ආදරනීය මල්ලියේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම undergraduate කාලේ පොඩි කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා සහ බොක්කෙන් love කලා.. ඒකි කොහොම කොහොම හරි මග අරින්න පටන් අරන් dump කරලා දැම්මා... සිරවට ලොකු දුකක් දැනුනා මානසිකව වැටිල හිටියා, ඒත් එක final year පටන් ගත්තාම මම හිතාගත්තා කෙල්ලට කලින් degree එක පටන් ගත්තේ, කොහොම හරි මේක ඉවර කරනවා කියලා..

    කෙල්ලෙක් boot තිබ්බාම කරන්න ඕනී විහින් කාලක්න්ණියෙක් වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එකවත්, කෙල්ලට කුනු හරපෙන් බැනලා කරදර කරන එකවත් නෙමෙයි.. තමන්ගේ ජීවිතේ අරමුණක් තියනවනම් ඒවාට යන්න තියන ගමන පටන් එකයි... කෙල්ල අද
    boot තියන්නේ සාමාන්‍ය එකෙක්ට වෙන්න පුලුවන්, හැබැයි ඒක අවුරුදු ගානකින් සර්ථක මිනිහෙක් වෙලා අර කෙල්ල ඉස්සරහට අවෝත් කෙල්ලෙගේ හිතේ දැවෙන්නේ වේදනාව, දුක සහ ඉරිසියාව...
    ;)

    :yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;15634088 said:
    මම හිතන්නේ බොහෝ දුරට මල්ලිගේ වයස 22ට අඩුයි. මම හරිද??

    මම කොහේවත් කියලා නෑ 28 ඉතර වෙනකන් කෙල්ලෙක්ව හොයාගන්න එපා කියලා. ඒකත් ඔන්න කියන්න ඕනේ. මම කියලා තියෙන්නේ අනිත් දේවල් වලට වඩා අද්‍යාපනේට ප්‍රමුඛතාවේ දෙන්න කියලා

    යකෝව් 28 වෙද්දිවත් බැදපන්.. 30 වෙනකන් ඉන්න එපා, කොල්ලෙක්ට ජීවිතේ හදාගන්න 27-28 වෙද්දි හොදටම කල් ඇති. නාකි වෙලා බැදලා පාඩු ගොඩක් වෙනවා (හැබැයි ඕනෙවට වඩා කලින් බැදගන්න එකත් හුගක් අවාසියි )

    මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා. ඒකයි මම ඇහුවේ 22ට අඩුයිද කියලා. ඕකට මම මෙහෙම උත්තර දෙන්නම්

    1. හෝමෝන ක්‍රියාකාරිත්වය යහපත්ව පැවතිච්ච කෙල්ලෙක් කොල්ලෙක් දෙන්නෙක් එක්ක කලින් යාලුවෙලා උන්නා කියන්නේ මහා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නෙමේ. අපිත් එහෙමනේ බන්,27ක් 28 වෙහ්ද්දිවත් කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති කොල්ලෙක් කියන්නේ බොහෝ වෙලාවට හෙනම ගොරකයෙක්නේ. මම මේ කියන්නේ හනුමා දරපලනවා වගේ හතර අතේ ඉන්න ගෑනුන්ට ගහපු එකෙක් වෙන්න ඕනේ කියලා නෙමේ. මම හිතන්නේ මම කියන එක පැහැදිලියි. කසාද ජිවිතේ කියන්නේ හුගාක් සංකීර්න දෙයක්.එතෙන්දි වැදගත් වෙන දේවල් අපි හිතනවට වඩා හුගාක් වෙනස් මල්ලි. ඒක ඔය පේන සීනිබෝල ලොකෙට වඩා ගොඩාක් ලොකු කැපකිරීමක් මත ගෙනොයන ජීවිතයක්. ඔය එක්තරා පන්තියක කෙල්ලෝ සීමිත කොටසක් තමයි බන් නන්නත්තාර විදිහට හැසිරෙන්නේ. වගකීමෙන් කියන්නේ 90%කටත් වඩා ලංකාවේ ඉන්නේ රත්තරං අම්මලා තාත්තලගේ කටක් ඇරලා කෙල්ලෙක් කියන්න පුලුවන් දුවලා. ඒත් අපිට හැමදාම ඇහැට පේන්න ඉන්නේ ඉතුරු 10%. මොකද උන්නේ බජාර් එකේ වැඩියෙන්ම ජනප්‍රිය සහ පේන්න ඉන්නේ.. ඔය යාලුවෙන හැම එකාම රූම් ගානේ රිංගන්නෙත් නෑ. ඒ රිංගන්නෙත් සීමිත කෙල්ලෝ ප්‍රමානයක් තමා එකම රවුමේ කැරකි කැරකි

