ආදරනීය මල්ලියේ..

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Aha putha innako welawaka nandilage photo tikak danna
    Mata nam nandi koyana eke loku wenasak ne ayyage putha nandi kiya gatta gamanmai mata :lol:

    අනේ ඇත්තට පව් :lol: මං ඔයාට නැන්ද නොකිය කිරි අම්මෙ කියන්නම් සිංහලෙන්ම එහෙම හොදඳ මංද :lol: එහෙනම් මුණුපුරා බලං ඉන්නව ඔන්න කිරි අම්මගෙ පොටො දානකම් :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ettata dan matath hitenawa mehe inna ape sinhala kello set eke muunu tika kapala hari photo ekak danna rattaranta pennanns sl kellange lassana :dull:
    Me foreigners la pawa kiyanawa sl kello lassanai kiyala meyalata ne lassana natte :/
    Desheeya de warnanaa nokireema tarayema hela dakinawa :dull:

    Ps meh oyala comments danakota apitath comments danna puluwan widiyata comments danna koo :/

    අක්කා/නංගී අර මොකක්ද කමෙන්ට් දානකොට ඔයාටත් කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න දාන්න කිව්ව කතාව?? ඒක තේරුනේ නෑ

    අර කිව්ව වගේ දාන්න බලන්න එහෙනම් එක්කෙනෙක්ගේ පොටෝ එකක්

    දේසීය දේ අගය කරලා තමා කිව්වේ භව්තික පෙනුම අශ්පට් උනත් අද්යාත්මික වශනෙ අපේ කෙල්ලන්ට සමකරන්න කෙල්ලෝ ලෝකේ කොහෙවත් නෑ කියලා?
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15638920 said:

    අක්කා, අර මොකක්ද කමෙන්ට් දානකොට ඔයාටත් කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න දාන්න කිව්ව කතාව?? ඒක තේරුනේ නෑ

    අර කිව්ව වගේ දාන්න බලන්න එහෙනම් එක්කෙනෙක්ගේ පොටෝ එකක්

    :yes::yes::yes:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ජිවිතෙ කියන දෙ කොයි මොහොතෙ මොනව වෙයිද කියලා අපිට කියන්න බෑ....සල්ලි තියෙන කොට ගැනු ඉන්නව වගෙ බැරි වෙලා හරි සල්ලි නැති උනොත් ගැනුත් ඉන්න ගනිත් නැති වෙන්න පුලුවන්...අද වැඩිපුර ඉන්නෙ සල්ලි වලට ආදරෙ කරන ගැනු...අනික කටවත් කියන්න බැ මරෙනකන්ම මම මේ විදිහට එන්නව කියල...කරදරයක් උන දවසට තෙරෙයි ඔවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අර මූන කපලා දානවයි කිව්ව ජපානේ ඉන්න ගෑනු ලමයගේ පොටෝ එක මේ වගේ දායිද දන්නේ නෑ

    24paumt.jpg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;15639000 said:
    අර මූන කපලා දානවයි කිව්ව ජපානේ ඉන්න ගෑනු ලමයගේ පොටෝ එක මේ වගේ දායිද දන්නේ නෑ

    24paumt.jpg

    කියන්න් බැරි නෑ :lol: කෝ ඒ පාර මගෙ නැන්දියත් නෑ කිරි අම්ම නෑ එහෙම් හොද නෑ ආච්චියත් නෑ බුලත් විට පාරක් වත් හපන්න ගියාද නැත්නම් හෝ ගාල ගූගල් දෙයියො එක්ක ලංකාවෙ ලස්සන කෙල්ලො හොයනවා වත්ද :lol: අද තමා ගූගල් දෙයියොත් චාටර් වෙන දවස නැති මගුල් හොයන ගිහිං :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ ඇත්තට පව් :lol: මං ඔයාට නැන්ද නොකිය කිරි අම්මෙ කියන්නම් සිංහලෙන්ම එහෙම හොදඳ මංද :lol: එහෙනම් මුණුපුරා බලං ඉන්නව ඔන්න කිරි අම්මගෙ පොටො දානකම් :P

    Kiri amma natnam oni deyak kiyanna putha naughty wachanen amatanne nathuwa
    Oni ne monatada photo danne mama dannewane sl kello lassanai kiyala a a ethi:dull:
    Anika Owwa dala puthalage hith dukata pat karanne monatada :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15639000 said:
    අර මූන කපලා දානවයි කිව්ව ජපානේ ඉන්න ගෑනු ලමයගේ පොටෝ එක මේ වගේ දායිද දන්නේ නෑ

    24paumt.jpg

    Ne uncle mam adahada ath hariya oyalage hitha suwa pinisama :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Ettata dan matath hitenawa mehe inna ape sinhala kello set eke muunu tika kapala hari photo ekak danna rattaranta pennanns sl kellange lassana :dull:
    Me foreigners la pawa kiyanawa sl kello lassanai kiyala meyalata ne lassana natte :/
    Desheeya de warnanaa nokireema tarayema hela dakinawa :dull:

    Ps meh oyala comments danakota apitath comments danna puluwan widiyata comments danna koo :/

    100792_340.jpg

    ah megollo wennathi:rofl::rofl:
    .
    MDG--Botswana-Diamond-Ind-007.jpg
     
    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    රත්තරං;15638261 said:
    අම්මෝ කියවන්න මාර ගේමක් දුන්නා

    මල්ලි මේකයි සීන් එක. දැන් උබටත් 17යි කෙල්ලටත් 17යි.. උබ ඔලුවෙන් හිටන් කිව්වත් 25-26 වෙද්දි ඉන්නේ ඔය දැන් ඉන්න කෙල්ලවත් ඔය දැන් ඉන්න උබවත් නෙමේ
    එකම දෙයයි කියන්න තියෙන්නේ,, අද්යාපනේට මුල්තැන දීලා කෙල්ලත් එක්ක ජීවිතේ ගලාගෙන යන්න දෙන්න,උබේ වයස අඩු නිසා ඔයාගේ ප්‍රශ්නෙට මට වඩා හොදට උත්තර දෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි "කාලය". දැන්ම කීයටවත් බදින්නේ නෑනේ. ඒ නිසා උබ උබේ අද්යාපනය සහ අනෙක් වැඩ කරගන්න ගමන් ලව් එකත් ගලාගෙන යන්න දෙන්න. කෙල්ල නෙමේ සව්දියේ ඉන්න එකේ අර නබි ලොක්කට ආවේස වෙච්ච ජිබිරියෙල්ද ජිරි බිරිස්ද මොකාද ලේ පිපාසිත යක්ශයා ඇවිත් කිව්වත් අදයාපනේනම් කඩාකප්පල් කරගන්න එපා

    අපි මේ හෙනට නැහීගෙන විසදන්න හදන ප්‍රශ්න හරිම ලේසියෙන් කාලය විසදනව

    sirah..bt mkdda 25 weddi wenas wenawa seen eka..plz xplnnnn
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පව් නේ හරිම් දුක් බරයි සබං එහෙම් ඕනැයි නැන්දි ගාව තියෙයිද අපි එවන්නද ඒ කියන්න ලංකාවෙ එහෙම උං නෑ ඔන්න කතාව
    :lol:

    Bella kapalawat ape kellange photos dannne monatada kiyala hithuna prasiddiye :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Kiri amma natnam oni deyak kiyanna putha naughty wachanen amatanne nathuwa
    Oni ne monatada photo danne mama dannewane sl kello lassanai kiyala a a ethi:dull:
    Anika Owwa dala puthalage hith dukata pat karanne monatada :lol:

    නැන්දේ අර මොකක්ද කමෙන්ට් දානකොට ඔයාටත් කමෙන්ට් දාන්න පුලුවන් වෙන්න දාන්න කිව්ව කතාව?? ඒක තේරුනේ නෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියන්න් බැරි නෑ :lol: කෝ ඒ පාර මගෙ නැන්දියත් නෑ කිරි අම්ම නෑ එහෙම් හොද නෑ ආච්චියත් නෑ බුලත් විට පාරක් වත් හපන්න ගියාද නැත්නම් හෝ ගාල ගූගල් දෙයියො එක්ක ලංකාවෙ ලස්සන කෙල්ලො හොයනවා වත්ද :lol: අද තමා ගූගල් දෙයියොත් චාටර් වෙන දවස නැති මගුල් හොයන ගිහිං :lol:

    .නැන්දි අවා පුතේ ආවා...මයෙ පුතේ මයෙ පුතාට පිටරට සුද්දියෙක් හොයන්න ගියා පුතේ බන්දලා දෙන්න.මයෙ පුතාලට ලංකාවෙ ලස්සන කෙල්ලො නැහැ නෙව...:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Bella kapalawat ape kellange photos dannne monatada kiyala hithuna prasiddiye :dull:

    ඔයාට වැඩිය අපිට දුකයි අනේ ඔයගැන.. ඔයාලටනම් මොකෝ.. අපිනේ චුයින්ගම් වගේ කාලයක් ගිහාම රහත් නෑ, ගිලින්නත් බෑ ඒත් එලියට දාන්නත් බෑ කියලා හප හපා ඉන්නේ
     
    Last edited: