ආදරනීය මල්ලියේ..

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    රත්තරං;15747476 said:
    අපි පොඩි වර්ක්ශොප් එකකට පේරේ ගියා.. අය්යූඌඌඌඌ තව පොඩ්ඩෙන් කොල්ලෝ මහවැලි ගගට පනිනවා, පේරේ මෙහෙමනම් මෝරා කොහොම උනාම මොකෝ කියලා මෝරේ කොල්ලෝ හිතහදාගත්තා
    අය්යේ යන්න ඉන්න අපේ මොරාල් බස්සන්න එපා :angry::angry::angry: :sorry::sorry::sorry:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    රත්තරං;15748312 said:
    ඉතින් බන් පේරේ ගිහින් ආට් එකට බැහැපන්

    rag season එකෙන් පස්සේ උන් ගේ ගන්න දෙයක් නැහැ කියල ලු කතාවට කියන්නේ
    :dull::dull: :sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඕවා "දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරන"... ඕවා තුට්ටුවකට මායිම් කරන්න එපා.

    ඕවාමේ වැස්සකටවත් කැම්පස් එකකට නොගිය.. යාගන්නත් බැරිඋනු සමහර උන් කුහක කමට කියන කතා බන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    art kello modai kiyanne :oo:

    podda banapu gaman pita yai:baffled::baffled:

    මෝඩයි නෙමේ බන්. හුගාක් වෙලාවට දුප්පත් අම්මලා තාත්තලගේ දුවලා තමා ආර්ට් කරලා කැම්පස් එන්නේ. සයන්ස් මැත්ස් වගේ නෙමේ. උන් අහින්සකයි බන්,, හුගාක් උන් ලග කපටිකම් නෑ, උන් අපිට වඩා සංවේදියි. ඉක්මනට ඇන්දෙනවා. ඒක මෝඩකමද කියන්න මම දන්නේ නෑ. අපේ ෆැකල්ටි වල ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු අම්මන්ඩිලා..

    කොහොමත් සයන්ස් මැත්ස් කරප්පු කොල්ලෙක්ට ආර්ට්ස් කෙල්ලෙක් එක්ක ඉන්නවනම් සෑහෙන දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ජිවිතේ හුගක් සජීවී වෙයි කියල හිතනවා
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    elakiri machannnn.....math oya credit card ehema diha balannewath na......man rata innakota hoda poriyal kala tiyenewa. dan satha 5k wath katath naya na. ammatai thaththatai nam gewala iwara karanda bari naya bhabai.

    ube katawanam hariyatama hari ban...ubatath suba pathum.man uba karanawa wage wahana sellamak karanawa.habai parana ewa.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;15749070 said:
    මෝඩයි නෙමේ බන්. හුගාක් වෙලාවට දුප්පත් අම්මලා තාත්තලගේ දුවලා තමා ආර්ට් කරලා කැම්පස් එන්නේ. සයන්ස් මැත්ස් වගේ නෙමේ. උන් අහින්සකයි බන්,, හුගාක් උන් ලග කපටිකම් නෑ, උන් අපිට වඩා සංවේදියි. ඉක්මනට ඇන්දෙනවා. ඒක මෝඩකමද කියන්න මම දන්නේ නෑ. අපේ ෆැකල්ටි වල ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු අම්මන්ඩිලා..

    කොහොමත් සයන්ස් මැත්ස් කරප්පු කොල්ලෙක්ට ආර්ට්ස් කෙල්ලෙක් එක්ක ඉන්නවනම් සෑහෙන දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ජිවිතේ හුගක් සජීවී වෙයි කියල හිතනවා

    sahatika aththa machooo. athdakimen kiyanne...man computer...wife arts...danenda lov karanda one unta.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15749070 said:
    මෝඩයි නෙමේ බන්. හුගාක් වෙලාවට දුප්පත් අම්මලා තාත්තලගේ දුවලා තමා ආර්ට් කරලා කැම්පස් එන්නේ. සයන්ස් මැත්ස් වගේ නෙමේ. උන් අහින්සකයි බන්,, හුගාක් උන් ලග කපටිකම් නෑ, උන් අපිට වඩා සංවේදියි. ඉක්මනට ඇන්දෙනවා. ඒක මෝඩකමද කියන්න මම දන්නේ නෑ. අපේ ෆැකල්ටි වල ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු අම්මන්ඩිලා..