    2. අර ගබ්සා සීන් එක. ඔය එකම තැන කැරකෙන්නේ එකම බඩු ටිකක් බන්. මචන් මොකා කොහොම කිව්වත් අපේ රටේ තරම් හැදියාවක් තියෙන කෙල්ලෝ ලෝකේ කොහෙවත් නෑ මචන්. ඔය සීමිත සෙට් එකක් තමා පුරාම අල්ල අල්ල යන්නේ. 90%කටත් වඩා සිංහල බෞද්ද කෙල්ලෝ තමන්ගේ තත්වේ තියන් ඉන්නවා. ඒක 100%ට 500%ක්ම රදාපවතින්නේ ගෙදර පරිසරය මත.ඕනේ තරම් සුපර් කෙල්ලෝ ඉන්නවා අම්ම තාත්ත එක්ක. උබ නිකමට බලපන් ඔය ඉස්කෝලේ කාලේ උනත් එක එකා එක්ක මාරුවෙන් මාරුවට යාලු වෙන්නේ කෙල්ලෝ සෙට් එකෙන්ම එකයි නැත්නම් දෙකයි. අර කලින් කිව්වා වගේ අපිට නිතරම පේන්නෙම උන්

    3.ඔය කොල්ලෝ කියනවා නේද මම අරකට ගැහුවා මේකට ගැහුවා කියලා? බොහෝ වෙලාවට ඒක කරගන්න බැරි උනාම තමා කිය කියා ඇවිදින්නේ. වැඩේ කලානම් ඌ සද්ද නැතුව ඉන්නවා. ඒ නිසා ඔය අහකයන එක එකා කියනතරම් ඔය හුගාක් යක්කු කලු නෑ. එහෙම දේකුත් තියෙනවා

    4. හොදම දේ තමා කොල්ලෙක් විදිහට 16.18,20,24,26 කියන වයස් වලදී අපි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් සම්පූර්න වෙනස් මල්ලි. අව් රුදු 10කදි අපේ සිතුම් පැතුම් මාර විදිහට වෙනස් වෙනවා. 18 කොල්ලෙක් අන්න මරු කෙල්ලෙක් කියලා කියන කෙල්ල 28 වෙද්දි මේ මොන හෝන්තුවක්ද කියන මට්ටමට අපිම එනවා. ඉතින් ඔය 27,28 වෙද්දි අපිට නිකන්ම ඩයල් එක දැක්ක ගමන් කිව්වහැකි මේ මගේ ජිවිව්ත කෝච්චිය ඇදන් යන්න පුලුවන් ඇන්ජිමක්ද නැත්නම් වෙන නොම්බරයක්ද කියලා. කොටින්ම සතා මොකාද කියලා තේරෙනවා

    5.අර ප්‍රොපෝසල් කතාව.(මගෙනම් ලවක් තමා පඩිසන් දුන්නේ, ප්‍රපෝසල් නෙමේ. ඒත් යාලුවන්ට ඕනේ තරම් කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා ) මල්ලි හුගාක් වෙලාට තත්වයක් තියෙන කොල්ලෙක්ට ප්‍රපෝසල් එන්නේ තත්වයක් තියෙන පවුල් වලින්. උබට මේක දැනට තේරෙයිද නැද්ද දන්නේ නෑ ඔය කෙල්ලගේ ගෙදර ගිහින් අම්මා තාත්තා එක්ක කතා කරලා ගෙවල් දොරවල් නෑදෑයෝ දැක්කහම කියන්න පුලුවන් බන් සතා මොකාද කියලා .. 99.9999ක්ම කියන්න පුලුවන්. නැන්දම්මා කට ඇරියහම 90% ක් තේරෙනවා. එතුරු සොච්චම් 9.9999 අනික්වගෙන් ටක් ගාලා තේරෙනවා

    උබ ඉන්න සමාජ තලය හොදනම් චුට්ටක්වත් බයවෙන්න එපා උබ ඔය කිව්ව ප්‍රශ්නේ උබට එන්නේ නෑ...උබට කාලෙත් එක්ක ඒක තේරෙයි..

