ආදරනීය මල්ලියේ..

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15632729 said:
    අනිවාරෙන් මචන්.,..වරෙන් සල්ලිකාරයෙක් වෙන්න කියන ත්‍රෙඩ් එකේමම ගොඩ එන්න ටිප්ස් හුගක් කිව්වා දන්න විදිහට.. තව ඉස්සරහටත් දාමු මචන්

    :yes: :yes: :yes: jayawewa මචන්
    වරෙන් සල්ලිකාරයෙක් වෙන්න mekata podi bump ekak deepan machan mata hoya ganna be :D

    edit : hamba unooooooo thx:lol:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;15629616 said:
    :lol:මම හිතන් හිටියෙ ඔහොම වෙන්නෙ මට විතරයි කියලා....දැන් බැලුවම තවත් කෙනෙක්ට එහෙම වෙනවනෙ.....තාප්ප හදන බාසුන්නැහැලගෙ වැරැද්ද .....අපි මොනවා කරන්නද?:(:(

    තාමනම් එයාර්බෑග් එලියට එනගානට එක තාප්පයක්වත් ඇවිත් හැප්පුනේ නෑ.. ඒත් මේ තාප්ප විස්වාස කරන්න බෑ අප්පා. අර ෆුඩ්සිටි වල තියෙනවා නේද පාකින් එකේ යකඩ කනු හයි කරලා. අර දන්වැල් දාලා තියෙන්නේ.. පරිස්සමින් එලවන්න ඔය නවත්තලා තියෙනකොට එහෙම ඕවා ඇවිත් බ්‍රේක් ලයිට් වල වදිනවා. දන්නවනේ කාර් එකට වඩා ලයිට් සෙට් එක ගනන්.[/QUOTE]

    ඇයි ෆුඩ් සිටි කාර් පාක් එකේ ඇඳලා තියෙන කහ ඉරි.අපෝ මට නම් අප්පිරියයි.කොහොම පාක් කරන්න හැදුවත් කහ ඉරි දෙකක් මැද්දෙමයි පාක් වෙන්නෙ.මටත් එයා බෑග් කේස් නම් තාම නැහැ.අලුතින් දොරක් වගේ දාන්න යාන්තන් චූට්ටක් සීරිලා තියෙනවා විතරයි.....:cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරන් කතාවක් තමයි මේක....ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මේ රටේ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා, කතාව ඇත්ත...රත්තරන් අයියා කියනවා වගේ අපි 28-30 වෙනකොට බදින්න කෙල්ලෝ හොයද්දි, ලස්සන, උගත් කෙල්ලෝ සෙට් වෙයි..නමුත් ඒ කෙල්ලෝ, ඉස්කෝලේ යද්දී, ටියුෂන් යද්දී, කැම්පස් එකේ සහ එකී මෙකී නොකී තැන් වලදී කොල්ලෝ කීයක් එක්ක යාලු වෙලා ඉන්න ඇද්ද කියල කොහොමද හොයන්නේ? මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ proposal එකකින් කෙල්ලෙක් බදින්න යද්දී...රත්තරන් අයියා කියන, අපි හදාගන්න 'විභවය' නිසාම, කෙල්ලයි, උන්ගේ අම්මලයි පුදුම ට්‍රයි එකක් දෙන එක sure, කෙල්ලගේ පරණ records වහන්න...මේකේ තියෙන කතාවට මං 100% එකගයි...නමුත් හැමෝම පාවිච්චි කරපු (අරක කරගන්නේ නැතුව), කෙල්ලෙක්ව අන්තිමට සෙට් නොවෙයි කියල හිත හදාගන්න පුලුවන්ද?
    මොකද මං ලගදි පත්තරේ දැක්කා දවසකට ලංකාවේ ගබ්සාකිරීම් 300 ක් වෙනවා කියලා..දවසකට!!!:shocked::shocked: ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එල කතාව මචන්.. මමත් ඔය සන්තෑසියමයි මීට ටික දවසකට කලින් එලකිරි එකේ දැම්මේ.එකත් බලපල්ලා.....

