ආදරනීය මල්ලියේ..

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
adminta mayam 64 daala kohoma hari dale dagena maalu paanwa ban kela neda?
maara gaanu tamai umbalanam..
mage manamali mata himi wedoo..:(:(

උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා :lol:
 

Richardperera

Banned
Sep 12, 2013
899
16
0
උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා :lol:
oyane eyage manamaali wenna hitiye...
adminwa dale dagatta neda ?maara gaanu thamai .:oo::oo:

oya aith report kerepu hindalu neda maalu paanwa ban une..
attetama oyanam kimbi gaaniyek..:lol::lol:
mage manamaali wennako...
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද මගේ කකුල.. සයූගේ කකුල වගේද??
    varicose_leg.jpg


    අශ්මි ඔයා???
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මැවිලා පෙනවා ජපනයි රත්තරං පඬිතුමයි හයි...හයි කිය කියා දෙකට නැමි නැමි ආචාර සමාචාර කරගන්නවා....:lol::rofl:

    චීකේ ඔයා හිතින් මවාගන්නෙම නැවිලා ඉන්න කොලන්ව.. හරි වල් අනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් මෙහෙම සීන් එකකුත් තියනව.
    දොස්තරල ඉන්ජිනේරුවො වෙච්ච ලස්සන කෙල්ලො???
    උන්ව දෙයිද දොස්තරල/ ඉන්ජිනේරුවන්ට??
    සල්ලි වල පීනන එකෙක්ට මිසක්

    උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;15639454 said:
    උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???

    උඹට පිස්සුද රත්තරන්... හැන්කොකා කියන්නේ Engineering Ph.D එකක් තියෙන පොරක් මෙහෙම හිටියට. බොරු නම් SLITT එකේ ත්රෙඅඩ් එක පොඩ්ඩක් බලන්නකෝ. අනේ මන්ද රත්තරන් හැන්කොක් උතුමාණන්ගේ උදහසට ලක්වේද මන්ද මේ කරපු අපහාසෙට

    මේ කරපු අපහාසෙට රත්තරන්ට අනිවාර්යයෙන්ම ගානක් හදන්න සිද්ද වෙයි හැන්කොක්තුමා එවන
    :P:P:P:P. ඔන්න බලන්නකෝ තව ටිකකින්


    :lol::lol::lol::lol:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    . Me moko me? Mama ohoma ekak post kale nahane?:no:

    ඌ කෝට් එක අස්සට රින්ගෝලා. මොකෝ කියන්නේ අක්කි අර හම්බය කළා වගේ මම ඕකව එක්ස්පෝස් කරන්නද? :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15639454 said:
    උබ බීලද??? ඉන්ජිනීරින් කරපු කොල්ලෙක්ගෙන් අහපන් ඉතිහාසේ ඉන්ජිනීරින් ෆැකල්ටියක ලස්සන තියා නාඩි හරියට වැටෙන කෙල්ලෙක්වත් වාර්තාවෙලා තියෙනවද කියලා???

    ආ වැරදිලා දැම්මෙ. ලස්සන කෙල්ලො මැත්ස් නොකරති නෙ.:lol::lol::lol:
    හරි කලාතුරකින් හරි ඔහොම කෙල්ලෙක් හිටියොත් බිල් ගේට්ස්ගෙ පුතා එනකන් ඉන්නවනෙ දෙන්න.:oo::oo::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ කෝට් එක අස්සට රින්ගෝලා. මොකෝ කියන්නේ අක්කි අර හම්බය කළා වගේ මම ඕකව එක්ස්පෝස් කරන්නද? :rofl:

    පව්නෙ මල්ලියෝ 1පාරට අපි සමාව දෙමු:lol:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රත්තරං;15639292 said:
    එහෙම අව්ලක් නෑ සහෝදරී... හැමෝම එලකිරි එන්නේ විනෝද වෙන්න, දෙයක් ඉගෙනගන්න,, ඔයා ඔයාගේ ආතල් එක ගන්න.. කිශි කේශ් එකක් නෑ