    උබ ඔය ඇහුවේ මෙහෙම සරලව කියන්න පුලුවන් දෙයක් නෙමේ.. දිග කතාවක්

    මේ කියපු දේ කට්ටියට කොහොම තේරුම් යයිද දන්නේ නෑ. හරි හෝ වැර්දියට තේරුම් ගද්දි විරුද්ද මතයක් හිතුනොත් කියන්න අපි කතාකරමු

    එළකිරි...රත්තරන් අයියා රත්තරන් උත්තරයක් දීල තියෙනවා...ඇත්තටම මං 22 ලග තමයි ඉන්නේ....:cool::yes:
    අයියගේ කතාව ඇහුවම ඇත්ත කියල හිතෙනවා, කල්පනා කරලා බැලුවම...එකම සෙට් එකක් තමයි වටේ යන්නේ....කොල්ලෝ එක්ක rooms වලට රිංගන්නේ ඒකෙනුත් ටිකයි...10% ක් එහෙම කරද්දී, ඉතුරු 90% ගැන අපිට පෙන්නේ නෑ...මොකද අර 10% කරන වැඩ, 90% වෙලා අපිට පේන නිසා...
    3 වෙනි point එක එක්ක මං 50% එකගයි...මොකද ගහල කියන උනුත් ඉන්නවා...නොකියන උනුත් ඉන්නවනේ...
    මොනවා උනත් රත්තරන් අයියගේ කතාවෙන් මගේ හිතට ෆිට් එකක් ආවා...මට ඇත්තටම හිතට වදයක් වෙලා තිබුනේ ඔය ප්‍රශ්නේ තමයි...අහන අහන කොල්ලට, බදින්න හිතන් serious ආශ්‍රය කරන කෙල්ල ගානේ ඉන්නකොට, මම ඒවා දැකල, අහලම හිතෙන් කඩා වැටිලා හිටියේ..මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නැද්ද කියලා....
    රත්තරන් අයියට පින්...., මේ නූල දැම්මට.
    .
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan me vage hithata danena visiyata ubage jeevithen athdakim apith ekka bedaaganna eka aththatama godak vatina deyak.
    ava kiyewwwama sirawatama machan apitath hithenava apith issarahata yana one kiyala..............

    bohoma sthuthiyi machan morale eka haduwata...............
    ubata jaya wevaa!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    http://www.facebook.com/photo.php?fbid=659977630688122&set=a.358235654195656.91635.358232104196011

    934009_659977630688122_911279104_n.jpg

    බුදු අය්යේ, මෙන්න මුන් උස්සලා,, ,, ,, ,
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15634104 said:
    උබ ඕක ගැන හරියටම දන්න,අපිට වඩා විවෘත කෝනයකින් දකින එකෙක් විදිහට කියපන්....

    ඔය දවසකට 765ක් වෙනවා කිව්ව එකෙන්..ඕකෙන් ඔය ලව් අෆයාර් නිසා ඇනගෙන එන කෙල්ලෝ 99.99%ක්ම,
    එකම සමාජ මට්ටමක
    එකම අද්‍යාපන මට්ටමක
    එකම මානසිම මට්ටමක
    එක වල්ලේ පොල් නේද???

    ලංකාවේ ඇබෝර්ෂන් බං අවුරුද්දකට 250000 ක් ඉක්මවා වෙනවා... එව්වා වෙන්න හේතු ගොඩක් තියනවා..

    1. ඔය මෝල් අමාරුවට රූම් අස්සේ රිංගලා ඉල්ලන් කන එව්වා

    2. කාගේ හරි අතින් දූෂණය වෙච්ච නිසා ගැබ් ගැනීමෙන්

    3. මිනිහට හොරා කො‍ටු පනින්න ගිහින් කෙලවගන්න එව්වා

    4. විවාහක නමුත් තවත් දරුවෙක් හදන්න තරම් වත්කමක් නැති හෝ වෙනත් හේතුවක් නිසා ගබ්සා කර ගැනීම්

    ඔව්වා වලින් බහුතරයක් වාර්ථා වෙන්නේ ඔය තරුණ පොඩි කෙල්ලෝ ඉල්ලගෙන කාපු සිද්දි. ඒ කිව්වේ Premarital Sex නිසා Pregnant වෙලා. ලංකාවේ නීතිය අනුව දූෂණයකින් ප්‍රෙග්නන්ට් උනත් ඇබෝෂන් කරන්න බැහැ බං අවුරුදු 14 - 15 ක් ලමයෙක් ගැබ් ගත්තත්. ඇබෝර්ෂන් කරන්න පුලුවන් අම්මගේ ජීවිතේට වර්ධනය වන කළලය නිසා මාරාන්තික හානියක් තියෙනම් විතරයි. ඒකටත් ප්‍රසව හා නාරි වෛද්‍යය වරු දෙන්නෙක් අනුමැතිය දෙන්න ඕනේ තවත් කායික වෛද්‍යය වරයෙක් සමග. ඒත් ලංකාවේ 765 ක් වගේ වෙන්නේ ඔය උඩ කිව්ව හේතු වලට නීත්‍යයානුකූල අනුමැතියක් නැති නිසා.. ටියුෂන් යන කෙල්ලන් ගත්තොත් උඹ කිව්ව වගේ සාමාන්‍යය සමාජ පන්ති වල කෙල්ලෝ නැත්නම් පොඩි රස්සා කරන කෙල්ලෝ තමයි ඔව්වා කරගෙන එන්නේ. පොඩ්ඩක් හොයලා බලහන් කට්ටිය කොළඹ පිරිහිලා කියලා බැන්නට එහෙ ඉන්න කෙල්ලෝ ඔහොම ගොන් වැඩ කරගන්නේ නැහැ. කොළඹට වඩා අන්තයි නුවර, එයිටත් වඩා අන්තයි අපේ පූජා නගරේ. උඹ කිව්වවගේ එකම ජාතියේ මල්ලේ පොල් තමයි ඔව්වා වලට වාර්ථා වෙන්නේ. ඒ වාර්ථා වෙන විදිත් තියනවා බං. සමහර උන් නීත්‍යයානුකූල විදිහට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා නීත්‍යයානුකූල විදිහටම ඇබෝෂන් කරගන්නවා ඩොක්ටර්වත් කවුරුත් දන්නේ නැහැ ඇබෝර්ට් උනයි කියලා. එච්චරටම මිනිස්සු දැන් කපටියි ඒ සම්බණ්ධව ඒ කොහොමද කියන එක මෙතන කියන්න බැහැ මචං. ඒක කිව්වොත් දන්නවනේ අද ප්‍රොස්ටිනොර් 2 වලට වෙලා තියෙන දේ. එව්ව තියෙන නිසානේ දැන් අට්ටිය ගැබ්ගැනීම් වලට බය නැත්තේ. මේ ක්‍රමත් කිව්වොත් මම ලොකු පවක් කරගත්ත වෙනවා, අනික අපේ අයියලා බය නැතුව එව්වා අනුගමනය කරන්න ගන්නවා ඒ ගැන නොදන්න බහුතරය.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15631349 said:
    මට පේන්නේ උබේ තත්වෙයි මගෙතත්වෙයි එකයි වගේ.. හුගාක් අමාරුව තියෙන්නේ මගේ වයසෙම දරුවෝ ඉන්න නැන්දලා මාමලට

    උබටත් ජයවේවා මචන්....

    ඔව් මගෙත් බහුතරයක් ඉන්නේ මගේ වයස වටේ වයස අවුරුද්දකින් දෙකකින් වැඩි අඩු වයසේ නෑයෝ කියාගන්න එවුන් ටිකක්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ලංකාවේ ඇබෝර්ෂන් බං අවුරුද්දකට 250000 ක් ඉක්මවා වෙනවා... එව්වා වෙන්න හේතු ගොඩක් තියනවා..

    1. ඔය මෝල් අමාරුවට රූම් අස්සේ රිංගලා ඉල්ලන් කන එව්වා

    2. කාගේ හරි අතින් දූෂණය වෙච්ච නිසා ගැබ් ගැනීමෙන්

    3. මිනිහට හොරා කො‍ටු පනින්න ගිහින් කෙලවගන්න එව්වා

    4. විවාහක නමුත් තවත් දරුවෙක් හදන්න තරම් වත්කමක් නැති හෝ වෙනත් හේතුවක් නිසා ගබ්සා කර ගැනීම්

