ආදරනීය මල්ලියේ..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන්. මම දිනුවා. එත් මේ වගේ සිද්දි වලින් ජීවිතය පැරදිච්ච අය කොච්චරනම් ඉන්නවද. ජීවිතය නැතිකරගත්ත අය කොච්චරනම් ඉන්නවද.

    මම රුපයට පාටට රැවටිලා මේකිත් එක්ක යාලුඋනා. එකෙන් මේකිගේ කලින් කොල්ල අනාතයි. ඊටපස්සේ මෙකි නිසා මමත් අනාතයි. දැන් හම්බයෝන්ට පැටව් ගගහ ඉන්නවා. ඉතින් මේකිට "බඩුව" කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද?

    දැන් මට එක දුකක් තියෙනවා. මගේ අවංක ආදරය නිසා මම මේකිට ගලක් වත් කැපුවේ නැහැ. හම්බය ගාවට යන්න කලින් XXX තිබ්බ නම් මට සතුටු වෙන්න පුළුවන් හම්බය පාවිච්චි කරන්නේ සෙකන්ඩ් හෑන්ඩ් කරත්තයක් කියලා........

    veiled-muslim-women_73331.jpg

    dan mehema welada:(:(
    ehenam dan hithin duk widinawa athi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    machan mama MAGE WIFE EKKA yalu uney iskoley 10 wasarey inna kota AWURUDU DEKAKA MA EYAGE PASSEN GIHIN THAMAI MAMA AFFAIR EAKA PATAN GATHTEY.
    mam awurud 13 mage kellata ahdarey kala hebei mama kawadawath class cut karala kella ekka film balannawath;hotel ganewath;malwathu ganey wath giye nehey;
    mama yamu kiwwath mage kella ewata kawadawath ma kemathi uneth nehey

    mage ahdarakatawa kellage gedarin denagena hitiya;eath ape gedarin kemathi uney nehey.mama love EKA wagema IGENEEM WEDATH kala machan
    e wagema O/Level A/Leveluth pass una HEBEI UNI YANNA BERI UNA etanin passey mama podi studio ekaka Video Editor kenek vidiyata weda kala nidi maragena weda kalath mata lebuney Rs 2500 wage padiyak eth mama seluney nehey.mey hema welawakama mage amma pauley aya wagema mage kellath mage lagin ma hitiya salli nehe kiyala kawadawath ma mawa dawa giye nehey. elagata
    mama lankawey tiyena prasidda TV channel ekaka Video Editor kenek Vidiyata weda kala . mama karapu prgrame ubala ona tharam balala ethi
    e lagata mage daksha tawaya nisa mata japan wala tiyena NO 1 TV channel ekay JOb Ekaka Lebuna ekata kellage tatah udaw kala.

    mama antimata awurud 13 k ah darey karala mama iskoley kaley ma idan ahdarey karapu mage kellawa bennda

    den mamai eyai japan wala inney

    mama loku kamakata kiyanawa nemei MAGE padiya den masekata laksha 8 vitara wenawa ah passata herila baladdi sathutui machan mage wayasath ekka mata lebuna dewal gena

    MAMA MACHAN LOVETH KALA LIFE EKATH DINNA AWURUDU 13 K AHDAREY KARAPU kellawama MATA LEBUNA.den eya mage wife

    ISKOLEY YANA KALEY LOVE KARALA AWUL WENNEY NETHI KOLLO KELLOTH INNA WA BAN

    EKA TIYENNEY HITEII

    API YALUWUNA GAMAN MA SEPA ARAN APE LIFE EKA KA GATHTOH APITA WENNEY HIGAKANNA

    MAMA NAM KIYANNEY ONAMA DEYAK MOLEN KALOTH GODA YANNA PULUWAN KIYALA MACHAN

    SUBA

    uba kohomada ban hithen down wennathuwa issarahatama giye 2500 k labuna kiyala duk wennathuwa
     