    "හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පුතේ" http://www.elakiri.com/forum/showthread.php?t=1569230
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරන් කතාවක් තමයි මේක....ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මේ රටේ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා, කතාව ඇත්ත...රත්තරන් අයියා කියනවා වගේ අපි 28-30 වෙනකොට බදින්න කෙල්ලෝ හොයද්දි, ලස්සන, උගත් කෙල්ලෝ සෙට් වෙයි..නමුත් ඒ කෙල්ලෝ, ඉස්කෝලේ යද්දී, ටියුෂන් යද්දී, කැම්පස් එකේ සහ එකී මෙකී නොකී තැන් වලදී කොල්ලෝ කීයක් එක්ක යාලු වෙලා ඉන්න ඇද්ද කියල කොහොමද හොයන්නේ? මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ proposal එකකින් කෙල්ලෙක් බදින්න යද්දී...රත්තරන් අයියා කියන, අපි හදාගන්න 'විභවය' නිසාම, කෙල්ලයි, උන්ගේ අම්මලයි පුදුම ට්‍රයි එකක් දෙන එක sure, කෙල්ලගේ පරණ records වහන්න...මේකේ තියෙන කතාවට මං 100% එකගයි...නමුත් හැමෝම පාවිච්චි කරපු (අරක කරගන්නේ නැතුව), කෙල්ලෙක්ව අන්තිමට සෙට් නොවෙයි කියල හිත හදාගන්න පුලුවන්ද?
    මොකද මං ලගදි පත්තරේ දැක්කා දවසකට ලංකාවේ ගබ්සාකිරීම් 300 ක් වෙනවා කියලා..දවසකට!!!:shocked::shocked: ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...

    Dawasakata 300 k nemei 765 k vitara wenawa ban abortions
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    raththaran kathaawak machoo!!
    umba wishwaasa karanawanam karahan ban.. umba kalin kiyapu widihata mamath atee tibba podie gaanak invest kalaa (risk ekakuth aragena)
    eeth ada mata paaduwak welaa naa ban!!
    job eka nathi unath maase adan yanna podie gaanak athata enawa hama maasema dan!!
    :)

    හුගාක් සතුටුයි මචන්... මමත් හදිස්සියේ ජොබ නැති උනොත් ඉලක්කම් 6ක් එන්නම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් කතාවක් තමයි මේක....ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මේ රටේ කොල්ලන්ට වඩා කෙල්ලෝ ඉන්නවා, කතාව ඇත්ත...රත්තරන් අයියා කියනවා වගේ අපි 28-30 වෙනකොට බදින්න කෙල්ලෝ හොයද්දි, ලස්සන, උගත් කෙල්ලෝ සෙට් වෙයි..නමුත් ඒ කෙල්ලෝ, ඉස්කෝලේ යද්දී, ටියුෂන් යද්දී, කැම්පස් එකේ සහ එකී මෙකී නොකී තැන් වලදී කොල්ලෝ කීයක් එක්ක යාලු වෙලා ඉන්න ඇද්ද කියල කොහොමද හොයන්නේ? මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ proposal එකකින් කෙල්ලෙක් බදින්න යද්දී...රත්තරන් අයියා කියන, අපි හදාගන්න 'විභවය' නිසාම, කෙල්ලයි, උන්ගේ අම්මලයි පුදුම ට්‍රයි එකක් දෙන එක sure, කෙල්ලගේ පරණ records වහන්න...මේකේ තියෙන කතාවට මං 100% එකගයි...නමුත් හැමෝම පාවිච්චි කරපු (අරක කරගන්නේ නැතුව), කෙල්ලෙක්ව අන්තිමට සෙට් නොවෙයි කියල හිත හදාගන්න පුලුවන්ද?
    මොකද මං ලගදි පත්තරේ දැක්කා දවසකට ලංකාවේ ගබ්සාකිරීම් 300 ක් වෙනවා කියලා..දවසකට!!!:shocked::shocked: ඉතින් දැන් මේ යන විදිහට, කෙල්ලෙක් අවුරුදු 25-28 ක් යනකන් මුකුත් නොකර , ගෙදරට වෙලා ඉදීද???? රත්තරන් අයියේ, ඇත්තටම මේකට විසදුමක් කියන්න...

    මම හිතන්නේ බොහෝ දුරට මල්ලිගේ වයස 22ට අඩුයි. මම හරිද??