    ඔව්වා වලින් බහුතරයක් වාර්ථා වෙන්නේ ඔය තරුණ පොඩි කෙල්ලෝ ඉල්ලගෙන කාපු සිද්දි. ඒ කිව්වේ Premarital Sex නිසා Pregnant වෙලා. ලංකාවේ නීතිය අනුව දූෂණයකින් ප්‍රෙග්නන්ට් උනත් ඇබෝෂන් කරන්න බැහැ බං අවුරුදු 14 - 15 ක් ලමයෙක් ගැබ් ගත්තත්. ඇබෝර්ෂන් කරන්න පුලුවන් අම්මගේ ජීවිතේට වර්ධනය වන කළලය නිසා මාරාන්තික හානියක් තියෙනම් විතරයි. ඒකටත් ප්‍රසව හා නාරි වෛද්‍යය වරු දෙන්නෙක් අනුමැතිය දෙන්න ඕනේ තවත් කායික වෛද්‍යය වරයෙක් සමග. ඒත් ලංකාවේ 765 ක් වගේ වෙන්නේ ඔය උඩ කිව්ව හේතු වලට නීත්‍යයානුකූල අනුමැතියක් නැති නිසා.. ටියුෂන් යන කෙල්ලන් ගත්තොත් උඹ කිව්ව වගේ සාමාන්‍යය සමාජ පන්ති වල කෙල්ලෝ නැත්නම් පොඩි රස්සා කරන කෙල්ලෝ තමයි ඔව්වා කරගෙන එන්නේ. පොඩ්ඩක් හොයලා බලහන් කට්ටිය කොළඹ පිරිහිලා කියලා බැන්නට එහෙ ඉන්න කෙල්ලෝ ඔහොම ගොන් වැඩ කරගන්නේ නැහැ. කොළඹට වඩා අන්තයි නුවර, එයිටත් වඩා අන්තයි අපේ පූජා නගරේ. උඹ කිව්වවගේ එකම ජාතියේ මල්ලේ පොල් තමයි ඔව්වා වලට වාර්ථා වෙන්නේ. ඒ වාර්ථා වෙන විදිත් තියනවා බං. සමහර උන් නීත්‍යයානුකූල විදිහට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා නීත්‍යයානුකූල විදිහටම ඇබෝෂන් කරගන්නවා ඩොක්ටර්වත් කවුරුත් දන්නේ නැහැ ඇබෝර්ට් උනයි කියලා. එච්චරටම මිනිස්සු දැන් කපටියි ඒ සම්බණ්ධව ඒ කොහොමද කියන එක මෙතන කියන්න බැහැ මචං. ඒක කිව්වොත් දන්නවනේ අද ප්‍රොස්ටිනොර් 2 වලට වෙලා තියෙන දේ. එව්ව තියෙන නිසානේ දැන් අට්ටිය ගැබ්ගැනීම් වලට බය නැත්තේ. මේ ක්‍රමත් කිව්වොත් මම ලොකු පවක් කරගත්ත වෙනවා, අනික අපේ අයියලා බය නැතුව එව්වා අනුගමනය කරන්න ගන්නවා ඒ ගැන නොදන්න බහුතරය.

    Moral Story :
    Sri lanka needs better SEX education for teenagers..
    Its responsibility of both male and female to use condoms ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ ඇබෝර්ෂන් බං අවුරුද්දකට 250000 ක් ඉක්මවා වෙනවා... එව්වා වෙන්න හේතු ගොඩක් තියනවා..

    1. ඔය මෝල් අමාරුවට රූම් අස්සේ රිංගලා ඉල්ලන් කන එව්වා

    2. කාගේ හරි අතින් දූෂණය වෙච්ච නිසා ගැබ් ගැනීමෙන්

    3. මිනිහට හොරා කො‍ටු පනින්න ගිහින් කෙලවගන්න එව්වා

    4. විවාහක නමුත් තවත් දරුවෙක් හදන්න තරම් වත්කමක් නැති හෝ වෙනත් හේතුවක් නිසා ගබ්සා කර ගැනීම්