    avatar358425_18.gif

    meya ehema nemeidaa wife:love::love:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රත්තරං;15637918 said:
    මල්ලියේ සාරාංශය කියන්නම්... කසාද ජිවිතේකට වැදගත්ම දේ කෙල්ලගේ හිලවත් තන්දෙකවත් ඇගවත් නෙමේ, ඒකට වැදගත් ඊට එහාගිය හුගාක් සංකීර්න දේවල් තියෙනවා. කාලයත් එක්ක තෙරෙයි..ඕක තේරුම් අරන් බදින උන්ගේ ජිවිත හුගාක් සාර්තකයි. ඒකනේ ඔය කියන්නේ අඩු වයෙසෙන්වත් වැඩි වයසෙන්වත් නැතුව "නිසි" වයසෙන් බදින්න කියලා.. වටේට අල්ලන ගෑනු ඉන්නවා නේද උන් සේප්පුවක දාලා යතුර අරන් ගියත් උන් ඇතුලේ ඉදන් යතුරු හිලටහරි අහවල් එක තියන් ඉන්නවා මොකෙක් හරි ඇවිත් ඇනලා යනකම්. ඒ ඉතින් බොහෝම කලාතුරකින් ඉන්න වේසියෝ තමයි. වැඩේ කියන්නේ අපි හැමෝටම වැඩියෙන් අහන්න වෙන්නේ උන් ගැන තමා. මොකෝ දරුවොත් බලන් රස්සවත් කරන් පවුලත් හොදට නඩත්තු කරන් යන කෙල්ලෙක්ගේ ජිවිත කතාව අර වගේ කියවෙන්නේ නෑනේ හැමතැනම.. හරි අම්මෙක්ගේ දුවෙක් කවදාවත් එහෙම වෙන්නේ නෑ. අනික ඔය හුගාක් අඩු වයසේ මල්ලිලා හිතන් ඉන්නේ බැදිල්ල කියන්නේ ඇනිල්ල කියලා. එතින් මල්ලියේ ඒක එහෙමනම් "වඩයක් කන්න සයිවර් කඩයක්ම බදුගන්න ඕනේ නෑ" නේද?? ඒ නිසා කලබල වෙන්න ඕනේ දෙයක් නෙමේ ඕක. ආස්සරේ කරද්දි සතා මොකාද කියලා තේරෙනවා. ඔන්න සිංහලෙන්ම කියලා දැම්මා

    අපි ඔය ලංකාවේ ලස්සන කෙල්ලෝ නෑ කිව්වට (නෑ තමා ) ලෝකේ රත්තරංම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ.. ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්.. බලපන් අපේ අම්මලා (අපේ අම්මලා කිව්වේ ජාතියේ අම්මා වරු.. ) මොන කැපකිරීමක් කරනවද කියලා.. අනික ඔය වටේටම අල්ලන ගම්බඩු සෙට් වෙන්නෙත් ඒ වගේම ගොබ්බ උන්ට තමා. ඒ නිසා අව්ලක් ගන්න එපා..

    බොහොම ස්තුතියි අයියේ....මං පස්සේ මේකට දිග reply එකක් දාන්නම්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ ගෑනු ලමයි ලස්සනයි කියලා කෑ ගහන සමහර කට්ටිය මොකෝ දන්නේ නෑ ඉන්දියන් අයව අවතාරෙට දාන් ඉන්නේ?? :dull::dull::dull:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රත්තරං;15642575 said:
    ලංකාවේ ගෑනු ලමයි ලස්සනයි කියලා කෑ ගහන සමහර කට්ටිය මොකෝ දන්නේ නෑ ඉන්දියන් අයව අවතාරෙට දාන් ඉන්නේ?? :dull::dull::dull:

    Mam me mage photo eka danna hita gena inne :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15639985 said:
    යකෝ එක එක බල්ලෝ බිරුවට කදු පාත්වෙනවද?? යන්නනම් එපා පුටේ

    මටත් ඔය කොච්චර බල්ලෝ බුරාගෙන පැන්නද.. කෝ දැන් උන් පලාතකවත් නෑ

    උබට ඕනේ වෙච්ච දවසක එලකිරියෙන් පලයන්. නැතුව එක එක හාල්පාරුවො හින්දා යන්න එපා

    11.gif
    11.gif

    ඔයාටත් අම්මා මතක් කරලා බනින අය ඉන්නවද?මම ඔයගේ ත්‍රෙඩ්ස් ගොඩාක් කියවලා තියෙනවා.අවන්කවම ලොකු දැනුමක් ලබුනා ඒවගෙන්.ඔවා ගනන් ගන්න එපා.තම තම ණැන පමනටනෙ වටහ ගන්නෙ.මානසික රෝගීන්ට අපි අනුකම්පා කරමු.:(

    බුදු අම්මෝ. ත්‍රෙඩ් එකක් දැම්මොත් එන කුණු හරුප ගොඩ. වසල ගතිගුණ තියෙන උන් කවදත් හැදෙන්නේ නැහැනේ අක්කේ/ නංගියේ (28 Years Old™ ). මගේ චේතනාව හොඳ නම් ඉතින් මොකා මොක කිව්වත් මට මොකෝ :cool:. හුටා :shocked: ඔයා මගේ ත්‍රෙඩ් කියෝනවද.? අපෝ එව්වා ගෑණු උදවියට එච්චර හොඳ එව්වා නෙමෙයි :no:. ඒ උනාට අගය කිරීමට ස්තූතියි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    katawa nam 1000%k atta... eth ara mulin kiwwa wage kattiyakata mewa terenne na danma...unama tamai terenne..eka itin hati wenna ati,waradak kiyannat ba..eth muladima terila hadena eka wasanawantaya..

    matat muladi oka terune na.. :( jeewite awrudu keepayakma nikan nasti karagatta kiyla hitenawa.. eth wasanawa tikak hari tibila mama godagiya(adyapanen)..