    කොහොමත් සයන්ස් මැත්ස් කරප්පු කොල්ලෙක්ට ආර්ට්ස් කෙල්ලෙක් එක්ක ඉන්නවනම් සෑහෙන දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ජිවිතේ හුගක් සජීවී වෙයි කියල හිතනවා

    Well said මම කොළඹ නිසා ආර්ටෝ වැඩිය සෙට් උනේ නම් නැහැ.. අපේ ඉලව්ව පුන්චි බො‍රැල්ලෙනේ අටවල තියෙන්නේ.. ආර්ට් පැත්තෙ ගියොත් ගියේ එක්සෑම් වලට විතරයි.. ලෝ එකේ හෝල් එකේ එක්සෑම් තිබ්බේ අපේ මගුලේ ඉඩ අඩු නිසා.. එදාට මොන කෙල්ලෝද බං.. හැබැයි මගේ රූමනම් ආර්ටෙක් සෙට් කරගෙනත් හිටියා කාලයක්... උන්ට වැඩ අඩු නිසා මූටත් පුදුම කරදරයක් තිබ්බේ.. ආර්ට් කෙල්ලන්ට මෝඩයි, චරිතයක් නෑ කියන්නේ කැම්පස් එකක් ඇහින් දැක්කේ නැති කුහක සෙට් එකක් බං.. බුද්ධිමත්කමයි උගත්කමයි කියන්නේ දෙකක්... රස්සාවක් කරන්න මුල් තැන ලැබෙන්නේ උගත් කම නිසා උනාට ජීවත්වෙන්නේ ඕනේ බුද්ධිමත් කම.. උන් ජීවිතේ යන්ත්‍ර වගේ නෙමෙයි සිරාවටම සජීවීව ගත කරනවා... මෙඩිකල් ෆැකල්ටි එන බහුතරයක් මැශින් වගේනේ බං.. ඉතාම පොඩ්ඩක් විතරයි ජීවිතේ ආතල් එකේ ඉන්නේ පොතම බදාගෙන ඉන්නේ නැතුව..
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    සිරාවටම වටින ත්‍රෙඩ් එකක්.එලකිරියේ ගොඩ කාලෙකින් දැකපු හොදම ත්‍රේඩ් එක.ස්වයං වින්දනය,කන්‍යාභාවය මගුල් දාන්නැතුව ත්‍රෙඩ් දාන වුන් දාපල්ලකො මේවගේ ඒවා බලලා හැදෙන්නවත්.සිරාවටම උබට ගොඩක් පින් අයියේ.
    rep+++
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සිරාවටම වටින ත්‍රෙඩ් එකක්.එලකිරියේ ගොඩ කාලෙකින් දැකපු හොදම ත්‍රේඩ් එක.ස්වයං වින්දනය,කන්‍යාභාවය මගුල් දාන්නැතුව ත්‍රෙඩ් දාන වුන් දාපල්ලකො මේවගේ ඒවා බලලා හැදෙන්නවත්.සිරාවටම උබට ගොඩක් පින් අයියේ.
    rep+++

    මටද මන්දා කියලා තියෙන්නේ ලොල්.. :rofl::rofl:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    සිරාවටම වටින ත්‍රෙඩ් එකක්.එලකිරියේ ගොඩ කාලෙකින් දැකපු හොදම ත්‍රේඩ් එක.ස්වයං වින්දනය,කන්‍යාභාවය මගුල් දාන්නැතුව ත්‍රෙඩ් දාන වුන් දාපල්ලකො මේවගේ ඒවා බලලා හැදෙන්නවත්.සිරාවටම උබට ගොඩක් පින් අයියේ.
    rep+++

    :frown::frown::frown:..........:angry::angry::angry::angry::angry:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    රත්තරං;15749070 said:
    මෝඩයි නෙමේ බන්. හුගාක් වෙලාවට දුප්පත් අම්මලා තාත්තලගේ දුවලා තමා ආර්ට් කරලා කැම්පස් එන්නේ. සයන්ස් මැත්ස් වගේ නෙමේ. උන් අහින්සකයි බන්,, හුගාක් උන් ලග කපටිකම් නෑ, උන් අපිට වඩා සංවේදියි. ඉක්මනට ඇන්දෙනවා. ඒක මෝඩකමද කියන්න මම දන්නේ නෑ. අපේ ෆැකල්ටි වල ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු අම්මන්ඩිලා..

    කොහොමත් සයන්ස් මැත්ස් කරප්පු කොල්ලෙක්ට ආර්ට්ස් කෙල්ලෙක් එක්ක ඉන්නවනම් සෑහෙන දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ජිවිතේ හුගක් සජීවී වෙයි කියල හිතනවා