    මම කොහේවත් කියලා නෑ 28 ඉතර වෙනකන් කෙල්ලෙක්ව හොයාගන්න එපා කියලා. ඒකත් ඔන්න කියන්න ඕනේ. මම කියලා තියෙන්නේ අනිත් දේවල් වලට වඩා අද්‍යාපනේට ප්‍රමුඛතාවේ දෙන්න කියලා

    යකෝව් 28 වෙද්දිවත් බැදපන්.. 30 වෙනකන් ඉන්න එපා, කොල්ලෙක්ට ජීවිතේ හදාගන්න 27-28 වෙද්දි හොදටම කල් ඇති. නාකි වෙලා බැදලා පාඩු ගොඩක් වෙනවා (හැබැයි ඕනෙවට වඩා කලින් බැදගන්න එකත් හුගක් අවාසියි )

    මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා. ඒකයි මම ඇහුවේ 22ට අඩුයිද කියලා. ඕකට මම මෙහෙම උත්තර දෙන්නම්

    1. හෝමෝන ක්‍රියාකාරිත්වය යහපත්ව පැවතිච්ච කෙල්ලෙක් කොල්ලෙක් දෙන්නෙක් එක්ක කලින් යාලුවෙලා උන්නා කියන්නේ මහා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නෙමේ. අපිත් එහෙමනේ බන්,27ක් 28 වෙහ්ද්දිවත් කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති කොල්ලෙක් කියන්නේ බොහෝ වෙලාවට හෙනම ගොරකයෙක්නේ. මම මේ කියන්නේ හනුමා දරපලනවා වගේ හතර අතේ ඉන්න ගෑනුන්ට ගහපු එකෙක් වෙන්න ඕනේ කියලා නෙමේ. මම හිතන්නේ මම කියන එක පැහැදිලියි. කසාද ජිවිතේ කියන්නේ හුගාක් සංකීර්න දෙයක්.එතෙන්දි වැදගත් වෙන දේවල් අපි හිතනවට වඩා හුගාක් වෙනස් මල්ලි. ඒක ඔය පේන සීනිබෝල ලොකෙට වඩා ගොඩාක් ලොකු කැපකිරීමක් මත ගෙනොයන ජීවිතයක්. ඔය එක්තරා පන්තියක කෙල්ලෝ සීමිත කොටසක් තමයි බන් නන්නත්තාර විදිහට හැසිරෙන්නේ. වගකීමෙන් කියන්නේ 90%කටත් වඩා ලංකාවේ ඉන්නේ රත්තරං අම්මලා තාත්තලගේ කටක් ඇරලා කෙල්ලෙක් කියන්න පුලුවන් දුවලා. ඒත් අපිට හැමදාම ඇහැට පේන්න ඉන්නේ ඉතුරු 10%. මොකද උන්නේ බජාර් එකේ වැඩියෙන්ම ජනප්‍රිය සහ පේන්න ඉන්නේ.. ඔය යාලුවෙන හැම එකාම රූම් ගානේ රිංගන්නෙත් නෑ. ඒ රිංගන්නෙත් සීමිත කෙල්ලෝ ප්‍රමානයක් තමා එකම රවුමේ කැරකි කැරකි

    2. අර ගබ්සා සීන් එක. ඔය එකම තැන කැරකෙන්නේ එකම බඩු ටිකක් බන්. මචන් මොකා කොහොම කිව්වත් අපේ රටේ තරම් හැදියාවක් තියෙන කෙල්ලෝ ලෝකේ කොහෙවත් නෑ මචන්. ඔය සීමිත සෙට් එකක් තමා පුරාම අල්ල අල්ල යන්නේ. 90%කටත් වඩා සිංහල බෞද්ද කෙල්ලෝ තමන්ගේ තත්වේ තියන් ඉන්නවා. ඒක 100%ට 500%ක්ම රදාපවතින්නේ ගෙදර පරිසරය මත.ඕනේ තරම් සුපර් කෙල්ලෝ ඉන්නවා අම්ම තාත්ත එක්ක. උබ නිකමට බලපන් ඔය ඉස්කෝලේ කාලේ උනත් එක එකා එක්ක මාරුවෙන් මාරුවට යාලු වෙන්නේ කෙල්ලෝ සෙට් එකෙන්ම එකයි නැත්නම් දෙකයි. අර කලින් කිව්වා වගේ අපිට නිතරම පේන්නෙම උන්

    3.ඔය කොල්ලෝ කියනවා නේද මම අරකට ගැහුවා මේකට ගැහුවා කියලා? බොහෝ වෙලාවට ඒක කරගන්න බැරි උනාම තමා කිය කියා ඇවිදින්නේ. වැඩේ කලානම් ඌ සද්ද නැතුව ඉන්නවා. ඒ නිසා ඔය අහකයන එක එකා කියනතරම් ඔය හුගාක් යක්කු කලු නෑ. එහෙම දේකුත් තියෙනවා