    මම හිතුවා අර වැටකොලු මැස්ස ගැලෙව්වහම පපුව බඩේ හිටින්නේ කියපු එකටයි ඔයා ඔහොම කියන්නේ කියලා.. මම අහන්න උන්නේ "ඔව් ඉතින් කොල්ලෝ විතරනේ කක්කා දාන්නේ, ගෑනු ලමයි කස්තුරිනේ කන්නේ. ඒක නිසා ඕවා වගේ මාතෘකා කතාකරන්න හොද නෑනේ" කියලා. හැම දෙයක් ගැනම විවෘතව කතාකරන්න ලෑස්තිනම් කිසි අව්ලක් නෑ. ඒත් සමහර කෙල්ලෝ එහෙම නෑනේ. මොකෝ ඕවා කුනුහරප නෙමේනේ. ඇත්ත කතානේ

    ඔය හම්බයෙක්ට දෙන්නෙක්ට බැන්නට අනිත් උන්ට මොකුත් කියලා බැනලා නෑ.. උන්ට ඉතින් මිනිස්සුන්ට වගේ කිව්වට තේරෙන එකක්යෑ

    uba varaddda gathu thana ... mekita kakki kiyana vacheneth arahan oon :dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් මෙහෙම සීන් එකකුත් තියනව.
    දොස්තරල ඉන්ජිනේරුවො වෙච්ච ලස්සන කෙල්ලො???
    උන්ව දෙයිද දොස්තරල/ ඉන්ජිනේරුවන්ට??
    සල්ලි වල පීනන එකෙක්ට මිසක්
    මාසෙකට ලක්ශ 2 ක් විතර බෑන්කුවෙන් පොලිය ලෑබෙන කෙනෙකුට වගෙද?:lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තාමනම් එයාර්බෑග් එලියට එනගානට එක තාප්පයක්වත් ඇවිත් හැප්පුනේ නෑ.. ඒත් මේ තාප්ප විස්වාස කරන්න බෑ අප්පා. අර ෆුඩ්සිටි වල තියෙනවා නේද පාකින් එකේ යකඩ කනු හයි කරලා. අර දන්වැල් දාලා තියෙන්නේ.. පරිස්සමින් එලවන්න ඔය නවත්තලා තියෙනකොට එහෙම ඕවා ඇවිත් බ්‍රේක් ලයිට් වල වදිනවා. දන්නවනේ කාර් එකට වඩා ලයිට් සෙට් එක ගනන්.

    ඇයි ෆුඩ් සිටි කාර් පාක් එකේ ඇඳලා තියෙන කහ ඉරි.අපෝ මට නම් අප්පිරියයි.කොහොම පාක් කරන්න හැදුවත් කහ ඉරි දෙකක් මැද්දෙමයි පාක් වෙන්නෙ.මටත් එයා බෑග් කේස් නම් තාම නැහැ.අලුතින් දොරක් වගේ දාන්න යාන්තන් චූට්ටක් සීරිලා තියෙනවා විතරයි.....:cool: [/QUOTE]
    :shocked:අම්මෝ මෙහෙම අය වාහන අරන් යන රටකනේ අපි ඉන්නේ. දැන් නම් පාරේ යන්නත් බය හිතෙනවා :rofl:
    රත්තරං;15639324 said:
    ආ ඔය ජපන් නේ ඉන්නේ. මම මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් වැඩකරන්නේ... අපේ කෝඩිනේටර් ෆුකුයමා කියලා එකෙක්.. පට්ට ඩයල් එක..

    මේ ඊයේ පෙරේදා දවසක ඩයල් එකගේ කැම් එක වැටුනා. සෝනි එකක්. හෙන ගහන්නැහේ වැටුනේ.. මොකුත්ම උනේ නෑ.. මම ඇහුවා ජපානෙන්ද ගත්තේ කියලා. ඔව් කිව්වා. මම කිව්වා ජපන් බඩුනේ ඕවා ඔරොත්තු දෙනවා කියලා

    මූ කියාපි .. පිස්සුද බන් මේක චයිනා ජපානෙත් තියෙන්නේ මේඩ් ඉන් චයිනා කියලා.
    :lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15638034 said:
    මචන් උබට PM එවන්න බෑනේ??


    ඇයි මොකක්ද සිද්දිය බං. VM එකක් දාන්න බැරි තරම් පෞද්ගලික දෙයක්ද.? මම කාගෙන්වත් හේතුවක් නැතිව බැනුම් අහන්න ඉන්න කෙනෙක් නෙමෙයි මචං. මගේ අම්මා තාත්තා මාව හැදුවේ එහෙම දේවල් වලට නෙමෙයිනේ බං. හිතුවේ අතෑරලා දාලම යන්න එළකිරිය. පොඩි ප්‍රශ්න වගයක් වුනා පහුගිය දවසක. ඒත් එහෙම යන්න තරම් මම දුර්වලයෙක් නොවන නිසත්. ඔය stress එකපොඩ්ඩක් අඩු කරගන්න හොඳ තැනක් නිසත් ඉන්න හිතුව බං. ඒ නිසා හැමෝටම පොදුවේ PM Block කලා. එලකිරියේ සමහරුන්ව Ignore List එකට දැම්මා ඒ අයගේ Post එකක්වත් මට නොපෙනෙන්න. VM දාන්න පුලුවන් මචං මගේ Friend List එකේ ඉන්න උන්ට විතරයි. උඹ ඒකේ ඉන්නවා. VM එකක් දාහං.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan



    ඇයි මොකක්ද සිද්දිය බං. VM එකක් දාන්න බැරි තරම් පෞද්ගලික දෙයක්ද.? මම කාගෙන්වත් හේතුවක් නැතිව බැනුම් අහන්න ඉන්න කෙනෙක් නෙමෙයි මචං. මගේ අම්මා තාත්තා මාව හැදුවේ එහෙම දේවල් වලට නෙමෙයිනේ බං. හිතුවේ අතෑරලා දාලම යන්න එළකිරිය. පොඩි ප්‍රශ්න වගයක් වුනා පහුගිය දවසක. ඒත් එහෙම යන්න තරම් මම දුර්වලයෙක් නොවන නිසත්. ඔය stress එකපොඩ්ඩක් අඩු කරගන්න හොඳ තැනක් නිසත් ඉන්න හිතුව බං. ඒ නිසා හැමෝටම පොදුවේ PM Block කලා. එලකිරියේ සමහරුන්ව Ignore List එකට දැම්මා ඒ අයගේ Post එකක්වත් මට නොපෙනෙන්න. VM දාන්න පුලුවන් මචං මගේ Friend List එකේ ඉන්න උන්ට විතරයි. උඹ ඒකේ ඉන්නවා. VM එකක් දාහං.

    Tamath talahada :(
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15639388 said:
    එහෙනම් කියල දෙන්නකෝ..

    මූන දැක්කහම උන් මොන්ගල් වගේ නිසා ඔය අපේ සුලු සේවකයෝ යනවා උන්ව අන්දන්න.. ඒ උනාට උන් ලෝක නාඩියො..හැරෙන්න කලින් සොට් එක දෙනවා..උන්ගේ කඩ්ඩ පොඩ්ඩක් අව්ල තමා එකම අව්ල. නැත්නම් සුපිරි බුලට්.. මූ නම් හොද එකා. මමනම් දන්නේ "හයෙ(හයි )" කියන්න විතරයි

    Kadda gana nam epa wenawa apith dan wachana kiyawenne mehe widiyata.
    Japanese wachana kafa karanna eyala hari kamathi wewi
    Weradilawath aho/bakayaro nam kiyanna epa :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උයා නේද අද වැන්දඹු උනේ? අර මාළු පාන් බෑන් උන නිසා :lol:

    "යාලු" පොන්සියගේ විකාර වලට උත්තර දෙන්න යන්න එපා බන්... ගනන් ගන්න එපා ඔය එක එක ෆේක් හාල් පාරුවන්ව