    Well said මම කොළඹ නිසා ආර්ටෝ වැඩිය සෙට් උනේ නම් නැහැ.. අපේ ඉලව්ව පුන්චි බො‍රැල්ලෙනේ අටවල තියෙන්නේ.. ආර්ට් පැත්තෙ ගියොත් ගියේ එක්සෑම් වලට විතරයි.. ලෝ එකේ හෝල් එකේ එක්සෑම් තිබ්බේ අපේ මගුලේ ඉඩ අඩු නිසා.. එදාට මොන කෙල්ලෝද බං.. හැබැයි මගේ රූමනම් ආර්ටෙක් සෙට් කරගෙනත් හිටියා කාලයක්... උන්ට වැඩ අඩු නිසා මූටත් පුදුම කරදරයක් තිබ්බේ.. ආර්ට් කෙල්ලන්ට මෝඩයි, චරිතයක් නෑ කියන්නේ කැම්පස් එකක් ඇහින් දැක්කේ නැති කුහක සෙට් එකක් බං.. බුද්ධිමත්කමයි උගත්කමයි කියන්නේ දෙකක්... රස්සාවක් කරන්න මුල් තැන ලැබෙන්නේ උගත් කම නිසා උනාට ජීවත්වෙන්නේ ඕනේ බුද්ධිමත් කම.. උන් ජීවිතේ යන්ත්‍ර වගේ නෙමෙයි සිරාවටම සජීවීව ගත කරනවා... මෙඩිකල් ෆැකල්ටි එන බහුතරයක් මැශින් වගේනේ බං.. ඉතාම පොඩ්ඩක් විතරයි ජීවිතේ ආතල් එකේ ඉන්නේ පොතම බදාගෙන ඉන්නේ නැතුව..

    gov ment medi,eng select වෙනවා කියන්නේ බහුතරයක් කොහොමත් ටිකක් කපටි,selfish(hoda widihata),ජිල්මාට් කරයෝනේ..... මරු මරු ...:rolleyes::rolleyes:ඉස්සරහට එහෙනම් අර්ටියෝ ගේ demand එක වැඩිවෙයි වගේ :P:P
    :D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15749070 said:
    මෝඩයි නෙමේ බන්. හුගාක් වෙලාවට දුප්පත් අම්මලා තාත්තලගේ දුවලා තමා ආර්ට් කරලා කැම්පස් එන්නේ. සයන්ස් මැත්ස් වගේ නෙමේ. උන් අහින්සකයි බන්,, හුගාක් උන් ලග කපටිකම් නෑ, උන් අපිට වඩා සංවේදියි. ඉක්මනට ඇන්දෙනවා. ඒක මෝඩකමද කියන්න මම දන්නේ නෑ. අපේ ෆැකල්ටි වල ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු අම්මන්ඩිලා..

    කොහොමත් සයන්ස් මැත්ස් කරප්පු කොල්ලෙක්ට ආර්ට්ස් කෙල්ලෙක් එක්ක ඉන්නවනම් සෑහෙන දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ජිවිතේ හුගක් සජීවී වෙයි කියල හිතනවා

    Well said මම කොළඹ නිසා ආර්ටෝ වැඩිය සෙට් උනේ නම් නැහැ.. අපේ ඉලව්ව පුන්චි බො‍රැල්ලෙනේ අටවල තියෙන්නේ.. ආර්ට් පැත්තෙ ගියොත් ගියේ එක්සෑම් වලට විතරයි.. ලෝ එකේ හෝල් එකේ එක්සෑම් තිබ්බේ අපේ මගුලේ ඉඩ අඩු නිසා.. එදාට මොන කෙල්ලෝද බං.. හැබැයි මගේ රූමනම් ආර්ටෙක් සෙට් කරගෙනත් හිටියා කාලයක්... උන්ට වැඩ අඩු නිසා මූටත් පුදුම කරදරයක් තිබ්බේ.. ආර්ට් කෙල්ලන්ට මෝඩයි, චරිතයක් නෑ කියන්නේ කැම්පස් එකක් ඇහින් දැක්කේ නැති කුහක සෙට් එකක් බං.. බුද්ධිමත්කමයි උගත්කමයි කියන්නේ දෙකක්... රස්සාවක් කරන්න මුල් තැන ලැබෙන්නේ උගත් කම නිසා උනාට ජීවත්වෙන්නේ ඕනේ බුද්ධිමත් කම.. උන් ජීවිතේ යන්ත්‍ර වගේ නෙමෙයි සිරාවටම සජීවීව ගත කරනවා... මෙඩිකල් ෆැකල්ටි එන බහුතරයක් මැශින් වගේනේ බං.. ඉතාම පොඩ්ඩක් විතරයි ජීවිතේ ආතල් එකේ ඉන්නේ පොතම බදාගෙන ඉන්නේ නැතුව..

    :love::love::love:

    arts kello dethundenek ekka yalu wela balanna one(friend only) :D
    maara kik ekak awane bola me comment deka kiyewwama:love::love::love:

    matanam arts commerce kellek asraya karanna chance ekak labilama na :no::sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෙකෙ තියන දෙවල් හරියට හරි අයියේ...... උබ ලග පහතක හිටියනම් දන ගහල වදින්නෙ ... සිරවටම
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙ වගෙ ලිපියක් මීට අවුරුදු 10 කට විතර කලින් කියවන්න තිබුනා නම් මගෙත් ජීවිත ගමන වෙනස් වෙන්න තිබුනා.... මෙකෙ තියන දෙවල් හරියට හරි අයියේ...... උබ ලග පහතක හිටියනම් දන ගහල වදින්නෙ ... සිරවටම

    :yes: