adminta mayam 64 daala kohoma hari dale dagena maalu paanwa ban kela neda?
maara gaanu tamai umbalanam..
mage manamali mata himi wedoo..![]()
උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා

adminta mayam 64 daala kohoma hari dale dagena maalu paanwa ban kela neda?
maara gaanu tamai umbalanam..
mage manamali mata himi wedoo..![]()

oyane eyage manamaali wenna hitiye...උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා![]()




මට මැවිලා පෙනවා ජපනයි රත්තරං පඬිතුමයි හයි...හයි කිය කියා දෙකට නැමි නැමි ආචාර සමාචාර කරගන්නවා....![]()
දැන් මෙහෙම සීන් එකකුත් තියනව.
දොස්තරල ඉන්ජිනේරුවො වෙච්ච ලස්සන කෙල්ලො???
උන්ව දෙයිද දොස්තරල/ ඉන්ජිනේරුවන්ට??
සල්ලි වල පීනන එකෙක්ට මිසක්
රත්තරං;15639446 said:අශ්මි ඔයා???

රත්තරං;15639454 said:උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???



. ඔන්න බලන්නකෝ තව ටිකකින්



. Me moko me? Mama ohoma ekak post kale nahane?![]()

රත්තරං;15639454 said:උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???






ඌ කෝට් එක අස්සට රින්ගෝලා. මොකෝ කියන්නේ අක්කි අර හම්බය කළා වගේ මම ඕකව එක්ස්පෝස් කරන්නද?![]()
රත්තරං;15639292 said:එහෙම අව්ලක් නෑ සහෝදරී... හැමෝම එලකිරි එන්නේ විනෝද වෙන්න, දෙයක් ඉගෙනගන්න,, ඔයා ඔයාගේ ආතල් එක ගන්න.. කිශි කේශ් එකක් නෑ
මම හිතුවා අර වැටකොලු මැස්ස ගැලෙව්වහම පපුව බඩේ හිටින්නේ කියපු එකටයි ඔයා ඔහොම කියන්නේ කියලා.. මම අහන්න උන්නේ "ඔව් ඉතින් කොල්ලෝ විතරනේ කක්කා දාන්නේ, ගෑනු ලමයි කස්තුරිනේ කන්නේ. ඒක නිසා ඕවා වගේ මාතෘකා කතාකරන්න හොද නෑනේ" කියලා. හැම දෙයක් ගැනම විවෘතව කතාකරන්න ලෑස්තිනම් කිසි අව්ලක් නෑ. ඒත් සමහර කෙල්ලෝ එහෙම නෑනේ. මොකෝ ඕවා කුනුහරප නෙමේනේ. ඇත්ත කතානේ
ඔය හම්බයෙක්ට දෙන්නෙක්ට බැන්නට අනිත් උන්ට මොකුත් කියලා බැනලා නෑ.. උන්ට ඉතින් මිනිස්සුන්ට වගේ කිව්වට තේරෙන එකක්යෑ

දැන් මෙහෙම සීන් එකකුත් තියනව.
දොස්තරල ඉන්ජිනේරුවො වෙච්ච ලස්සන කෙල්ලො???
උන්ව දෙයිද දොස්තරල/ ඉන්ජිනේරුවන්ට??
සල්ලි වල පීනන එකෙක්ට මිසක්

තාමනම් එයාර්බෑග් එලියට එනගානට එක තාප්පයක්වත් ඇවිත් හැප්පුනේ නෑ.. ඒත් මේ තාප්ප විස්වාස කරන්න බෑ අප්පා. අර ෆුඩ්සිටි වල තියෙනවා නේද පාකින් එකේ යකඩ කනු හයි කරලා. අර දන්වැල් දාලා තියෙන්නේ.. පරිස්සමින් එලවන්න ඔය නවත්තලා තියෙනකොට එහෙම ඕවා ඇවිත් බ්රේක් ලයිට් වල වදිනවා. දන්නවනේ කාර් එකට වඩා ලයිට් සෙට් එක ගනන්.
[/QUOTE]
අම්මෝ මෙහෙම අය වාහන අරන් යන රටකනේ අපි ඉන්නේ. දැන් නම් පාරේ යන්නත් බය හිතෙනවා 
රත්තරං;15639324 said:ආ ඔය ජපන් නේ ඉන්නේ. මම මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් වැඩකරන්නේ... අපේ කෝඩිනේටර් ෆුකුයමා කියලා එකෙක්.. පට්ට ඩයල් එක..
මේ ඊයේ පෙරේදා දවසක ඩයල් එකගේ කැම් එක වැටුනා. සෝනි එකක්. හෙන ගහන්නැහේ වැටුනේ.. මොකුත්ම උනේ නෑ.. මම ඇහුවා ජපානෙන්ද ගත්තේ කියලා. ඔව් කිව්වා. මම කිව්වා ජපන් බඩුනේ ඕවා ඔරොත්තු දෙනවා කියලා
මූ කියාපි .. පිස්සුද බන් මේක චයිනා ජපානෙත් තියෙන්නේ මේඩ් ඉන් චයිනා කියලා.


රත්තරං;15638034 said:මචන් උබට PM එවන්න බෑනේ??
e tikata japan anaatha kukulekwa puthaa karagaththa neda![]()


ඇයි මොකක්ද සිද්දිය බං. VM එකක් දාන්න බැරි තරම් පෞද්ගලික දෙයක්ද.? මම කාගෙන්වත් හේතුවක් නැතිව බැනුම් අහන්න ඉන්න කෙනෙක් නෙමෙයි මචං. මගේ අම්මා තාත්තා මාව හැදුවේ එහෙම දේවල් වලට නෙමෙයිනේ බං. හිතුවේ අතෑරලා දාලම යන්න එළකිරිය. පොඩි ප්‍රශ්න වගයක් වුනා පහුගිය දවසක. ඒත් එහෙම යන්න තරම් මම දුර්වලයෙක් නොවන නිසත්. ඔය stress එකපොඩ්ඩක් අඩු කරගන්න හොඳ තැනක් නිසත් ඉන්න හිතුව බං. ඒ නිසා හැමෝටම පොදුවේ PM Block කලා. එලකිරියේ සමහරුන්ව Ignore List එකට දැම්මා ඒ අයගේ Post එකක්වත් මට නොපෙනෙන්න. VM දාන්න පුලුවන් මචං මගේ Friend List එකේ ඉන්න උන්ට විතරයි. උඹ ඒකේ ඉන්නවා. VM එකක් දාහං.

රත්තරං;15639388 said:එහෙනම් කියල දෙන්නකෝ..
මූන දැක්කහම උන් මොන්ගල් වගේ නිසා ඔය අපේ සුලු සේවකයෝ යනවා උන්ව අන්දන්න.. ඒ උනාට උන් ලෝක නාඩියො..හැරෙන්න කලින් සොට් එක දෙනවා..උන්ගේ කඩ්ඩ පොඩ්ඩක් අව්ල තමා එකම අව්ල. නැත්නම් සුපිරි බුලට්.. මූ නම් හොද එකා. මමනම් දන්නේ "හයෙ(හයි )" කියන්න විතරයි

උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා![]()
. Me moko me? Mama ohoma ekak post kale nahane?![]()