    ඔව්වා වලින් බහුතරයක් වාර්ථා වෙන්නේ ඔය තරුණ පොඩි කෙල්ලෝ ඉල්ලගෙන කාපු සිද්දි. ඒ කිව්වේ Premarital Sex නිසා Pregnant වෙලා. ලංකාවේ නීතිය අනුව දූෂණයකින් ප්‍රෙග්නන්ට් උනත් ඇබෝෂන් කරන්න බැහැ බං අවුරුදු 14 - 15 ක් ලමයෙක් ගැබ් ගත්තත්. ඇබෝර්ෂන් කරන්න පුලුවන් අම්මගේ ජීවිතේට වර්ධනය වන කළලය නිසා මාරාන්තික හානියක් තියෙනම් විතරයි. ඒකටත් ප්‍රසව හා නාරි වෛද්‍යය වරු දෙන්නෙක් අනුමැතිය දෙන්න ඕනේ තවත් කායික වෛද්‍යය වරයෙක් සමග. ඒත් ලංකාවේ 765 ක් වගේ වෙන්නේ ඔය උඩ කිව්ව හේතු වලට නීත්‍යයානුකූල අනුමැතියක් නැති නිසා.. ටියුෂන් යන කෙල්ලන් ගත්තොත් උඹ කිව්ව වගේ සාමාන්‍යය සමාජ පන්ති වල කෙල්ලෝ නැත්නම් පොඩි රස්සා කරන කෙල්ලෝ තමයි ඔව්වා කරගෙන එන්නේ. පොඩ්ඩක් හොයලා බලහන් කට්ටිය කොළඹ පිරිහිලා කියලා බැන්නට එහෙ ඉන්න කෙල්ලෝ ඔහොම ගොන් වැඩ කරගන්නේ නැහැ. කොළඹට වඩා අන්තයි නුවර, එයිටත් වඩා අන්තයි අපේ පූජා නගරේ. උඹ කිව්වවගේ එකම ජාතියේ මල්ලේ පොල් තමයි ඔව්වා වලට වාර්ථා වෙන්නේ. ඒ වාර්ථා වෙන විදිත් තියනවා බං. සමහර උන් නීත්‍යයානුකූල විදිහට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා නීත්‍යයානුකූල විදිහටම ඇබෝෂන් කරගන්නවා ඩොක්ටර්වත් කවුරුත් දන්නේ නැහැ ඇබෝර්ට් උනයි කියලා. එච්චරටම මිනිස්සු දැන් කපටියි ඒ සම්බණ්ධව ඒ කොහොමද කියන එක මෙතන කියන්න බැහැ මචං. ඒක කිව්වොත් දන්නවනේ අද ප්‍රොස්ටිනොර් 2 වලට වෙලා තියෙන දේ. එව්ව තියෙන නිසානේ දැන් අට්ටිය ගැබ්ගැනීම් වලට බය නැත්තේ. මේ ක්‍රමත් කිව්වොත් මම ලොකු පවක් කරගත්ත වෙනවා, අනික අපේ අයියලා බය නැතුව එව්වා අනුගමනය කරන්න ගන්නවා ඒ ගැන නොදන්න බහුතරය.

    මගේ නම් අදහස ඉපදෙන්න හදන දරුවා ඉපදෙනවට, අම්ම කැමති නැත්නම් ඒ දරුවා ඉපදෙන්න දෙන්නේ නැතුව ඉන්න එක වැඩිය හොඳයි කියලා. මොකද ඉපදුනාට පස්සේ එහෙම දරුවෙක්ට හිතෙයි ඇයි ඉපදුනේ කියල. :( :( :(
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මගේ නම් අදහස ඉපදෙන්න හදන දරුවා ඉපදෙනවට, අම්ම කැමති නැත්නම් ඒ දරුවා ඉපදෙන්න දෙන්නේ නැතුව ඉන්න එක වැඩිය හොඳයි කියලා. මොකද ඉපදුනාට පස්සේ එහෙම දරුවෙක්ට හිතෙයි ඇයි ඉපදුනේ කියල. :( :( :(
    ඒ උනාට බං ඒක ලංකාවට කොච්චරක් දුරට.. උචිතද කියන එක ප්‍රශ්ණයක් නේද.?

    This is something that would never happen.
    Hmmm.. Yep.. But not sure now Boxes in Film halls are prohibited to teenagers :lol::lol:..

    Can you please define "PREMARITAL SEX" ;)
    Is it first base (kissing stuff) , second base (groping and tongue)
    third base ( oral) or home run ( intercourse) ??

    අනේ බං කිස් කරාට බබ්බු හම්ම්බුවෙන්නේ නෑනේ.. මම කියන්නේ කරන දේ ලිමිට් දැනන් කලාට අවුලක් නැහැ ඕනේම නම්.. But I talked about the intercourse.

    මේ වටිනා කියන ත්‍රෙඩ් එකක් ඔෆ් ටොපික් නොයවා හිටපල්ලා.. ඇබෝර්ශන් ගැන කතා කරන්න ඕනේ නම් දාපල්ලා ත්‍රෙඩ් එකක්.. :angry::angry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලංකාවේ ඇබෝර්ෂන් බං අවුරුද්දකට 250000 ක් ඉක්මවා වෙනවා... එව්වා වෙන්න හේතු ගොඩක් තියනවා..

    1. ඔය මෝල් අමාරුවට රූම් අස්සේ රිංගලා ඉල්ලන් කන එව්වා

    2. කාගේ හරි අතින් දූෂණය වෙච්ච නිසා ගැබ් ගැනීමෙන්

    3. මිනිහට හොරා කො‍ටු පනින්න ගිහින් කෙලවගන්න එව්වා

    4. විවාහක නමුත් තවත් දරුවෙක් හදන්න තරම් වත්කමක් නැති හෝ වෙනත් හේතුවක් නිසා ගබ්සා කර ගැනීම්

    ඔව්වා වලින් බහුතරයක් වාර්ථා වෙන්නේ ඔය තරුණ පොඩි කෙල්ලෝ ඉල්ලගෙන කාපු සිද්දි. ඒ කිව්වේ Premarital Sex නිසා Pregnant වෙලා. ලංකාවේ නීතිය අනුව දූෂණයකින් ප්‍රෙග්නන්ට් උනත් ඇබෝෂන් කරන්න බැහැ බං අවුරුදු 14 - 15 ක් ලමයෙක් ගැබ් ගත්තත්. ඇබෝර්ෂන් කරන්න පුලුවන් අම්මගේ ජීවිතේට වර්ධනය වන කළලය නිසා මාරාන්තික හානියක් තියෙනම් විතරයි. ඒකටත් ප්‍රසව හා නාරි වෛද්‍යය වරු දෙන්නෙක් අනුමැතිය දෙන්න ඕනේ තවත් කායික වෛද්‍යය වරයෙක් සමග. ඒත් ලංකාවේ 765 ක් වගේ වෙන්නේ ඔය උඩ කිව්ව හේතු වලට නීත්‍යයානුකූල අනුමැතියක් නැති නිසා.. ටියුෂන් යන කෙල්ලන් ගත්තොත් උඹ කිව්ව වගේ සාමාන්‍යය සමාජ පන්ති වල කෙල්ලෝ නැත්නම් පොඩි රස්සා කරන කෙල්ලෝ තමයි ඔව්වා කරගෙන එන්නේ. පොඩ්ඩක් හොයලා බලහන් කට්ටිය කොළඹ පිරිහිලා කියලා බැන්නට එහෙ ඉන්න කෙල්ලෝ ඔහොම ගොන් වැඩ කරගන්නේ නැහැ. කොළඹට වඩා අන්තයි නුවර, එයිටත් වඩා අන්තයි අපේ පූජා නගරේ. උඹ කිව්වවගේ එකම ජාතියේ මල්ලේ පොල් තමයි ඔව්වා වලට වාර්ථා වෙන්නේ. ඒ වාර්ථා වෙන විදිත් තියනවා බං. සමහර උන් නීත්‍යයානුකූල විදිහට ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙලා නීත්‍යයානුකූල විදිහටම ඇබෝෂන් කරගන්නවා ඩොක්ටර්වත් කවුරුත් දන්නේ නැහැ ඇබෝර්ට් උනයි කියලා. එච්චරටම මිනිස්සු දැන් කපටියි ඒ සම්බණ්ධව ඒ කොහොමද කියන එක මෙතන කියන්න බැහැ මචං. ඒක කිව්වොත් දන්නවනේ අද ප්‍රොස්ටිනොර් 2 වලට වෙලා තියෙන දේ. එව්ව තියෙන නිසානේ දැන් අට්ටිය ගැබ්ගැනීම් වලට බය නැත්තේ. මේ ක්‍රමත් කිව්වොත් මම ලොකු පවක් කරගත්ත වෙනවා, අනික අපේ අයියලා බය නැතුව එව්වා අනුගමනය කරන්න ගන්නවා ඒ ගැන නොදන්න බහුතරය.