    4. හොදම දේ තමා කොල්ලෙක් විදිහට 16.18,20,24,26 කියන වයස් වලදී අපි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් සම්පූර්න වෙනස් මල්ලි. අව් රුදු 10කදි අපේ සිතුම් පැතුම් මාර විදිහට වෙනස් වෙනවා. 18 කොල්ලෙක් අන්න මරු කෙල්ලෙක් කියලා කියන කෙල්ල 28 වෙද්දි මේ මොන හෝන්තුවක්ද කියන මට්ටමට අපිම එනවා. ඉතින් ඔය 27,28 වෙද්දි අපිට නිකන්ම ඩයල් එක දැක්ක ගමන් කිව්වහැකි මේ මගේ ජිවිව්ත කෝච්චිය ඇදන් යන්න පුලුවන් ඇන්ජිමක්ද නැත්නම් වෙන නොම්බරයක්ද කියලා. කොටින්ම සතා මොකාද කියලා තේරෙනවා

    5.අර ප්‍රොපෝසල් කතාව.(මගෙනම් ලවක් තමා පඩිසන් දුන්නේ, ප්‍රපෝසල් නෙමේ. ඒත් යාලුවන්ට ඕනේ තරම් කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා ) මල්ලි හුගාක් වෙලාට තත්වයක් තියෙන කොල්ලෙක්ට ප්‍රපෝසල් එන්නේ තත්වයක් තියෙන පවුල් වලින්. උබට මේක දැනට තේරෙයිද නැද්ද දන්නේ නෑ ඔය කෙල්ලගේ ගෙදර ගිහින් අම්මා තාත්තා එක්ක කතා කරලා ගෙවල් දොරවල් නෑදෑයෝ දැක්කහම කියන්න පුලුවන් බන් සතා මොකාද කියලා .. 99.9999ක්ම කියන්න පුලුවන්. නැන්දම්මා කට ඇරියහම 90% ක් තේරෙනවා. එතුරු සොච්චම් 9.9999 අනික්වගෙන් ටක් ගාලා තේරෙනවා

    උබ ඉන්න සමාජ තලය හොදනම් චුට්ටක්වත් බයවෙන්න එපා උබ ඔය කිව්ව ප්‍රශ්නේ උබට එන්නේ නෑ...උබට කාලෙත් එක්ක ඒක තේරෙයි..

    උබ ඔය ඇහුවේ මෙහෙම සරලව කියන්න පුලුවන් දෙයක් නෙමේ.. දිග කතාවක්

    මේ කියපු දේ කට්ටියට කොහොම තේරුම් යයිද දන්නේ නෑ. හරි හෝ වැර්දියට තේරුම් ගද්දි විරුද්ද මතයක් හිතුනොත් කියන්න අපි කතාකරමු
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උඹ කියන කතාව සහතික ඇත්ත... :)
    තව දෙයක් ඉගෙන ගත්තට මදි සාරධර්ම වලිනුත් ඉස්සරහට යන්න ඕනී.. අද කාලේ ගහපු එවුන් අම්බානට ඉන්නවා ඒත් ගුණ යහපත් එවුන්ගේ අඩුවක් තියනවා... කොච්චර ගුණ යහපත් උනත් මදි රස්සවක් කරලා මූල්‍යමය අතින් ස්ථාවර නැත්තම්... ඒක නිසා මේ දෙකම ඕනී..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Dawasakata 300 k nemei 765 k vitara wenawa ban abortions

    උබ ඕක ගැන හරියටම දන්න,අපිට වඩා විවෘත කෝනයකින් දකින එකෙක් විදිහට කියපන්....

    ඔය දවසකට 765ක් වෙනවා කිව්ව එකෙන්..ඕකෙන් ඔය ලව් අෆයාර් නිසා ඇනගෙන එන කෙල්ලෝ 99.99%ක්ම,
    එකම සමාජ මට්ටමක
    එකම අද්‍යාපන මට්ටමක
    එකම මානසිම මට්ටමක
    එක වල්ලේ පොල් නේද???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කියන කතාව සහතික ඇත්ත... :)
    තව දෙයක් ඉගෙන ගත්තට මදි සාරධර්ම වලිනුත් ඉස්සරහට යන්න ඕනී.. අද කාලේ ගහපු එවුන් අම්බානට ඉන්නවා ඒත් ගුණ යහපත් එවුන්ගේ අඩුවක් තියනවා... කොච්චර ගුණ යහපත් උනත් මදි රස්සවක් කරලා මූල්‍යමය අතින් ස්ථාවර නැත්තම්... ඒක නිසා මේ දෙකම ඕනී..

    අනිවා :yes::yes: