ඉස්කෝලේ යද්දී, ටියුෂන් යද්දී, කැම්පස් එකේ සහ එකී මෙකී නොකී තැන් වලදී කොල්ලෝ කීයක් එක්ක යාලු වෙලා ඉන්න ඇද්ද කියල කොහොමද හොයන්නේ? මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ proposal එකකින් කෙල්ලෙක් බදින්න යද්දී...රත්තරන් අයියා කියන, අපි හදාගන්න 'විභවය' නිසාම, කෙල්ලයි, උන්ගේ අම්මලයි පුදුම ට්‍රයි එකක් දෙන එක sure, කෙල්ලගේ පරණ records වහන්න...මේකේ තියෙන කතාවට මං 100% එකගයි...නමුත් හැමෝම පාවිච්චි කරපු (අරක කරගන්නේ නැතුව), කෙල්ලෙක්ව අන්තිමට සෙට් නොවෙයි කියල හිත හදාගන්න පුලුවන්ද?
මොකද මං ලගදි පත්තරේ දැක්කා දවසකට ලංකාවේ ගබ්සාකිරීම් 300 ක් වෙනවා කියලා..දවසකට!!!ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...

Dawasakata 300 k nemei 765 k vitara wenawa ban abortions
උඹ කියන කතාව සහතික ඇත්ත...
තව දෙයක් ඉගෙන ගත්තට මදි සාරධර්ම වලිනුත් ඉස්සරහට යන්න ඕනී.. අද කාලේ ගහපු එවුන් අම්බානට ඉන්නවා ඒත් ගුණ යහපත් එවුන්ගේ අඩුවක් තියනවා... කොච්චර ගුණ යහපත් උනත් මදි රස්සවක් කරලා මූල්‍යමය අතින් ස්ථාවර නැත්තම්... ඒක නිසා මේ දෙකම ඕනී..