    :nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරි...රත්තරන් අයියා රත්තරන් උත්තරයක් දීල තියෙනවා...ඇත්තටම මං 22 ලග තමයි ඉන්නේ....:cool::yes:
    අයියගේ කතාව ඇහුවම ඇත්ත කියල හිතෙනවා, කල්පනා කරලා බැලුවම...එකම සෙට් එකක් තමයි වටේ යන්නේ....කොල්ලෝ එක්ක rooms වලට රිංගන්නේ ඒකෙනුත් ටිකයි...10% ක් එහෙම කරද්දී, ඉතුරු 90% ගැන අපිට පෙන්නේ නෑ...මොකද අර 10% කරන වැඩ, 90% වෙලා අපිට පේන නිසා...
    3 වෙනි point එක එක්ක මං 50% එකගයි...මොකද ගහල කියන උනුත් ඉන්නවා...නොකියන උනුත් ඉන්නවනේ...
    මොනවා උනත් රත්තරන් අයියගේ කතාවෙන් මගේ හිතට ෆිට් එකක් ආවා...මට ඇත්තටම හිතට වදයක් වෙලා තිබුනේ ඔය ප්‍රශ්නේ තමයි...අහන අහන කොල්ලට, බදින්න හිතන් serious ආශ්‍රය කරන කෙල්ල ගානේ ඉන්නකොට, මම ඒවා දැකල, අහලම හිතෙන් කඩා වැටිලා හිටියේ..මට කෙල්ලෙක් සෙට් වෙන එකක් නැද්ද කියලා....
    රත්තරන් අයියට පින්...., මේ නූල දැම්මට.
    .

    මල්ලියේ සාරාංශය කියන්නම්... කසාද ජිවිතේකට වැදගත්ම දේ කෙල්ලගේ හිලවත් තන්දෙකවත් ඇගවත් නෙමේ, ඒකට වැදගත් ඊට එහාගිය හුගාක් සංකීර්න දේවල් තියෙනවා. කාලයත් එක්ක තෙරෙයි..ඕක තේරුම් අරන් බදින උන්ගේ ජිවිත හුගාක් සාර්තකයි. ඒකනේ ඔය කියන්නේ අඩු වයෙසෙන්වත් වැඩි වයසෙන්වත් නැතුව "නිසි" වයසෙන් බදින්න කියලා.. වටේට අල්ලන ගෑනු ඉන්නවා නේද උන් සේප්පුවක දාලා යතුර අරන් ගියත් උන් ඇතුලේ ඉදන් යතුරු හිලටහරි අහවල් එක තියන් ඉන්නවා මොකෙක් හරි ඇවිත් ඇනලා යනකම්. ඒ ඉතින් බොහෝම කලාතුරකින් ඉන්න වේසියෝ තමයි. වැඩේ කියන්නේ අපි හැමෝටම වැඩියෙන් අහන්න වෙන්නේ උන් ගැන තමා. මොකෝ දරුවොත් බලන් රස්සවත් කරන් පවුලත් හොදට නඩත්තු කරන් යන කෙල්ලෙක්ගේ ජිවිත කතාව අර වගේ කියවෙන්නේ නෑනේ හැමතැනම.. හරි අම්මෙක්ගේ දුවෙක් කවදාවත් එහෙම වෙන්නේ නෑ. අනික ඔය හුගාක් අඩු වයසේ මල්ලිලා හිතන් ඉන්නේ බැදිල්ල කියන්නේ ඇනිල්ල කියලා. එතින් මල්ලියේ ඒක එහෙමනම් "වඩයක් කන්න සයිවර් කඩයක්ම බදුගන්න ඕනේ නෑ" නේද?? ඒ නිසා කලබල වෙන්න ඕනේ දෙයක් නෙමේ ඕක. ආස්සරේ කරද්දි සතා මොකාද කියලා තේරෙනවා. ඔන්න සිංහලෙන්ම කියලා දැම්මා

    අපි ඔය ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කිව්වට (නෑ තමා ) ලෝකේ රත්තරංම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.. ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්.. බලපන් අපේ අම්මලා (අපේ අම්මලා කිව්වේ ජාතියේ අම්මා වරු.. ) මොන කැපකිරීමක් කරනවද කියලා.. අනික ඔය වටේටම අල්ලන ගම්බඩු සෙට් වෙන්නෙත් ඒ වගේම ගොබ්බ උන්ට තමා. ඒ නිසා අව්ලක් ගන්න එපා..
     
    Last edited: